Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Overseas-sponsor-PR-cover-pic.jpg

1min720
      වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සමග බද්ධවී ඇති බව පැවසුවහොත් එය නිවැරදිය. මෙම ජනප්‍රියත්වයට වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජාති හෝ ආගම් යන කිසිදු සීමාවක් අදාල නොවේ. එමනිසා ම 2021 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  විදේශ සංචාර සඳහා නිල අනුග්‍රාහකයා ලෙස තම අනුග්‍රාහකත්වය සහතික කිරීමට Daraz ආයතනය කටයුතු කොට ඇත. […]

OPPO-PUBG-Partnership-Tournament-Pic2-1.jpg

1min790
      Smart දුරකථන හා උපාංග සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමක් වන OPPO, ලොව පුරා අතිශයින් ජනප්‍රිය විද්‍යුත් ක්‍රීඩාවක් වන Player Unknown’s Battlegrounds හෙවත් PUBG නිර්මාණය කළ PUBG Corporation සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹිණි. මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන්, ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයෙන් මැයි 15 දින PUBG තරගාවලියක් පැවැත්වීමට ධඡඡධ කටයුතු කළේ ය. මෑතකදී ශ්‍රී ලංකාවට […]

Image-1_Indu-Attygala.jpg

1min480
    සමාජීය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද දැවැන්ත බලපෑමක් ඇති කරමින් දිනෙන් දින ඉහළ යමින් පවතින කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සිය සේවාවන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරමින් සිටියි. විශේෂයෙන්ම සොෆ්ට්ලොජික් ලයිෆ්හි රක්ෂණ හිමිකරුවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ යහ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය […]

VTA-Training-Programme.jpg

1min1590
      වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) පුහුණුව අවසන් කර ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකය ලබා තිබෙන පාසැල් හැරගිය 210 දෙනෙකුට ඉතාමත් හොඳ රැකියා සොයාගැනීම සඳහා කොමර්ෂල් බැංකුව සහහෝගය ලබාදී ඇත. ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ තිබෙන කුසලතා හිඟය පියවීම සඳහා ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය විසින් 2015 වසරේදී මුලින්ම ආරම්භ කළ ‘දින 120 පුහුණුව’ සඳහා කොමර්ෂල් […]

Image-2-1-1.jpg

1min940
    COVID–19 අර්බුදය හා ශ‍්‍රී ලංකාවේ අපද්‍රව්‍ය වෙන් කිරීමේ ගැටලූව හමුවේ මහේෂ් ප්ලාස්ටික් තුළින් සිය ජීවිතය ජයගත් හැටි කසළ ස්වභාවික පරිසරයට ඉතා අහිතකර බලපෑමක් ඇති කරනු ලබයි. එම කසළ නැවත නැවත ප‍්‍රයෝජනයට ගැනීම හෙවත් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ වැදගත්කම පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ ඒ මගින් පෘථිවිය පිරිසිදුව තබා ගැනීමට සමාජය වෙත සුවිසල් පිටුවහලක් වන හෙයිනි. […]

Smart-Solutions.jpg

1min540
      නවෝත්පාදනයේ පුරෝගාමියෙකු වන SLT-MOBITEL, දැනට පවතින නවීනතම තාක්ෂණය භාවිතයෙන්, Colombo City Center සුඛෝපභෝගී නිවාස එකතුව, smart විසඳුම්වලින් සමන්විත සුවිශේෂී නිවාස අත්දැකීම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට පියවර ගෙන තිබේ. SLTMobitel Smart Home සේවාව ඔස්සේ මෙය සිදුකර ඇත. SLTMobitel Smart Home යනු පාරිභෝගිකයන්ට නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තම ජීවන රටාවන්ගේ පෙරළියක් අත්විඳීමට අවස්ථාව සලසා දෙන […]

ComBank-Logo.jpg

1min450
      කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ලිමිටඞ් සමාගම අතර තිබෙන ඒකාබද්ධතාවය යළිත් අළුත් කිරීම හේතුවෙන් කෘෂි කාර්මික කටයුතුවල යෙදන සහ ඒ වෙනුවෙන් උනන්දුවක් දක්වන කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ‘ඇග‍්‍රි ලීසිං’ පහසුකම තුළින් නැවත වරක් කෘෂි කාර්මික යන්ත‍්‍ර සහ ට‍්‍රැක්ටර් මාලාවක් සාධාරණ වාරික මුදලක් ගෙවමින් නම්‍යශීලී ගෙවීම් සැලසුම් යටතේ මිලදීගැනීමේ අවස්ථාව ලබාදී තිබේ. ගොවීන්ට […]

Donation-to-Karapitiya-Hospital.jpg

1min620
      දකුණු පළාතේ විශාලතම රෝහල වන කරාපිටිය රෝහල සඳහා High Flow Nasal Oxygen (HFNO) යන්ත‍්‍ර දෙකක් පසුගියදා සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් පරිත්‍යාග කරන ලදී. සියැට් කැළණි සමාගමේ සභාපති, චානක ද සිල්වා මහතාගෙන් වෛද්‍ය ක‍්‍රිෂාන්ත ජයසේකර මහතා සහ වෛද්‍ය ක‍්‍රිසාන්ත පෙරේරා මහතා විසින් සිදුකළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් සමාගම විසින් මෙම පරිත්‍යාගය කර තිබේ. […]

Image-02-3.jpg

1min690
    2020/21 මූල්‍ය වර්ෂය තුළ වසර 143ක් වන සිය සමාගම් ඉතිහාසයේ ඉහළම ආදායම හා ලාභය වාර්තා කිරීමට හේලීස් සමූහය සමත් වී ඇත. ආදායම රුපියල් බිලියන 241.28ක් දක්වා ඉහළ යද්දී ශුද්ධ ලාභය රුපියල් බිලියන 14.05ක් ලෙස පැවති අතර එය ආදායමෙන් 6%කි. කොටස්හිමියන් සඳහා ලැබිය යුතු ලාභය පසුගිය වසරේ රුපියල් මිලියන 372.42කට සාපේක්ෂව රුපියල් බිලියන 7.64ක් […]

Amana-Bank-AGM.jpg

1min670
      අමානා බැංකුවේ 12 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා ඩිජිටල් ක්‍රමයට පවත්වන ලදි. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ රජය විසින් හඳුන්වා දෙන ලද මාර්ගෝපදේශ වලට අනුකූලව මේ ආකාරයට මෙම වාර්ෂික මහා සභා රැස්වීම ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් පැවැත්විණි. 2020 වසරේදී අමානා බැංකුව, ඩිජිටල් ක්‍රමයට වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වූ ප්‍රථම සමාගම් වලින් එකක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව