Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-3.jpg

1min430
      ඉදිරියේදී නැවතත් ක‍්‍රියාත්මක කිරීමට නියමිත කොවිඞ්-19 ජාතික එන්නත්කරණ වැඩසටහනේදී ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයන වැවිලි ක්ෂේත‍්‍රයේ නියුතු සේවකයින්ට ප‍්‍රමුඛත්වය ලබා දෙන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) රජයෙන් හා මහජන සෞඛ්‍ය නිළධාරීන්ගෙන් ඉල්ලා සිටී. දේශීය හා ගෝලීය වශයෙන් නැවත වරක් කොවිඞ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමේ පසුබිමක් තුළ රජයේ කොවිඞ්-19 එන්නත්කරණ වැඩසටහනේ දෙවන අදියරේ […]

Image-1-1-3.jpg

1min730
  එන්නත්කරණය පිළිබඳ දැනුවත්වීම සඳහා ජනතාවට අවශ්‍ය සහය ලබාදීම සහ එන්නත්කරණයේ වැදගත්කම ප්‍රචලිත කිරීම මඟින් කොවිඩ්-19 මර්ධනය කිරීමේ එන්නත්කරණ ව්‍යාපාරය රටපුරා ව්‍යාප්ත කිරීමට ජාත්‍යන්තර සෞඛ්‍ය දිනයේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ Facebook ආයතනය සහයෝගීතාවයකට එළඹිණි. මෙම මූලිකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ජාතික එන්නත්කරණ ව්‍යාපාරයට සහයෝගය ලබාදීම වෙනුවෙන් Facebook විසින් […]

CSAV-Year-end-Bonus-Sinhala.png

1min1230
      2021 වසර සඳහා බෝනස් මුදල රු. 10,000 දක්වා වැඩි කෙරේ මාසික ස්ථාවර නියෝග ඔස්සේ තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නිතිපතා ඉතිරි කිරීම සිදුකරන ආදර්ශමත් දෙමාපියන් වෙනුවෙන් කරනු ලබන ඇගයීමක් වශයෙන්, එම ළමා ගිණුම් සඳහා වසර අවසාන බෝනස් දීමනාවක් ලබාදීමට අමානා බැංකුව කටයුතු කළේ ය. 2020 වසරේ ක්‍රියාකාරීත්වය අනුව සුදුසුකම් ලැබූ ළමා ඉතුරුම් ගිණුම් […]

Wesley.jpg

1min790
      වසර 125 ක ක්‍රිකට් උරුමය සමරමින් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර සමාරම්භක ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට මේ වනවිට කටයුතු  සූදානම් වෙමින් පවතී. කාට්මන් කුසලානය සඳහා පාසල් දෙක  2021 අප්‍රියෙල් 23 සහ 24 යන දෙදින තුළ තරග වැදීමට නියමිත අතර  ලූක් ග්‍රෙගරි පලිහ සඳහා ඕවර 50 තරගය 2021 මැයි 8 වන දින […]

OPPO-F19-Image1.jpg

1min880
      OPPO නවතම දුරකථන මාදිලිය වන OPPO F19 පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මීට පෙර හඳුන්වා දුන් OPPO F19 Pro මාදිලියටද, OPPO F Series දුරකථන මාදිලි එකුතුවේ අනෙක් මාදිලි වලට මෙන්ම පාරිභෝගිකයන් වෙතින් ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. නව OPPO F19 මාදිලියද ක්‍රියාකාරීත්වයත් අලංකාරයත් එක්තැන් කරන සුවිශේෂී නිර්මාණයක් ලෙසින් වෙළඳපොළට හඳුන්වා දී තිබේ. […]

ATM-record-Apr-2021.jpg

1min380
      දිනකදී සාමාන්‍යයෙන් රුපියල් බිලියන 78 බැගින් දින 15ක් තුළදී රුපියල් බිලියන 41.748ක් ලබාගෙන අපේ‍්‍රල් 9 සහ 10 දෙදින පමණක් ලබාගත් මුදල රුපියල් බිලියන 82ක් කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM) ජාලය මගින් අපේ‍්‍රල් 9 සහ 10 දෙදින වාර්තාගත රුපියල් බිලියන 8.818ක මුදලක් නිකුත් කර ඇති අතර පැය 24ක් තුළ මුදා හරින ලද […]

President-SLIM-Thilanka.jpg

2min480
      ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) 51 වැනි වාර්ෂික මහ සභා රැස්වීම, රජයේ සෞඛ්‍යාරක්ෂණ නීති අනුව 2021 අපේ‍්‍රල් මස 07 වැනිදා කොළඹ මරීනෝ හෝටලයේදී පැවැත්විණ. එහිදී තිලංකා අබේවර්ධන මහත්මිය SLIM සභාපති ධූරයට පත්වූ අතර 2021/2022 වසර වෙනුවෙන් නව කළමනාකාරීත්ව මණ්ඩලයක් හා විධායක කමිටුවක්ද එහිදී තෝරාපත් කරගන්නා ලදී. SLIM 51 වසරක අභිමානවත් ගමන් මග […]

Emirates-Boeing-777-300ER-1.jpg

1min790
      මැයි 3 දා සිට එමිරේට්ස් ගුවන් සමාගම විසින් සතියකට කොළඹට ක‍්‍රියාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හය සිට හත දක්වා වැඩිකරන බව එම සමාගම නිවේදනය කර ඇත. EK650 ලෙස නම් කර ඇති මෙම අමතර ගුවන් ගමන සෑම සඳුදාවකම ක‍්‍රියාත්මක වනු ඇත. පැය 02:05 ට ඩුබායි වෙතින් පිටත්ව පැය 08:00 ට කොළඹට ළඟා වන […]

main-1.jpg

1min710
      හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනාවැකි වෙනස් කර ආකර්ෂණීය ත්‍යාග දිනාගන්න. නොමිලේ සහ පහසුවෙන් සන්නිවේදනය කිරීම සඳහා ලොව ප්‍රමුඛතම සමාජ යෙදුම්වලින් එකක් වන Viber මෑතකදී ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පරිශීලකයින් සඳහා ක්‍රිකට් තරඟ හා අන්තර් සම්බන්ද, බුද්ධිමත්, සංවාදශීලී මෙන්ම ජය හා සතුටෙන් පිරි ප්‍රමෝදය වෙනුවෙන් ‘Battle of Cricket’නමින් (ක්‍රිකට් සටන) චැට්බොට් එකක් හඳුන්වා දී […]

Union-Assurance-NTB-partnership-1.jpg

1min460
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් (UA) සිය ජීවිත රක්ෂණ කළඹේ වටිනාකම ඉහළ නැංවීමට සහ තිරසාර ව්‍යාපාරික වර්ධනයට ශක්තිමත් උපායමාර්ගික පියවරක් වශයෙන් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව (NTB) සමඟ වන සමාගමේ දිගුකාලීන හවුල්කාරීත්වය පසුගියදා තවත් වසර පහකට දීර්ඝ කළේය. යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝම්ස් සහ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව