ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 8, 2021
2021 මාර්තු 07 කොළඹදී: ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත අලෙවි අවකාශය ලෙස සුවහසක් පාරිභෝගික ආදර ගෞරවයට පාත්‍ර වූ Daraz මෙවර කාන්තා දිනය හා සමගාමීව Daraz සමග එක්ව සිටින කාන්තා ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන සඳහා විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් දියත්කොට තිබේ. Daraz.lk වෙබ් අඩවිය තුළ කාන්තාවන් උදෙසා සුවිශේෂී ඉඩකඩක් වෙන් කෙරෙන අතර එහි 800 කට අධික කාන්තා ව්‍යවසායිකාවන් හට […]












