Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min1030
ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා ‘විශිෂ්ටතම කළමනාකරුවන් සහිත සමාගමක්’ ලෙස මෑතකදී පැවති 2020 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වරටත් සම්මානයට පාත‍්‍ර වූ අතර එහිදී සමාගමේ නායකත්ව කණ්ඩායම සම්මාන ත‍්‍රිත්වයක් දිනා ගැනීම විශේෂයෙන් කැපී පෙනින. ඒ අනුව, එයාර්ටෙල් ලංකා සේවා මෙහෙයුම් හා අවදානම් කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර […]

Image-01.jpg

1min830
වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් සිය කාඞ්පත් හිමියන්ට නිවසේ සිට සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් සහ මාර්ගගත (online) අලෙවිසැල් සමඟ අත්වැල් බැඳ ගනිමින් විශේෂ ප‍්‍රතිලාභ රැුසක් හා පහසු වාරික ගෙවීමේ සැලසුම් සහිත සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා […]

Image-03-2.jpg

1min1920
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ වතු සමාගමක් වන හේලීස් වතු සමාගමේ තේ වතු 2020 සැප්තැම්බර් මස පවත්වනු ලැබූ Western High Grown තේ සඳහා වූ වෙන්දේසියේදී ඉහළම දළ විකුණුම් සාමාන්‍යය (GSA) සඳහා වූ ඉහළම ස්ථාන 10 ම ලබා ගනිමින් පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත්කර ගත්තේය. තලවාකැලේ වතු සමාගමෙ හි ^TTEL& තේ වතු හයක්, කැළණිවැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) හි තේ […]

Winning-Design_Beach-Sculpture.png

1min630
■මොරටුව විශ්වවිද්‍යාලයේ ආර්. ජවනීසන්ගේ “බුබුළු පවූර”නිර්මාණයට සන්නිවේදන පවූර  (Interactive Wall) කාණ්ඩයේ ජය. ■තරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරන්ග වඩුගේ ප්‍රමුඛ City School of Architecture කණ්ඩායමේ ‘ලෝඩියා’නිර්මාණයට  වෙරළ මූර්ති (BeacSculpture) කාණ්ඩයේ ජය. ■  ජයග්‍රාහකයින් සඳහා රු. 600,000/= මුදල් ප්‍රදාන. 2020 නොවැම්බර් 16, කොළඹ: කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් සංවිධානය කරනු ලැබූ “අනාගතයක දැක්ම” ශිෂ්‍ය මුර්ති නිර්මාණ තරගයේදී සන්නිවේදන පවූරු (Interactive Wall) කාණ්ඩය යටතේ මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන යාපනයේ ආර්. ජවනීසන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘බුබුළු  පවූර’ (‘Wall of Bubbles’) නිර්මාණය ජයග්‍රහණය හිමිකරගත් අතර, වෙරළ මූර්ති (Beach Sculpture) කාණ්ඩය යටතේ තරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරන්ග වඩුගේ ප්‍රමුඛකරගත් City School of Architecture කණ්ඩායම විසින් නිර්මාණය කරනු ලැබූ ‘ලෝඩියා’ (‘Lodiya’)නිර්මාණය ජයග්‍රහණය හිමිකරගත්තේය. මෙම ජයග්‍රාහී නිර්මාණ කොළඹ වරාය නගර පරිශ්‍රයේ වෙරළ කලාපයේ ඉදිරියෙදිඉදිකිරීමට නියමිතයි. මෙම තරගයේ සමාප්තිය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය 2020 නොවැම්බර් මස 16 වන දින සවස 06 සිට සජීව විකාශයක් ලෙස කොළඹ වරාය නගර මුහුණුපොත ඔස්සේ විකාශනය කිරීමටද යොමුවිය.         කාලයේ වෙනස්වීම සංකල්පය පදනම් කර ගනිමින් නිර්මාණය කර ඇති ‘ලෝඩියා’ (‘Lodiya’) නිර්මාණය, වානේ සහ තඹ තහඩු ආශ්‍රයෙන් නිර්මාණය කිරීමට නියමිත අතර එය වරාය නගරයේ වෙරළ තීරයට සුන්දර දර්ශනයක් එක් කරනු ඇත. මෙම කාණ්ඩයේ […]

amanaaaa.gif

1min630
ශ්‍රී ලංකාවේ පොලී රහිත බැංකුකරණයේ ප්‍රමුඛයා වන අමානා බැංකුව, සෞභාග්‍යා COVID-19 පුනරුද සහන යෝජනා ක්‍රමය වෙනුවෙන් රු. මිලියන 1,904 ක් වෙන්කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබාගෙන තිබේ. මෙම සහන වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙතින් ඉල්ලීම් 180 කට අධික සංඛ්‍යාවක් බැංකුව වෙත ලැබී තිබිණි. එම ඉල්ලීම් අතරින් සුදුසුකම් සපිරූ අයදුම්කරුවන් 174 දෙනෙකු අතර, මෙම ප්‍රතිමූල්‍ය පහසුකම […]

Image-2-3.jpg

1min2010
සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න විසිනි සමස්තයක් ලෙස කුඩා තේ වතුහිමියන් පන්ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ශ්‍රී ලංකාව තුළ හා ලොව පුරා සිලෝන් ටී (Ceylon Tea) නිෂ්පාදනයට හා නිමැවුම් සඳහා කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රය සැලකිය යුතු දායකත්වයක් සපයයි. මේ නිසා අපගේ තේ කර්මාන්තයේ ‘කොඳු නාරටිය’ ලෙස අප ඔවුන් […]

Joe-Levy.jpg

2min690
විදුලිය මෙන් වේගවත් සිදු වීම් ප‍්‍රතිචාරය ප‍්‍රහාරයේ හානිය අවම කරන අතර නැවත යථා තත්වයට පත් කිරීමේ කාලය අඩු කරයි Sophos ක්ෂණික ප‍්‍රතිචාරය මගින් නව රැල්ලේ Ryuk ප‍්‍රහාරවලදී Ransomware (කප්පම් ඉල්ලන විනාශකාරී මෘදුකාංග) ඇතුළත් කිරීමට Buer Malware Dropper යොදා ගන්නා පළමු භාවිතාව හඳුනා ගනී ඊළඟ පරම්පරාවේ සයිබර් ආරක්ෂණයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන Sophos, ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම ස්ථාවර ගාස්තු […]

Nayana-1-1.jpg

1min520
ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ ව්‍යාපාර ක්ෂේත්‍ර ප්‍රධානී නයන මාවිල්මඩ මහතා විසිනි කොළඹ නගරයේ දේපළ යනු බොහෝ දෙනෙකුට සිතීමට පවා අපහසු වූ ආයෝජනයකි. කෙසේ නමුත්, මේ වනවිට ඒ සඳහා යම් යම් ඉඩප්‍රස්ථා විවෘත වී තිබේ. ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලී අනුපාත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා පහළ ගොස් ඇති නිසා, ආදායම් මාර්ගයක් ලෙස තවදුරටත් එය සැලකිල්ලට ගත […]

Global-Finance-Award.jpg

1min770
අමානා බැංකුව යළිත් වරක් ලෝ ප්‍රකට Global Finance Magazine සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීමට සමත් විය. ලොව පුරා පොලී රහිත  මූල්‍ය සේවා සමාගම් අතරින් මෙලෙස සම්මානයට පාත්‍ර වීමට අමානා බැංකුවට හැකියාව ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ බැංකු සේවා ක්ෂේත්‍රය පුළුල් වෙමින් සහ එහි තරගකාරීත්වය ඉහළ යමින් පවතින පසුබිමක් තුළ, මේ ආකාරයට නැවත වරක් මෙරට විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය […]

3.jpg

1min2710
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත ඩේරි සමාගම කිරි නිෂ්පාදන තුළින් පෝෂණය ලබා දීමේ කාර්යයෙන් තවත් ඉදිරි පියවර තබමින් ගොවීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අඛණ්ඩව පුහුණුව හා සහය ලබා දීම හරහා ඔවුන්ගේ සහ සමස්ත රටේම ආර්ථිකය සවිබල ගැන්වීමට ක්‍රියා කරයි. ඒඅනුව පැල්වත්ත සමාගම විසින් තිරසාර කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදන සහ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ ගැටළු විසඳීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව