Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

image.jpg

1min890
කලාපීය වැවිලි සමාගම්වලට (RPC) අයත් වතු සමාගම් දෙකක වතු අධිකාරීවරයෙකුට හා සහකාර වතු අධිකාරීවරයෙකුට නැවත වරක් එල්ල වූ දරුණු මැර ප‍්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී. මෙම දරුණු ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ සේවකයින් දෙදෙනා මේ වන විට රෝහල්ගත කර ඇති අතර මේ සිදුවීම සම්බන්ධයෙන් මැදිහත් වී වතුකරයේ […]

Spotify_Logo_RGB_Green.jpg

2min580
ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ පකිස්ථානය යන රටවලට  සිය සේවා ව්‍යාප්ත කල  බව නිල වශයෙන් දැනුම් දීම සිදු කෙරිණි. කිසිඳු අවිවාදයකින් තොරව ලොව බොහෝ දෙනෙකු විසින් සිය විනෝදාස්වාද කටයුතු උදෙසා භාවිත කරන Spotify, ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු බොහෝ පිරිසක් අපේක්ෂාවෙන් පසු වූවා.  දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට Spotify […]

Image-UOC-1-1.jpg

1min750
දියවැඩියා රෝගීන් හට ඇවිදීමේදී, දෙපයට සුරක්ෂිත සුවපහසුවක් මෙන්ම චිකිත්සක සහනයක් ලබාදීම අරමුණු කොටගෙන නිෂ්පාදනය කෙරෙන Beta පාවහන් වෙනුවෙන් විශේෂඥ තාක්ෂණික උපදෙස් හා පර්යේෂණ සහය ලබාගැනීම අරමුණු කරගනිමින් ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය (FOMUOC) සමග අවබෝධතා ගිවිසුමකට (MoU) එළෙඹ ඇත. ඒ යටතේ ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා […]

collage-4-1.jpg

1min840
බදු පෙර ලාභය බිලියන 1ක් ජීවිත රක්ෂණ වෙළෙඳපොලේ තෙවැනි විශාලතම සමාගම බවට පත්වෙයි 2020 වසර සඳහා ජීවිත රක්ෂණ ඔප්පු 265,617 ක් ලබා දෙයි 2020 වසරේ ශ‍්‍රී ලාංකිකයන් විසින් ලබා ගත් සමස්ත රක්ෂණ තුනෙන් එකක් සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සතු වන අතර එය රක්ෂණය වී ඇති පුද්ගලයින් ගණනින් මිලියන 5කි COVID-19 වසංගත තත්වය හේතුවෙන් වඩාත් බලපෑමට ලක් […]

Image-03-1.jpg

1min330
ශ‍්‍රී ලංකා මහ බැංකුව අනෙකුත් මූල්‍ය ආයතන සහ සන්නිවේදන ආයතන සම්බන්ධ කරගනිමින් ක‍්‍රියාත්මක කළ ”රට පුරාම  LANKAQR’’ ජාතික වැඩසටහනේ තවත් අදියරක් ගාල්ල දිස්ත‍්‍රික්කයේ වෙළෙඳ මහතුන් කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන හැටන් නැෂනල් බැංකුව විසින් සංවිධානය කරන ලද අතර මෙරට ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන හා සන්නිවේදන සහකරුවන් 21ක් මේ සඳහා සහභාගී වී සිටීම කැපී පෙනිණි. […]

01-1-2.jpg

1min500
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, වසර 20කට වැඩි කාලයක් තම ආයතනය තුළ සේවය කළ ජ්‍යෙෂ්ඨ සේවකයින් වෙනුවෙන් ප්‍රණාම පුදන වාර්ෂික සම්මාන උළෙල පසුගියදා චාම් නමුත් අභිමානවත් අයුරින් පැවැත්විණි. මෙම සම්මාන උළෙල සංවිධානය කිරීමේ මූලික අරමුණ වූයේ, සේවකයින් දීර්ඝ කාලයක් පුරාවට සමාගම වෙනුවෙන් ඉටු කළ සේවාව ඇගයීම හා ඊට කෘතවේදීත්වය පළ කිරීම […]

ePassbook-150K-downloads.jpg

1min810
ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුවේ ඊ-පාස්බුක් ජංගම දුරකතන ඇප් සේවාව සඳහා ස්වයං-ලියාපදිංචි වීමේ අවස්ථාව ලබාදෙමින් යාවත්කාලීන කිරීමෙන් පසුව මාස හයක් ඇතුළත ඊ-පාස්බුක් නව ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කරගැනීම් 150,000 කින් වැඩිවී ඇතැයි බැංකුව වාර්තා කරයි. ශ‍්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ බැංකු ක්ෂේත‍්‍රයේ පළමු ඩිජිටල් පාස්පොත වන කොමර්ෂල් බැංකුවේ ඊ-පාස්බුක් ඇප් සේවාව මේ […]

download-1-1.jpg

1min1340
සී/ස ලංකා දුම්කොළ සමාගම (CTC) එහි ඉහළ සේවක හිතකර මෙහෙයම් කාර්යය හේතුකර ගනිමින් 2021 විශිෂ්ඨතම සේවායෝජකයෙකු ලෙස සම්මානයට පාත්‍ර විය. සේව්‍ය කටයුතු සම්බන්ධයෙන් සහතික කිරීමෙහිලා ගෝලීය ප්‍රමුඛත්වය දරණ ආයතනය වන ඉහළ සේවායෝජකයින්ගේ ආයතනය (Top Employers Institute) මඟින් 2021 වර්ෂය සඳහා මෙම සහතිකය ලබාදුන් එකම ශ්‍රී ලාංකීය ආයතනය වන්නේ ලංකා දුම්කොළ සමාගමයි. මෙම ඉහළ සේවා සහතික […]

SLMA-Image-1.jpg

1min420
දියවැඩියා රෝගීන් හට ඇවිදීමේදී, දෙපයට සුරක්ෂිත සුවපහසුවක් මෙන්ම චිකිත්සක සහනයක් ලබාදීම අරමුණු කොටගෙන ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම විසින් විශේෂයෙන් නිෂ්පාදනය කරනු ලබන Beta පාවහන් පෙළ තවදුරටත් අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කිරීමේ අරමුණෙන් යුතුව, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග අවබෝධතා ගිවිසුමකට (MoU) එළෙඹ ඇත. ඒ යටතේ ක‍්‍රියාත්මක කෙරෙන “නිරෝගී ලංකා” ව්‍යාපෘතිය උදෙසා වන […]

OPPO-MWCS-PR-image.jpg

1min850
පෙබරවාරි 23 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත Mobile World Congress Shanghai (MWCS) 2021 හිදී OPPO විසින් පෙරළිකාර නවෝත්පාදනයන් කිහිපයක් ඉදිරිපත් කරනු ඇත. මෙම නවෝත්පාදනයන් පදනම් වනු ඇත්තේ තම තාක්ෂණය සමාජගත කිරීම සඳහා OPPO විසින් හඳුනාගෙන ඇති වන ‘නව්‍යකරණය’ සහ ‘පාරිභෝගිකයන්’ යන මාර්ගෝපදේශ යුගල මත වන අතර එමඟින් සුවිශේෂී අත්දැකීම් රැසක් සමාජයට ගෙන එනු ඇත. මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව