ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 16, 2021
මහජනතාවට මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු පිළිබඳව දැනුවත් කිරීමට හා දිරිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKA QR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීම සඳහා දියත උයනෙහි පැවති කොළඹ අදියර සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා එක් විය. HNB හි ජනප‍්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO දැනටමත් LANKA QR […]












