Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

PHOTO-02-1.jpg

1min850
      2021 මාර්තු 09, කොළඹ: ‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය ලත් DFCC බැංකුව, පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දකුණු පළාතේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් වන ගාල්ල ප්‍රදේශයේදී  පවත්වන ලද QR තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහනට දායක විය. මීට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන් ‘රට පුරාම QR’ වැඩසටහන යටතේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී පවත්වන ලද ප්‍රවර්ධන […]

Gold-Safe-Keeping-1.jpg

1min810
      COVID-19 රෝග ව්‍යාප්තිය නිසා විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ ජනතාව යළි නගාසිටුවමින්, රජය ක්‍රියාවට නංවා ඇති ‘Restart Sri Lanka’ වැඩසටහනටද දායක වීමේ අරමුණ පෙරදැරිව, සිය රන් සහතිකපත් මූල්‍ය පහසුකම් ක්‍රමය යටතේ හදිසියකදී සහනයක් ලෙස ලබාදෙන මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට අමානා බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව දැන් ආරක්ෂාව සඳහා රන් භාණ්ඩ තැන්පත් […]

FS-14-2nd-gold-presentation-1.jpg

1min690
      මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ෆැමිලි සවාරි ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් රුපියල් මිලියනයක් වටිනා රත්තරන් දිනාගත් මොණරාගල පවුලක් වෙත සමාගමේ කණ්ඩායමක් ඔවුන්ගේ නිවසටම ගොස් අදාළ ත්‍යාගය පසුගියදා පිරිනමන ලදී. වසරක් පුරා පැවැත්වෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ දෙවන දිනුම් ඇදීමේදී තෝරාගත් රක්ෂණ ඔප්පුහිමියන් 103 ක් අතුරින් මෙම පවුල ජයග‍්‍රාහයෙකු බවට පත්විය. […]

PLC-Family-Cars-Pix-3-1.jpg

1min830
      ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම මාලඹේ පිහිටි Family Cars පරිශ‍්‍රයේ තම ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් අලෙවි කුටියක් විවෘත කෙරුණි. කඩුවෙල-මාලඹේ මාර්ගයට මුහුණලා පිහිටි මෙම Family Cars ආයතනයෙහි මෝටර්රථ අලෙවි පරිශ‍්‍රයට අමතරව නව අලෙවි පරිශ‍්‍රයක් එහි ඉදිරිපිට පසුගියදා විවෘත කළ අතර එම පරිශ‍්‍රයෙන් වාහන 125කට වැඩි […]

collage-15-4.jpg

1min430
HNB සමූහය 2020 වසරේ පැවති පෙර නොවූ විරූ තත්වයන් හා අභියෝග මධ්‍යයේ රුපියල් බිලියන 13.7ක බදුපසු ලාභයක් හා හැටන් නැෂනල් බැංකුව රුපියල් 11.5ක බදුපසු ලාභයක් වාර්තා කරමින් ක්ෂේත‍්‍රයේ තිරසාර ව්‍යාපාර කාර්යසාධනයක් කෙරෙහි වන සිය විශිෂ්ටත්වය පෙන්නුම් කර ඇත. මෙම කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වන HNB හි සභාපති දිනේශ් වීරක්කොඩි මහතා ‘‘කොවිඞ්-19 වසංගතය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් […]

01-2.jpg

1min620
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, 2019 වසර සඳහා නිර්මාණය කළ තම තිරසාර වාර්තාව කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේදී පැවැති උත්සවයකදී ‘Build for Life’ නමින් පසුගියදා එළිදැක්වීය. එම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන, ඉදිකිරීම් අංශයේ ප්‍රමුඛ ආයතන, ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන්නන් මෙන්ම INSEE සිමෙන්ති සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු […]

UnionPay-QR-integration-1-1.jpg

1min370
UnionPay QR Wallet හිමි ගනුදෙනුකරුවන්ගේ ගෙවීම් අත්දැකීම් පුළුල් කරමින් ශ‍්‍රී ලංකාව තුළ QR කේතය පදනම් කරගත් ගෙවීම් පිළිගැනීම් සක‍්‍රීය කිරීමට යුනියන්පේ ඉන්ටර්නැෂනල් (UPI) සමග ඒකාබද්ධ වූ බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. යුනියන්පේ QR කේතද ඇතුළත් කරමින් LANKAQR කොන්දේසි වලට යටත්ව ඒකාබද්ධ QR කේතයක් නිකුත් කරන පළමු ශ‍්‍රී ලාංකේය බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වේ. මෙම […]

Image-01-10.jpg

1min500
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ පැවති හවුල්කාරීත්වය අලූත් කිරීමට පසුගියදා කටයුතු කරන ලද්දේ ලියාපදිංචි කළ හා ලියාපදිංචි නොකළ රථවාහන සහ ෆොටොන් ට‍්‍රක් රථ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් ඇතුළු ප‍්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත හිමිකර දෙමිනි. දෙපාර්ශවය අතර හවුල්කාරීත්වය පිළිබඳ නිල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ […]

Image-III.jpg

1min1150
2021 පෙබරවාරි 09, කොළඹ: DPL Lanka Holdings සතු ගෘහෝපාංග සන්නාමයක් වන LEXCO මෙම වසරේදී සිය 5 වන සංවස්තරය සමරයි. 2016 වසරේදී ආරම්භ වූ එම සමාගම මේ වනවිට ගෘහ ඉලෙක්ට්‍රොනික උපාංග සහ ‘Smart Living’ වර්ගයේ උපාංග සඳහා මෙරට ප්‍රමුඛතම සන්නාමයක් බවට පත්වී සිටී. මීට අමතරව, ‘Powder coating’ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන කරන සමාගමක් සහ DPL Advertising […]

Gender-balance-2020-1.jpg

1min810
පෙර බහුතරයක් පිරිමින්ගෙන් සමන්විත වූ සමාගමේ 4,300 ක් පමණ වන අලෙවි බලකායෙන් 1% ක් දැන් කාන්තාවන් කාන්තාවන් සඳහා සම අවස්ථාවක් ලබාදෙමින් 2020 වසර අවසන් වනවිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ 4,300 ක් වන අලෙවි කණ්ඩායමෙන් 49.1% ක් කාන්තාවන් බව සෙලින්කෝ ලයිෆ් සමාගම නිවේදනය කරයි. මීට දශකයකට පෙර සමාගමේ අලෙවි බලකායෙන් 32% ක් පමණ කාන්තාවන් වූ බවත් වසර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව