Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-2.jpg

1min660
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය පොළී අනුපාත සහ ප‍්‍රතිලාභ සමඟින් විශේෂ ලීසිං පැකේජ ලබා දීමට Mercedes-Benz සහ Jeep රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම සමාගම වන Diesel & Motor Engineering PLC (DIMO) සමඟ නැවතත් අත්වැල් බැඳ ගෙන ඇත. මෙම සහයෝගීතාවය DIMO විසින් අලෙවි කරන […]

SLMA-Image.jpg

1min560
  දියවැඩියා රෝගීන් හට ඇවිදීමේදී, දෙපයට සුරක්ෂිත සුවපහසුවක් මෙන්ම චිකිත්සක සහනයක් ලබාදීම අරමුණු කොටගෙන ඞී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම විසින් විශේෂයෙන් නිෂ්පාදනය කරනු ලබන Beta පාවහන් පෙළ තවදුරටත් අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කිරීමේ අරමුණෙන් යුතුව, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග අවබෝධතා ගිවිසුමකට (MoU) එළෙඹ ඇත. ඒ යටතේ ක‍්‍රියාත්මක කෙරෙන “නිරෝගී ලංකා” ව්‍යාපෘතිය උදෙසා […]

Image-02.jpg

1min710
    ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා අවස්ථාවන් තවදුරටත් පුළුල් කරමින් වේරහැර අලූතින් ඉදිකරන ලද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහලේ විශේෂිත බැංකු ඒකකයක් පසුගියදා ස්ථාපිත කළේය. අලූතින් ස්ථාපනය කරන ලද මෙම විශේෂිත බැංකු ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, විශ්වවිද්‍යාලයීය රෝහලේ විධායක අධ්‍යක්ෂ […]

Image1.jpg

1min470
    කීර්තිමත් සේවා යෝජකයෙකු ලෙස සිය නාමය තවදුරටත් තහවුරු කරමින් මෑතකදී අවසන් වූ 2020 ශ්‍රී ලංකා හොඳම සේව්‍ය සන්නාම සම්මාන උළෙලේදී සිය සමාගම මානව සම්පත් කළමනාකරණ අංශයේ ප‍්‍රකට කළ නවෝත්පාදන ප‍්‍රවේශය උදෙසා සම්මානයට පාත‍්‍ර වීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් විය. විවිධත්වය හා සමානාත්මතාවය අගය කරන මෙරට ප‍්‍රමුඛතම සමාගමක් ලෙස සිය නායකත්වය ඉදිරියටත් පවත්වා ගෙන […]

Nations-Trust-Bank-Introduces-smart-features-to-its-ATM-Network-1.jpg

1min830
    ශ්‍රී ලංකාවේ නවෝත්පාදන බැංකුකරණයේ පුරෝගාමියා වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) හා මුදල් තැන්පතු හා ආපසු ගැනීමේ යන්ත්‍ර (CRM) සඳහා ලංකාවේ ප්‍රථමවරට විප්ලවීය විශේෂාංග කිහිපයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව තමන් නිතරම සිදු කරන ගනුදෙනු පිළිබඳ විස්තර ඇතුලත් කර තිබීම මෙන්ම, මුදල් ආපසු ගැනීමේදී තමන්ට අවශ්‍ය මුදල් නෝට්ටු මිශ්‍රණය තෝරා […]

ComBank-Q-in-App-Bill-Payment-upgrade.jpg

1min550
      කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් පදනම් කරගත් ගෙවීමේ ඇප් සේවාව වන ComBank Q+ මගින් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තමන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා හිඟ මුදල් සහ පෙර ගෙවුම් කාඞ්පත් සඳහා ක්ෂණිකව සහ පහසුවෙන් මුදල් බැර කිරීමේ අවස්ථාව ලබාදී තිබේ. මේ අනුව, ComBank Q+ ඇප් සේවාවේ ‘Bill payment’ මෙනුවේ කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඞ්පත් සහ පෙර ගෙවුම් කාඞ්පත් සඳහා […]

viber_image_2021-03-10_07-32-20.jpg

1min990
      ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගය වන රකුටෙන් වයිබර්, බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ පවතින තම දීර්ඝ කාලීන සහයෝගීතාව නැවතත් අලුත් කරගනිමින්, ඊට සමගාමීව නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය වෙනුවෙන් රුසියානු භාෂාවෙන් ක්‍රියාත්මක වන වයිබර් Community එකක් නිර්මාණය කිරීමට මෙන්ම, බාසිලෝනාහි ප්‍රමුඛතම ක්‍රීඩකයින් […]

Avuruedu-2.jpg

3min1410
    සෑම ජීවිතයක්ම සතුටින් හා ප්‍රීතියෙන් පිරෙන  සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද දිනෙන් දින ලන් වෙමින් පවතී . මෙම උත්සව සමයේදී නව භාණ්ඩ මිලදී ගැනීමට බොහෝදෙනා උත්සුක වන අතර ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමේදී සිහිවන ප්‍රමුඛතම සන්නාමය වන Huawei විසින් තම පාරිභෝගිකයින් සදහා විශේෂ අවුරුදු ත්‍යාගයන් ලබාදීම මේ වන විටත් ආරම්භ වී ඇත . වඩාත් ජනප්‍රිය […]

Eva-Sinhala-1.jpg

1min1720
  දේවිකා කොඩිතුවක්කු රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ, සභාපතිනිය කාන්තා සෞඛ්‍ය පිළිබඳ විවිධ කතිකාවත් ගොඩනැගුනද දැරියක වැඩිවිය පැමිණීම  සම්බන්ධ සෞඛ්‍යමය කාරණා පිළිබඳ ප්‍රසිද්දියේ සාකච්චා කිරීම නොසලකා හරින බවක් අද සමාජයේ දක්නට ලැබේ. ඇතැම් සමාජ ස්ථර වල ප්‍රසිද්දියේ මේ පිලිබඳ කතා කිරීම ලැජ්ජාවක් වී ඇත. අපගේ දේශීය අනන්‍යතා සමාජ සංස්කෘතිකමය රාමු වලට මුවා වී එකී කාන්තාව […]

combank-01.jpg

1min2300
      ශ‍්‍රී ලංකා වන ජීවී සහ සාගර සම්පත් සංරක්ෂණ ආයතනය (WORC) විසින් සිදුකරන ‘කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපන සහ සංරක්ෂණ ව්‍යාපෘතිය’ සඳහා යළිත් සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව කොග්ගල ජලාශයේ පිහිටි කත්දුව වටා තවත් කඩොලාන පැලෑටි 3,750 ක ආරක්ෂාකාරී වැටක් වගාකිරීම සඳහා අරමුදල් ලබාදී තිබේ. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර මේ ආකාරයෙන් ආරම්භ කර තිබෙන්නේ පළමු අදියර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව