ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 3, 2021
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ශී‍්‍ර ලංකාවේ ගෙවීම් ක‍්‍රමවේදය විප්ලවීය මාර්ගයකට යොමුකරමින් හඳුන්වාදුන් ‘රට පුරාම Lanka QR’ කේතය ඔස්සේ ගෙවීමේ පහසුකම පිළිබඳව ගාලූ ජනතාව දැනුවත්කිරීමේ වැඩසටහනකට පසුගියදා එක්විණි. ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් සංවිධානය කළ මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට දිවයිනේ ප‍්‍රකට බැංකු හා […]












