Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SLCPI-1.jpg

1min500
    2021 මැයි මස 21 වෙනිදා: කොවිඞ්-19 වසංගතය මැඩලීම සඳහා එන්නත් ලබා ගැනීමේදී ඒ සඳහා රජය දරන ප‍්‍රයත්නයන්ට ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) ප‍්‍රසාදය පළකරන අතරම එන්නත් ආනයනය කිරීමේදී සිය සංසදය සමඟ කටයුතු කරන ප‍්‍රධාන ගෝලීය ඖෂධ නිෂ්පාදකයින් යටතේ ලියාපදිංචි වී ඇති නීත්‍යානුකූල බෙදාහරින්නන් වෙතින් එම එන්නත් ලබා ගැනීම සහතික කිරීම සඳහා රජය […]

Nutriline-PR-Image-1.jpg

1min540
      අප රටේ ජනප්‍රිය උදෑසන ධාන්‍යමය ආහාරයක් වන CBL Nutriline, 123 වන වරටත් පැවැත්වූ SSC විවෘත ටෙනිස් ශූරතාවලියේ පෝෂණ සහකරු ලෙස බලගැන්විය. පසුගියදා අවසන් වූ මෙම තරඟාවලිය 2021 වසරේ පැවති පළමු මහා තරඟාවලිය වන අතර ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කට පමණ වැඩි පිරිසක් සහභාගී විය. SSC හි ටෙනිස් කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම […]

1-1-1.jpg

1min580
    තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා වන INSEE Ecocycle, ශ්‍රී ලංකාවේ සමුද්‍ර දූෂණය වැළැක්වීම හා පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පිහිටුවා ඇති ඉහළම ආයතනය වන සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සමඟ අත්වැල් බැඳගනියි. ගාල්ලේ පිහිටි සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ විශ්ලේෂණ විද්‍යාගාරය සඳහා තිරසාර ඒකාබද්ධ අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුමක් සැපයීම වෙනුවෙන් එම ආයතනය සමග ගිවිසුම් අත්සන් […]

Logo_of_MAS_Holdings.jpg

1min680
      මෙරට COVID-19  තුන්වන රැල්ල පාලනය කිරීම සඳහා ගෙන ඇති ආරක්ෂක විධිවිධාන වල එක් පියවරක් වශයෙන් MAS සමූහ ව්‍යාපාරය සිය කර්මාන්තශාලා වල නිතිපතා PCR පරීක්ෂණ සිදුකරයි. මෙමගින්, එතෙක් හඳුනා නොගත් සහ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් හඳුනාගෙන, ඔවුන් මගින් රැකියා ස්ථානයේ හා සමාජයේ අනෙකුත් පුද්ගලයන් වෙත වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන […]

Port-City-Image-2.jpg

1min930
      2021 මැයි 20, කොළඹ: කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත රට තුළ බලාත්මක කිරීම මගින් ශ්‍රී ලංකා රජය කාලීන හා ක්‍රමෝපායික වැදගත් ඉදිරි තීරණයක් ගනු ලැබූ බව, කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සමාගම වන CHEC Port City Colombo හි කළමනාකාර අධ්‍යක්ෂ Jiang Houliang (ජියැං හව්ලියැං) මහතා පවසයි. ශ්‍රී ලංකාවට අලුතින්ම එක්වූ […]

Upfield-CSR-image-2.jpeg

1min1000
      ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 වැළදුණු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර එම රෝගීන් සදහා අවශ්‍ය ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් සැපයීමේ අභියෝගයකට රජය මුහුණ දෙමින් සිටී. මෙම අභියෝගාත්මක අවස්ථාවේ, ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රා සහ ෆ්ලෝරා නිෂ්පාදන සදහා හිමිකම් කියන ලොව විශාලතම ශාකමය ආහාර නිෂ්පාදන ආයතනය වන අප්ෆීල්ඩ් ලංකා සමාගම, ශ්‍රී ලංකා හමුදා සේවා […]

Image-02-2.jpg

1min450
      හැටන් නැෂනල් බැංකුව 2021 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 4.7ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත් වී ඇති අතර එම කාල පරිච්ෙඡ්දය සඳහා බදු පෙර ලාභය (PBT) රුපියල් බිලියන 5.5ක් විය. මේ අතර HNB සමූහයේ බදු පසු ලාභය සහ බදු පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 5.9ක් හා රුපියල් බිලියන 4.8ක් ලෙස […]

Image-1.jpg

1min820
      මැයි මස 22 දා දක්වා අයදුම්පත් භාරගැනේ ශ්‍රී ලංකාව, කොළඹ: ශ්‍රී ලංකාවේ තිරසාර සංචලතාව, බලශක්ති කාර්යක්ෂමතාව සහ පුනර්ජනනීය බලශක්තිය යන අංශවල විප්ලවීය වෙනසක් සිදුකරන මීළඟ හරිත බලශක්ති ශූරයන් සොයා යාම සඳහා මේ වසර මුලදී දියත් කරන ලද 2021 හරිත බලශක්ති ශූරයා (Green Energy Champion) තරඟාවලිය සාර්ථකව ඉදිරියට යමින් පවතී. දිවයින පුරා විසිරී […]

Image-01-3.jpg

1min490
      කොවිඞ්-19 වසංගතය හමුවේ ලොව පුරා කර්මාන්ත දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් සිටින තත්වයක් තුළ එම අභියෝග ජය ගැනීමට වෙර දරන මිනිසුන් හඳුනා ගනිමින් ඔවුන් ඇගයීමට ලක් කිරීම මේ මොහොතේ ඉතා කාලෝචිතය. ඒ බව මනාව වටහා ගෙන ඇති එයාර්ටෙල් ලංකා සමාගම කාර්තුමය වශයෙන් සේවකයන් ඇගයීම සඳහා පළමු වරට සේවක විශිෂ්ටතා සම්මාන උළෙලක් පසුගියදා පවත්වනු […]

Softlogic-Finance-Logo.jpeg

1min750
        අංශ කිහිපයක් ඔස්සේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට සැලසුම් කෙරේ 2021 මැයි 19, කොළඹ – සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී, තම ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීමේ අරමුණින් රු. බිලියන 2.2 ක හිමිකම් කොටස් නිකුතුවක් සිදුකිරීම සඳහා සැලසුම් කර තිබේ. මෙම හිමිකම් නිකුතුව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව