Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Presenting-the-token-of-appreciation-to-the-medical-heroes-1-1.jpg

1min420
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව මුළු ලෝකයම අවධානමකට ලක් කරමින් කොවිඩ් වසංගතය ශිඝ්‍රයෙන් සමාජය තුළ පැතිර යමින් පවතින කාල වකවානුවක, ඉන් මිදීමට සියලු දෙනාම එක්ව සටන් කරමින් සිටී.  ලොව අනිකුත් රාජ්‍යන් හා සැසදීමේදී ශ්‍රී ලංකාව කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී ඉහළ ප්‍රගතියක් අත් කරගත් රටක් ලෙස ඉදිරියෙන් සිටින අතර, මෙහිදී අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනය හෙවත් IDH […]

Watch-GT-2-Pro-1.jpg

1min1350
Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන් නවතම ස්මාර්ට් වොච් එක වේ.   සෞඛ්‍යය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ එදිනෙදා ක්‍රියාකාරකම් වැනි ජීවිතයේ සෑම අංශයක්ම වැඩිදියුණු කරන විශේෂාංග රැසකින් යුත් නවීන තාක්‍ෂණයෙන් මෙම ඔරලෝසුව සමන්විත වේ. Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි  බල බොත්තමක් (power […]

Ceylinco-Healthcare-Centre.jpg

1min850
පිළිකා සඳහා මෙරට Brachytherapy (අභ්‍යන්තර විකිරණ) ප‍්‍රතිකාරය ලබාදෙන එකම පුද්ගලික අංශයේ රෝහල වන සෙලින්කෝ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය එම ප‍්‍රතිකාරවල ප‍්‍රමිතිය සහ කාර්යක්ෂමතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ප‍්‍රතිකාර සැලසුම්කරණය සහ ප‍්‍රතිකාර ලබාදීමේ පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කර ඇති බව නිවේදනය කර තිබේ. මෙම වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 15 ක ආයෝජනයක් සිදුකර තිබෙන අතර මේ තුළින් වෛද්‍ය […]

hnb-logo-new.jpg

1min620
තමන් සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙරට අද්විතීය හා සුවිශේෂී ව්‍යවසායකයින් ලබා ගත් ජයග‍්‍රහණ සමරනු වස් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වන HNB ‘සෑම ශ්‍රී ලාංකිකයෙකුටම බැංකුකරුවෙක්’ යන සිය නවතම වැඩසටහන දියත් කළ බව නිවේදනය කර ඇත. HNB සම්බන්ධ වී සිටින සියලූම සමාජ මාධ්‍ය වේදිකා හරහා දියත් කළ මෙම නවතම වැඩසටහන මගින් එදා මෙදා තුර බැංකුවේ […]

Epson-Business-Projectors-1-1.jpg

1min450
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර් වෙතින් නව වසර සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුවහන් කරමින් ලොව ප්‍රමුඛ  Epson සන්නාමයේ බිස්නස් ප්‍රොජෙක්ටර්ස් මාදිලි රැසක් වෙළඳ පොළට නිකුත් කර ඇත. ප්‍රොජෙක්ටර් සඳහා ලොව ප්‍රමුඛ ගෝලීය වෙළඳ සන්නාමයක් වන Epson සහ සිංගර් අතර ඇතිකරගත් ප්‍රධාන පෙළේ හවුල්කාරීත්වයේ ප්‍රථිපලයක් ලෙස මෙම නවතම නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතරට […]

plantations1-1-1.jpg

1min590
 සෑම වතු කම්කරුවකුටම තිරසාර අනාගතයක් උදාකර දීම වෙනුවෙන් වන කැපවීම නැවත අවධාරණය කරයි නව යෝජනාව ම`ගින් කම්කරුවකුගේ දෛනික ආදායම රු.1000/- ඉක්මවන බව සහතික කරයි සමස්ත වතු ක්ෂේත‍්‍රයේ මූල්‍ය තිරසාරත්වය වෙනුවෙන් සියලූ පාර්ශවයන්ගේ ප‍්‍රමුඛත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටියි කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ මෙරට සියලූම කලාපීය වැවිලි සමාගම්හි (RPCs) සභාපතිවරු අතර […]

PB_LOGO_Color.jpg

1min1210
රාජ්‍ය  බැංකු  සම්බන්ධයෙන් මෑතකදී යම් මාධ්‍යයන් තුළ පළ වූ යම් මත සම්බන්ධයෙන් මහජන බැංකුව පහත සඳහන් කරුණු අවධාරණය කර සිටී; මෙරට  වැඩිම ගනුදෙනු කරුවන් පිරිසක් සහ විශාලතම ශාඛා පද්ධතිය හිමි මහජන බැංකුව අසමසම ස්ථාවරත්වයක් සහිත රාජ්‍ය  බැංකුවකි. මහජන බැංකුව සතුව ඇති ඇති මෙම ස්ථාවරත්වය සහ බැංකුව පවත්වාගෙන යන විශිෂ්ටතම වෘත්තීමය ප්‍රමිතීන් හේතු කරගෙන 900 අධික […]

Image-1-Dr-Anush-Amarasinghe-1.jpg

1min3070
ආචාර්ය අනුෂ් අමරසිංහ විසිනි ‘‘භාවිතය අඩු කිරීම, නැවත භාවිතය හා ප‍්‍රතිචක‍්‍රීයකරණය’’ මේ වචන ඔබ එදිනෙදා නිවෙසේදී සහ පාසලේ ක‍්‍රියාත්මක වන දැනුවත් කීරීමේ වැඩසටහන්වලින් හෝ රූපවාහිනිය තුළින් නිතර අසා ඇති හුරු පුරුදු වචන කිහිපයකි. වර්තමානයේදී සුලබව භාවිතා කරන මෙම වාක්‍ය ඛණ්ඩය අසන්නන් සුබවාදී අනාගතයක් උදෙසා නිවැරදි දේ පමණක් කිරීමට උනන්දු වී ඔවුන්ගේ මනස සකස් කරගන්නා අතර, […]

collage-10.jpg

1min1650
2021 ජනවාරි 15: ලොව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙකු වන නතෑන්යල් රොත්ස්චයිල්ඩ් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ කෙටි ව්‍යාපාරික සංචාරයක නිරත විය. එහිදී ඒ මහතා ජනවාරි 14 දින කොළඹ වරාය නගරය වෙතද පැමිණියේ ය. ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය දේශපාලඥයෙකු සහ යුරෝපා සංගමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිරන්ජන් දේව ආදිත්‍ය මහතා සහ ව්‍යාපාර ලොවේ ප්‍රවීණයෙකු වන […]

dfcc_tck-oba_signing-ceremony-1-1.jpg

1min640
2021 ජනවාරි 11, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව සමග එක්ව, එම සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් විශේෂ Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. 1872 වසරේදී රිචඩ් කොලින්ස් පියතුමන් විසින් ආරම්භ කරන ලද මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ වඩාත්ම ගෞරවය දිනූ පෞද්ගලික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව