Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-I.jpg

1min1950
    2021 මාර්තු 30, කොළඹ: ලොව දැනට ක්‍රියාකාරී රථවාහන සන්නාම අතරින් පැරණිතම සන්නාමය ලෙස සැලකෙන Peugeot මේ වනවිට නව ලාංඡනයක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙය Peugeot ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත. වංශ සලකුණක (Coat of Arms) හැඩය සතිත නව සලකුණට තේජාන්විත සිංහ හිසක් ඇතුළත් වී තිබේ. මෙම සංකේත කවදත් Peugeot උරුමයක් ව […]

14-1.jpg

2min1070
      නුවරඑළිය, මහගස්තොට කේන්ද්‍ර කරගනිමින් මෙවර 87 වැනි වරටත් සංවිධානය කෙරුණු SLT-MOBITEL මහගස්තොට Festival of Speed 2021’ කඳු තරණය අප්‍රේල් 04 වන දා සාර්ථකව නිමාවට පත්විය. SLT-MOBITEL, මෙම තරගාවලියට අඛණ්ඩව අනුග්‍රහය ලබාදුන්නේ තුන්වැනි වරටය. මෙවර  කඳු තරණය ආරම්භ වූ අප්‍රේල් 03 වන දින පැරණි මෝටර් රථ පෙළපාලියක් සහ යතුරුපැදි ධාවන තරගයක් පැවැත්වුණු අතර, […]

Make-all-Moments-Count-with-Nations-Trust-Bank-American-Express-this-Avurudu.jpg

1min640
      සිංහල දමිල අලුත් අවුරුදු සමය ශ්‍රී ලාංකිකයන්ට ඉතා සුවිශේෂී උත්සව සමයකි. මෙම උත්සව සමයේදී සියලු දෙනාම තමන්ට අත්‍යවශ්‍ය මෙන්ම සුවිශේෂී භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට වැඩි උනන්දුවක් දක්වයි. මෙය මැනවින් හඳුනා ගත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සිය ඇමෙරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් මේ කාලයේදී සිදුකරන මිලදී ගැනීම් වෙනුවෙන් තෝරාගත් ව්‍යාපාරික ස්ථාන 300කට අධික […]

Best-Corporate-Citizen-Awards-2020-1.jpg

1min330
      ලංකා වාණිජ මණ්ඩලය විසින් පැවැත්වූ හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් පරිසරයට, සමාජයට සහ ආර්ථිකයට කළ කැපවීම සහ දායකත්වට ඇගයීමට ලක්කරමින් සම්මාන 04 ක් ප‍්‍රදානය කළ අතර ඒ අතර සමස්තයක් ලෙස දෙවැනි අනුශුරතා සම්මානයක්ද බැංකුව විසින් දිනාගැනීම කැපී පෙනේ. බැංකුව විසින් දිනාගත් දෙවන අනුශුරතා සම්මානයට අමතරව මෙහිදී මූල්‍ය අංශයේ […]

Image-01-1.jpg

1min420
      කෘෂිකාර්මික අංශයේ සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (MSME) දියුණු කිරීමේ අවස්ථාවන් වැඩි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ව්‍යාවසායකයින්ට බොහෝ ප‍්‍රතිලාභ හා අවස්ථාවන් ලබා දීම සඳහා නව ලීසිං පහසුකමක් හඳුන්වා දී ඇත. කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක‍්‍රියාත්මක කර […]

image-7-1.jpg

2min4270
    මෙවර අප ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබුවේ ජීවිතයේ සෑම අංශයක්ම නියෝජනය කරමින් සිය වටිනා දායකත්වයන් ලබා දෙන ලොව පුරා සිටින කාන්තාවන් හා ගැහැණු ළමයි සම්බන්ධයෙන් සාමූහික ඇගයීමක් මතුවන්නට පටන් ගෙන ඇති අවස්ථාවකය. කළමනාකරණ මට්ටම සැලකීමේදී ස්ත‍්‍රී-පුරුෂභාවය නොසලකා සමාන අයිතිවාසිකම් හා අවස්ථාවන් ප‍්‍රවර්ධනය කිරීමට හැකියාව ඇති ප‍්‍රමුඛ සාධකයක් ලෙස එය පෙන්වා දිය හැකිය. කෘෂිකර්මාන්තය […]

Image-3-1.jpg

1min680
      BPPL හෝල්ඩින්ග්ස්හි පූර්ණ අනුබද්ධ සමාගමක් මෙන්ම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමියකු වන Eco Spindles සමාගම ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ පදනමේ (Global Recycling Foundation) 2021 හොඳම #RecyclingHeroes දසදෙනා අතරට මෑතකදී ශ්‍රේණිගත විය. දේශීය ප‍්‍රතිචක‍්‍රීයකරණයේ පුරෝගාමීයාට මෙම ජයග‍්‍රහණය ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ පදනම විසින් ලොව පුරා ප‍්‍රතිචක‍්‍රීයකරණ ක්ෂේත‍්‍රයේ නියැලී සිටින දියුණු සමාගම්, පුද්ගලයින් […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min720
      ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් 2020 පළමු කාර්තු දෙක සඳහා ගුණාත්මක සේවාව (QoS) පදනම් කරගනිමින් සිදු කරන ලද සමීක්ෂණයට අනුව පාරිභෝගික සේවා නිර්නායක සඳහා ඉහළ කාර්යසාධනයක් අත්කර ගැනීමට එයාර්ටෙල් ලංකා සමාගම සමත් වී ඇත. පසුගිය වසරේදී කොවිඞ්-19 වසංගතයේ පළමු රැල්ලත් සමඟ රටේ සිදු වූ ලොක්ඩවුන් කාලපරිච්ෙඡ්දය තුළ සැමටම […]

ComBank-Logo.jpg

1min630
      කොමර්ෂල් බැංකුව යළිත් ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම සමග එක්ව තවත් ‘ඇග‍්‍රි ලීස්’ ප‍්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙන හෙයින් ගොවීන් නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර මිලදීගන්නා විට යළිත් අඩුම මාසික ලීසිං වාරික මුදල් සහ අනිකුත් ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇත. කෘෂිකාර්මික කටයුතු වලින් ජීවනෝපාය සලසා ගන්නා කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට සහයෝගය දැක්වීම සඳහා මෙම […]

Emirates-Sri-Lanka.jpg

1min620
      2021 අපේ‍්‍රල් 01 වනදා, කොළඹ, ශ‍්‍රී ලංකාව – එමිරේට්ස් විසින් ගුවන් සේවා තුලින් ශ‍්‍රී ලංකාව ලෝකය සමග සම්බන්ධ කිරීමේ 35 වන වසර අපේ‍්‍රල් 1 දා සමරන ලදි. එමිරේට්ස් විසින් 1986 වසරේදී ශ‍්‍රී ලංකාවට සේවා අරඹා මේ දක්වා මිලියන 08 කට වැඩි ගුවන් මගීන් සංඛ්‍යාවක් කොළඹට සහ කොළඹින් ප‍්‍රවාහනය කර තිබෙන අතර පැමිණ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව