Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DIMOs-Group-CEO-Gahanath-Pandithage-receiving-the-Overall-Winner-award-1-1.jpg

1min530
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක්  වන ඩීමෝ විසින් CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේදී, අඛණ්ඩව හයවන වරටත් සමස්ත ජයග්‍රාහකයා සඳහා වූ සම්මානය දිනා ගැනීමට සමත් විය.       මෙම සම්මාන උළෙල ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය (CMA) විසින් සංවිධානය කරයි. මෙම උළෙලේ ප්‍රධාන සම්මානයට අමතරව ඩීමෝ සමාගම වෙත “Best Concise […]

Image-01-1.jpg

1min550
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත‍්‍රයේ වඩාත් හිතෛශී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විසින් දැනට පවත්නා කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 200 දෙනෙකුට අතහිත දීමේ අරමුණින් රුපියල් මිලියන 20ක ප‍්‍රදානයක් ලබා දීමේ වැඩසටහන මෑතකදී හඳුන්වා දෙන ලදී. HNB තිරසාර පදනම හරහා පිහිටුවන ලද මෙම අරමුදල මගින් […]

National-Hospital-Doctors-Lounge.jpg

1min1010
2021 ජනවාරි 12, කොළඹ: පිරිමි නිමි ඇඳුම් නිෂ්පාදනයේ ප්‍රමුඛ Ebony Holdings (Pvt) Ltd සමාගම, කොවිඞ් 19 වසංගත තත්ත්වය යටතේ රටත් ජනතාවත් ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් වෙහෙසෙන අංශ ඇගයීම අරමුණු කර ගනිමින් වැඩසටහන් මලාවක් දියත් කිරීමට යොමු වූ අතර, ඒ යටතේ කොවිඩ් 19 වයිරසය සමඟ සටන් කරනා පෙරමුණේ කණ්ඩායම් වෙත අපේක්‍ෂාව සමඟ ත්‍යාග වශයෙන් Ebony කමිස තිළිණ කිරීමේ අවස්ථාවක් පසුගියදා “2021 ට අලුත් බලාපොරොත්තුවක්” තේමාව යටතේ පැවැත්වීය. 2020 වර්ෂය දිවයින පුරා විසිරී […]

Image-1.jpg

1min710
ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන සමාගමක් සතු එක ම gaming හා eSports අවකාශය වන www.slt.lk/esports, නවතම වැඩිදියුණු කිරීම් සමඟ එළිදැක්වීමට මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL හා ලොව සුප්‍රකට ඩිජිටල් ක්‍රීඩා තාක්ෂණ සමාගමක් වන Swarmio Media ආයතනය පසුගියදා පියවර ගත්තේය. SLT-MOBITEL හඳුන්වා දෙන මෙම ඩිජිටල් ක්‍රීඩා පහසුකම, වෙබ් අඩවි පාදක කරගත් පරිශීලක […]

21-2.jpg

1min950
දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී  ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය 15 වන වර්ෂ පූර්ණ සංවත්සරය සමරමින් 2020 වසර සඳහා විවෘත කරන ලද අවසන් ශාඛා දෙක ලෙස මාතලේ සහ දඹුල්ල ශාඛා 2 ස්ථාපිතකොට තිබේ. සියපත […]

eSlips-for-cash-and-cheque-deposits.jpg

1min2100
කොමර්ෂල් බැංකුව හඳුන්වාදී තිබෙන නව්‍ය වූ ඇප් සේවාවක් මගින් ඉලෙක්ට්‍රොනික ලදුපතක් (e-slips) නිකුත් කරන නිසා බැංකුවේ ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුම් වලට ලියකියවිලි නොමැතිව මුදල් සහ චෙක්පත් තැන්පත් කිරීමට අවස්ථාව උදාවී තිබේ. චෙක්පත් තැන්පතු කරුවන් සඳහා මෙරට හඳුන්වා දුන් පළමු ඇප් සේවාව මෙය බවත් මේ තුළින් නව සාමාන්‍ය තත්ත්වය යටතේ ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ පහසුව වඩාත් […]

1PMO9975-1-2.jpg

1min1330
මෙරට කීර්තිමත් විලාසිතාගාර ජාලයක් වන ෆැෂන් බග් විසින් චිත‍්‍ර නිර්මාණකරණය හරහා ශ්‍රී ලාංකීය දරුවන්ගේ නිර්මාණශීලී චින්තනය වැඩිදියුණු කරමින් සමබර පෞර්ෂයක් සහිතව වැඩෙන්නට අත්වැලක් වීමේ අරමුණෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “රූ සිත්තම්” ළමා චිත‍්‍ර තරගාවලිය අගයමින්, ශ්‍රී ලංකාවේ ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් විශේෂ ඇගයීම් සම්මානයක් පසුගියදා පාර්ලිමේන්තු පරීශ‍්‍රයේදී හිමිවිය. ශ්‍රී ලාංකීය දරු පරපුරේ සුබ […]

collage-4.jpg

1min1260
නොවැම්බර් 25 දිනට යෙදෙන, කාන්තා හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අඛණ්ඩව 5 වන වරටත් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජෝන් කීල්ස් පදනම කටයුතු කළේ ය. ‘නිහඩතාවය බිඳ දමමු ප්‍රචණ්ඩත්වයට තිත තබමු!’ යන තේමාව යටතේ පවත්වන ලද එම වැඩසටහනේ මූලික අරමුණ වූයේ,  ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම සඳහා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන්නන් සහ ප්‍රචණ්ඩත්වය දකින්නන් ඊට එරෙහි වීමට හා වාර්තා […]

nova7i.jpg

1min830
ගෝලීය ස්මාර්ට් උපාංග නවොත්පාදකයා වන Huawei  විසින් ඉකුත් වසරේදී නිකුත් කරනු කරනු ලැබූ ඉතා ප්‍රශංසනීය  පරිශීලක ආකර්ෂණයකින් යුත් ස්මාර්ට් දුරකතනයක් ලෙස Huawei nova 7i හඳුන්වා දිය හැක . මෙම දුරකථනය ගිය වසරේදී නිකුත් වුවද බොහෝ දෙනා තවමත් ප්‍රිය කරන ස්මාර්ට් දුරකථනයක් බවට මෙය පත්වී තිබීම ඉතා විශේෂත්වයකි.  මෙම නොවෙනස් වන ඉල්ලුම නිසාම මෙම දුරකතනයේ විශේෂාංග […]

WhatsApp-Banking-1.jpg

1min8510
පණිවුඩ යැවීම සඳහා ලෝකයේ වැඩිපුරම භාවිතා කරන ඇප් සේවාවක් වන WhatsApp හරහා බැංකු සේවා ලබාදෙන ශී‍්‍ර ලංකාවේ පළමු බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව තවත් පුරෝගාමී පියවරක් තබා තිබේ. මෙහිදී, ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන අයට ඉතාමත් පහසුවෙන් සහ වේගවත්ව බැංකු සේවා ලබාගත හැකි පරිදි මෙම පහසුකම නිර්මාණය කර තිබෙන අතර බැංකුවේ ගිණුම් හිමියන්ට සහ අලූතෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව