Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-1-6.jpg

1min500
ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා අසීමිතව වීඩියෝ නැරඹීමට හා සමාජ මාධ්‍ය ජාලවල සැරීමට නව ඬේටා පැකේජයක් හඳුන්වා දී ඇති අතර මෙමගින් පරිශීලකයින්ට රිසි සේ එකම පැකේජයක් හරහා යූටියුබ් (YouTube), ෆේස්බුක් (Facebook), ෆේස්බුක් මැසෙන්ජර් (Facebook Messenger) හා වට්ස්ඇප් (WhatsApp) යන මෙරට වඩාත් ජනප‍්‍රිය සමාජ මාධ්‍ය ජාල සඳහා ප‍්‍රවේශ […]

Hutch-Brand-Leadership.jpg

1min1280
ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ අතර වඩාත් ප්‍රියතම තේරීම තේරීම වන හච්, පසුගියදා පැවති ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලෙහි, සම්මාන ලබාගත් එකම ශ්‍රී ලාංකීය ටෙලිකොම් සන්නාමය බවට පත් විණි. මෙරට ප්‍රමුඛ පෙළේ සන්නාම ගණනාවක් සම්මානයට පාත්‍ර වුණු මෙම උළෙලේදී,‍් හච් සම්මාන ද්විත්වයක්ම දිනා ගැනීම විශේෂත්වයකි. 2020 නායකත්ව සම්මාන උළෙලේදී හච් […]

IIT-Campus.jpg

2min1130
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක්ද වන Informatics Institute of Technology (IIT) ආයතනය මගින් Artificial Intelligence හා Data Science පාඨමාලා සඳහා BSc (Hons) උපාධි හඳුන්වා දීමේ වැඩසටහන පසුගියදා දියත් කෙරිණි. ශ්‍රී ලංකාවේ පළමු වරට Artificial Intelligence හා Data Science යන විෂයන් සඳහා බ්‍රිතාන්‍යයේ රොබට් ගෝර්ඩ්න් […]

Ceylinco-Healthcare-Centre.jpg

1min1140
මෙරට විකිරණ ප‍්‍රතිකාර නව මානයකට රැගෙන ගිය ටෝමෝතෙරපි මධ්‍යස්ථානය 8 වන සංවත්සරය සමරයි පිළිකා සඳහා අති නවීන විකිරණ ප‍්‍රතිකාර ලබාදෙන ශ‍්‍රී ලංකාවේ පුද්ගලික සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ප‍්‍රයිවට් ලිමිටඞ් (CHSL) සමාගමට අයත් මෙරට පිහිටි එකම ටෝමෝතෙරපි මධ්‍යස්ථානය 8 වන සංවත්සරය සැමරීමත් සමඟම, රෝගීන් 10,000 කට ප‍්‍රතිකාර කිරීමේ සීමාව ද පසුකළ බව සමාගම […]

QR-code-on-Credit-Card-statements-2-1.jpg

1min1130
කාඞ්පත් හිමියන්ට ජංගම දුරකතන ඇප් පහසුකමක් තුළින් නිවසේ සිටම ක්ෂණිකව සහ සුරක්ෂිතව හිඟ මුදල් පියවීමට අවස්ථාව තම මාසික ක්‍රෙඩිට් කාඞ් වාර්තාවේ මුද්‍රණය කර ඇති QR කේතය ස්කෑන් කිරීම මගින් ක්ෂණිකව සහ ඉතාමත් පහසුවෙන් තම ක්‍රෙඩිට් කාඞ්පත් හිඟ මුදල් ගෙවීමට අවස්ථාව ලබාදුන් මෙරට පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. සෑම ක්‍රෙඩිට් කාඞ්පත් වාර්තාවකම මේ වනවිට […]

12-12-KV-Final.jpg

1min1060
ලොව ප්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන Daraz.lk විසින් ළඟ එන ප්‍රීතිමත් නත්තල් උත්සව සමයේ ඔබේ සාප්පු සවාරිය සතුටින් පුරවාලමින් 80% ක් දක්වා දැවැන්ත වට්ටම් හා රුපියල් මිලියන දෙකක් වටිනා තෑගි වවුචර්පත් පිරිනමයි. ඔබේ ප්‍රියතම සන්නාමයන්ගෙන් යුතු ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකතන, නවීන විලාසිතාවන්ගේ ඇඳුම් පැළඳුම් වර්ග රැසක් මෙන්ම එදිනෙදා දිවිය පහසුකරන නිෂ්පාදනයන් රැසක් සඳහා […]

ComBank-Logo.jpg

1min980
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ටුඬේ’ විසින් කාර්යසාධනය අතින් මෙරට ප‍්‍රමුඛතම සමාගම් 30 ශ්‍රේණිගත කරන ‘බිස්නස් ටුඬේ Top 30’ 2019-20 වර්ගීකරණයේ මුල් තැනට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ. කොමර්ෂල් බැංකුව මෙම ගෞරවණීය වර්ගීකරණයේ පළමු ස්ථානයට නැවතත් පත්වන්නේ පිට පිටම පසුගිය වසර 12 තුළ මෙම වර්ගීකරණයේ ප‍්‍රමුඛතම සමාගම් පහ අතර සිටීමට අනතුරුවයි. 2020 නොවැම්බර් […]

WhatsApp-Image-2020-11-22-at-12.14-2.jpg

1min750
ශුෂ්ක පරිසරයක අපට දකින්නට ලැබෙන්නේ අපමණ වූ දුෂ්කර දසුන් ය. හිරුගේ අණසකට යටත්ව දැවී දුඹුරු පැහැයට හැරුණු විසල් රුක්, කාල වර්ණයට හැරුණු මිනිසුන්, කේඩෑරි වූ සතුන් මෙම පරිසරයේ අයදින්නේ ඔවුනගේ ජීවිත ය. දූවිලි සමඟ මුසුවූ කිසිදු තෙතමනයක් නොමැති සුළඟ ගත දැවටීමෙන් ඇතිකරණු ලබන්නේද පීඩාවකි. මෙවන් වූ පරිසරයක නිසංසල මනසකින් අකුරු කරවීම යනු දැඩි ආයාසයක් දැරිය යුතු කාර්යයකි. මෙවැනි වූඅපහසුකම් වලින් ගහණ පරිසරයක ජීවත් වන කිවුලේකඩ විද්‍යාලයේ දරුවන් වෙත අපේක්‍ෂාවේ අරුණළු රැගෙන පසුගියදා පැමිණියේ ඩයලොග් පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මනුසත්කාර මෙහෙයුම් ව්‍යාපෘති කණ්ඩයමයි. අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ තිරියාය මංසන්ධියේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරකින් පිහිටා ඇති කිවුලේකඩ විද්‍යාලය පළමු වසරේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉගැන්වීමේ කාර්යයේ නිරත විද්‍යාලයකි. දශක හතකට පමණ පෙර ස්ථාපනය කරනු ලැබූ මෙම විද්‍යාලය, දරුවන්ගේ නැණස පෑදීම වෙනුවෙන් හුදෙකලා අරගලයක නිරත වූ විද්‍යාලයකි. අවම වූ පහසුකම් යටතේ පළම වසරේ සිට අ.පො.ස (සා/පෙළ) දක්වා දරුවන් හට අධ්‍යාපනය ලැබීමට සෙවන ලබාදෙන මෙම විද්‍යාලය, 14 දෙනෙකුගෙන් සමන්විත ගුරුමණ්ඩලයක කැපවීමෙන් ළමුන් 242 දෙනෙකු සිප් නැණ ලබාදෙන්නේ අභියෝග රැසකට මුහුණ දෙමිනි. මහපොළව සමඟ නොනවතින අරගලයක යෙදෙමින් සිය දරුවන් වෙත සුරක්‍ෂිත අනාගතයක් සැකසීම වෙනුවෙන් වෙහෙසෙන දෙමාපියන් සිය දරුවන් වෙත අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැපවන්නේ ඔවුනට අනාගතය දිනාගැනීමට ඇති එකම මාර්ගය එය බැවිනි. තම දරුවන් විදිනා මෙම දුෂ්කරතාවය සම්බන්ධයෙන් මවක් මෙසේ සිය […]

Image-01.jpeg

1min750
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ‘සුවෙන් සිටිමු’ ඩිජිටල් විසඳුම (Stay Safe COVID Tracer QR Code) සිය සමස්ත ශාඛා ජාලය තුළ පසුගියදා සාර්ථකව ක‍්‍රියාත්මක කළේය. කොවිඞ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පුරවැසියන්ගේ සංචරණ කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම ඩිජිටල් විසඳුම හඳුන්වා දී ඇත. […]

HUTCH-Self-Care-App.jpg

1min1070
ජංගම දුරකතන සන්නිවේදන සේවා සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින් හට වැඩි දියුණු කළ වඩාත් උසස් යෙදවුම් අත්දැකීමක් පිරි නැමීම සඳහා, ජනප්‍රිය HUTCH Self Care යෙදවුමෙහි නවතම අනුවාදය දැන් එළිදක්වා තිබේ. මෙම යෙදවුම ඔස්සේ සේවාවන් රාශියක් පිරි නැමීම හේතුවෙන්, හච් පරිශීලකයින් හට දැන් බාහිරව මුදල් ගෙවීම ගැන හෝ රීලෝඩ් කිරීම පිළිබඳව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව