Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

veemansa-logo.png

1min1060
විදේශීය පාර්ශවයන්ගෙන් ලබාගත් ණයහි තත්වය ; අප ගමන් කරමින් සිටින්නේ විසදුමක් වෙතද? නැතිනම් අර්බුදයක් වෙතද? 2021 වර්ෂයේදී පෙළගැස්වෙන අන්තර්ජාල සාක්ච්ඡා (  Webinars) තිරසාර සහ පරිපූර්ණ සංවර්ධනයක් වෙනුවෙන් කතිකාවක් ඇති කිරීමේ අරමුණ පෙර දැරිව ආරම්භකල විමන්සා ඉනිශියේටිව් – ශ්‍රී ලාංකීක ප්‍රතිපත්ති සම්පාදකයන් සහ උපදේශක වරුන්ගෙන් සැදුම්ලත් සමූහය, විසින් පවත්වනු ලබන ප්‍රථම අන්තර්ජාල සාකඡාව ( Webinar) , […]

JKH-Cinnamon-Life-2.jpg

2min1380
ශ්‍රී ලංකාවේ විශාලතම හා සුවිශේෂීම බහුභාවිත සංවර්ධන ව්‍යාපෘතිය වන ‘සිනමන් ලයිෆ්’ (Cinnamon Life) තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය ව්‍යපෘති කාර්යාලය සහ ‘The Suites’ නේවාසික කුලුන සඳහා අනුකූලතා සහතිකය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. දැනට ලොව පුරා පවතින COVID-19 වසංගත රෝග ව්‍යාප්ති තත්ත්වය හමුවේ පවා සිනමන් ලයිෆ් ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ. පදිංචිය සඳහා […]

Most-Admired-Company-award-1.jpg

1min580
ශ‍්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය ^ICCSL& වරළත් ගණකාධිකාරීන්ගේ ආයතනය ^CIMA& සමග එක්ව 2019-20 වසරේදී ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ප‍්‍රසාදයට ලක්වූ සමාගම් 10’  සඳහා ලබාදෙන සම්මානය කොමර්ෂල් බැංකුවට ප‍්‍රදානය කරන ලදී. බැංකුව වෙනුවෙන් මෙම සම්මානය කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ^BMICH& පැවති උත්සවයකදී පිළිගත්තේය. බැංකුව විසින් මෙම සම්මානය දිනාගත් […]

Image-01-24.jpg

1min630
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් (UA) සුවිශේෂී ජයග‍්‍රහණයක් හිමි කරගනිමින් රක්ෂණ හා මූල්‍ය වෘත්තිකයින් සඳහා ඇති ලොව කීර්තිමත් සංගමය වන Million Dollar Round Table (MDRT)  සඳහා වැඩිම සුදුසුකම්ලාභීන් පිරිසක් බිහිකළ රක්ෂණ සමාගම බවට පත් වී ඇත. Million Dollar Round Table (MDRT) යනු ලෝකයේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ හා මූල්‍ය සේවා වෘත්තිකයින්ගෙන් සමන්විත ජාත්‍යන්තර […]

Image-02-Premasara.jpg

1min450
ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් මෙරට පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝගාමී ‘රට පුරාම LankaQR’ වැඩසටහන සඳහා සිය සහයෝගය පුළුල් කරමින් මහරගම ප‍්‍රදේශයේ වෙළෙඳුන් අතර එම වැඩසටහන ප‍්‍රචලිත කිරීම සඳහා ප‍්‍රවර්ධනයක් පසුගියදා දියත් කළේය. මහරගම HNB පාරිභෝගික ඒකකයේදී පවත්වන […]

GBSL-Platinum-Award-for-Galle-Fort-Branch-1.jpg

1min500
ගාලූ කොටුවේ කොමර්ෂල් බැංකු ශාඛාව පිහිටි මෑතකදී ප‍්‍රතිසංස්කරණය කළ ඓතිහාසික ගොඩනැගිල්ලේ තිබෙන පරිසර හිතකාමී අංග ලක්ෂණ හේතුවෙන් ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය (GBCSL) විසින් එම ගොඩනැගිල්ල වෙනුවෙන් ප්ලැටිනම් සම්මානයක් ප‍්‍රදානය කර තිබේ. ගොඩනැගිල්ලක මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සහතික කිරීම වෙනුවෙන් භාවිතා කරන කාර්ය සාධන ප‍්‍රමිතීන්ට අනුව ලබාදිය හැකි ඉහළම වර්ගීකරණය ප්ලැටිනම් සම්මානය වේ. මේ අනුව, […]

realme-C20.jpg

1min1110
5000mAh බැටරියක් සහ අඟල් 6.5ක තිරයක් සහිත මිලෙන් අඩු දුරකථනය සමග realme සිය C කාණ්ඩයේ නිෂ්පාදන පෙළ පුළුල් කරයි ලෝකයේ වේගයෙන් වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme විසින්, realme C 20 කාණ්ඩය නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කරන බව 2021 පෙබරවාරි 5වන දින කොලඹ දී නිවේදනය කළේය. C ශ්‍රේණියට අළුතින්ම එක්වන 5000mAh […]

Launch-of-App-Aggregator-1.jpg

1min700
කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී තිබෙන බැංකුකරණ ඇප් සියල්ල එක්වර පහසුවෙන් ඩවුන්ලෝඞ් කරගැනීම සඳහා බැංකුව විසින් මේ සියළුම ඇප් පහසුකම් එක්තැන් කරමින් එක් ඒකාබද්ධ ඇප් පහසුකමක් හඳුන්වා දී තිබේ. මෙම ඒකාබද්ධ ඇප් පහසුකම iOS සහ Android පරිශීලකයින්ට App Store සහ Google Play වෙතින් ලබාගත හැකි අතර ඒ සඳහා කළ යුත්තේ ‘Commercial Bank’ යනුවෙන් සර්ච් කිරීම […]

airtel-1.jpg

1min1800
ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා දැනට දිවයින පුරා විසිර ඇති සිය පාරිභෝගික සේවා මධ්‍යස්ථාන තවදුරටත් පුළුල් කරන බව නිවේදනය කර ඇත. මෙම පුළුල් කිරීම නුදුරේදීම මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් ආවරණය කිරීමේ එයාර්ටෙල් හි උද්වේගකර ප‍්‍රයත්නයට සමගාමීව සිදු වනු  ඇත. මෙම පුළුල් කිරීමත් සමඟින් එයාර්ටෙල් සතුව දැනට දිවයින […]

Image-01-23.jpg

1min840
2021, පෙබරවාරි 16, කොළඹ– ශ්‍රී ලාංකේය මව්වරුන්ගේ නොමඳ විශ්වාසය දිනාගත් ජනප්‍රිය සන්නාමයක් වන ඇස්ට්‍රා මෙරට කාන්තාවන්ට උසස් ජීවන තත්වයක් උරුම කර දීම වෙනුවෙන් පසුගියදා සමෘද්ධි වැඩසටහන සමඟ එක්ව ‘ඇස්ට්‍රා දිරිය වනිතා වැඩසටහන’ හඳුන්වා දෙන ලදී. ඒ නිවසේ සිට තමන්ගේම කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එම මව්වරුන්ට දිරිය ශක්තිය ලබා දීම වෙනුවෙනි. ඒ යටතේ මව්වරුන්ට කේක් ව්‍යාපාරයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව