Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

HUAWEI-MatePad-T-10s-1.jpg

1min980
තාක්ෂණික නවෝත්පාදනයේ පෙර ගමන්කරු වන Huawei විසින් නවතම ස්මාර්ට් උපාංගය ලෙස ටැබ්ලට් එකක් ශ්‍රී ලාංකීය වෙළද පොලට හදුන්වාදී ඇත. මෙම උපාංග හදුන්වාදීමත් සමඟම ඉහළ ඉල්ලුමක් සහ පරිශීලක ප්‍රසාදයක් හිමිවී ඇති අතර එයට මුලික හේතුව වන්නේ මෙහි විශාල තිරය සහ භාවිත කර ඇති ඉහළ තාක්ෂණික සැකසුමයි.තවද මෙම උපාංගය අක්ෂි ආරක්ෂණ ක්‍රමවේදය යනාදී පරිශීලක-හිතකාමී අංගයන්ගෙන් නිර්මාණය කර […]

Image-1-3.jpg

1min820
Google Search සහ Maps හරහා පාරිභෝගිකයින්ට ක්ෂණිකව චැට් කිරීමේ හැකියාව ඉදිරි මාසවලදී සැලසුම් කර ඇති පාරිභෝගික අත්දැකීම් වඩාත් වැඩිදියුණු කිරීම සඳහා තවදුරටත් ආයෝජනය කරයි ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය සමාගම Google’s Business Messages සේවාව සමඟ සාර්ථකව ඒකාබද්ධ වූ බව නිවේදනය කර ඇත. […]

CMA-Annual-Report-award-2020-1.jpg

1min630
ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 06 වන වරටත් පැවැත්වූ ‘2020 ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන’ ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2019 වාර්ෂික වාර්තාව හොඳම ඒකාබද්ධ වාර්තා 10 අතරට තෝරාගෙන තිබේ. ‘Derisking the Future’ යන තේමාවෙන් සකස් කළ මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයාගේ පස්වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව මගින් සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ගේ ජීවිත වලට රැකවරණය ලබාදෙන […]

IIT-Beyond-Business-2020.jpg

1min670
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක්ද වන Informatics Institute of Technology‍් (IIT) ආයතනය මගින් “2020 න් ඔබ්බෙහි ව්‍යාපාර” මැයෙන් වූ Webinar සංවාදයක් සාර්ථකව පවත්වන ලදී. එය මූලිකවම, කෝව්ඩ් 19 වසංගත තත්වය හමුවේ වත්මන් ව්‍යාපාරික ලෝකයේ දිශානතිය පිළිබඳව, උසස් පෙළ සිසුන් හා දෙමව්පියන් දැනුවත් කිරීමේ අරමුණින් […]

SLCPI-logo.jpg

1min760
රෝගියා කේන්ද්‍ර කොටගත් වඩා ශක්තිමත් ඖෂධ සැපයුම් දාම ඇති කිරීම ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය ඖෂධ සඳහා තිරසාර මිලකරණ යාන්ත‍්‍රණයක් උදෙසා අඛණ්ඩව පෙනී සිටී ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය ඖෂධ කර්මාන්තයේ ආචාර ධර්ම භාවිතයන් ස`දහා ඇරයුම් කරයි ඖෂධ නියාමන අධිකාරිය සමඟ එකාබද්ධව ඖෂධ නියාමනය කිරීම සඳහා ඩිජිටල්කරණය සහ නව්‍ය තාක්ෂණය භාවිතය එළඹෙන වසර තුළ කාර්යක්ෂම, […]

250th-CRM-1.jpg

1min1960
ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර සහ Cash Recycler යන්ත‍්‍ර ජාලය මගින් මසකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 62.4 ක මුදල් නිකුත් කරයි  මෙරට විශාලතම ස්වයංක‍්‍රීය මුදල් නිකුත් කිරීමේ ජාලය හිමි පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් සිය 250 වන Cash Recycler යන්ත‍්‍රය (CRM) බැංකුවේ පෑලියගොඩ ශාඛාවේ 2020 දෙසැම්බර් මාසය අවසානයේදී ස්ථාපිත කිරීමත් සමඟ 2020 වසර අවසන් වනවිට බැංකුවට […]

Post-Image.jpg

1min1160
ශ‍්‍රී ලංකාවේ සීඝ‍්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ශ‍්‍රී ලංකාව පුරා සුළු පරිමාණ ව්‍යාපාරයන්ට සහාය දැක්වීම වෙනුවෙන් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් පෙරලිකාර අයුරින් හොදම විසදුම් ගෙන එන ‘Pinthebiz’ දියත් කරන ලදී. මෙලෙස නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සදහා සොෆ්ට්ලොජික් ලයිෆ්හි දායකත්වය මින් පිළිඹිබු වේ. ‘Pinthebiz’’ තුළින් […]

collage-3-1.jpg

1min920
නව වසරේ තම පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග නැවත එක්වීමට හෝ නව ගමනාන්තවල අසිරිය විඳගැනීමේ අවස්ථාව ලබාදෙමින් එමිරේට්ස් ගුවන් සමාගම සිය ගෝලීය ප‍්‍රවේශපත‍්‍ර අලෙවිය ආරම්භ කර තිබේ. මේ අනුව, එමිරේට්ස් මගීන්ට 2021 වසරේ මෙම ආකර්ශනීය වට්ටම් ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇත. මෙම වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත සියළු ගාස්තු ඇතුළත්ව ඉකොනොමි පන්තියේ ප‍්‍රවේශ පත‍්‍රයක් […]

IMG_9568.jpg

1min110
COVID-19 ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමෙහිලා සෞඛ්‍ය අංශ සහ රජය විසින් ක‍්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා පසුගිය කාලය මුළුල්ලේම සක‍්‍රීය දායකත්වයක් එක් කළ කීර්තිමත් ශ්‍රී ලාංකීය සමාගමක් වන Rainco පුද්ගලික සමාගම විසින් සමාජ සත්කාරක ක්ෂේත‍්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන කොළඹ මධ්‍යම රොටරි සමාජයේ COVID-19  ප‍්‍රජා සත්කාරක වැඩසටහන වෙත පසුගියදා […]

ComBank-Logo.jpg

1min630
කොමර්ෂල් බැංකුවේ සියවස් පූර්ණය යෙදී තිබූ 2020 වසරේදී බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ශ‍්‍රී ලාංකිකයින්ට නැවත නැගී සිටීම සඳහා රුපියල් බිලියන 30 කට ආසන්න නව සහන ණය ලබාදී තිබේ. මේ අනුව, බැංකුව විසින් පසුගිය වසර අවසන් කරනු ලැබුවේ මෙරට පුද්ගලික වාණිජ බැංකු අතර වඩාත් නොමසුරු ණය ලබාදෙන්නා ලෙසයි. බැංකුව විසින් මෙපමණ විශාල සහන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව