Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

logo.jpeg

1min840
      COVID-19 නිසා විපතට පත් ප්‍රජාවන්ට සහය වීමට එක්වන්නැයි ජනතාවට ආරාධනා 2021 මැයි 31, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL දශකයකට අධික කාලයක් තිස්සේ ‘ප්‍රජාවන්ට අත්වැලක් වීම සහ ශක්තිමත් කිරීම’ යන පොදු අරමුණ වෙනුවෙන් ඇපකැප වී කටයුතු කර තිබේ. විශේෂයෙන්ම අනපේක්ෂිත අභියෝගාත්මක කාලවලදී, පීඩාවට පත්වන ජනතාවට […]

Hackbit-2020-1.jpg

1min490
      සිය කේතකරණ හැකියාව විදහා දක්වමින් නව්‍ය සහ ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අයදුම් නිර්මාණය කරමින් ජයග‍්‍රහණය කළ මෙරට පාසැල්වල සහ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් සමන්විත ජයග‍්‍රාහී කණ්ඩායම් හයක් සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක්, ලැප්ටොප් පරිගණක, ඉලෙක්ට්‍රොනික උපාංග, මයික්‍රෝකන්ට්‍රෝලර් කිට් සහ තවත් ත්‍යාග ප‍්‍රදානය කරන ලදී. ‘Hack:bit 2020,’ නමින් අන්තර්ජාලය ඔස්සේ […]

FS-14-4th-draw-1.jpg

1min530
      තව තවත් රන් තිළිණ ප‍්‍රදානය කරමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් මාස දෙකකට වරක් පවත්වන ‘ෆැමිලි සවාරි’ දිනුම් ඇදීමේ හතර වැන්න යටතේ රුපියල් මිලියන 5ක් වටිනා රන් ප‍්‍රදානය කිරීම වෙනුවෙන් නවතම ජයග‍්‍රාහකයන් කණ්ඩායම තෝරා ගෙන ඇත. මෙම දිනුම් ඇදීමේදී මීගමුව ප‍්‍රදේශයේ ජීවිත රක්ෂණ ඔප්පු හිමි වාසනාවන්ත ජයග‍්‍රාහකයකු රුපියල් මිලියනයක් […]

Picture-02-3D-Image-of-the-Cardiac-and-Critical-Care-Complex.jpg

1min960
      2021 මැයි 21, කොළඹ: MAS සමූහ ව්‍යාපාරය සහ එහි කාර්ය මණ්ඩලය, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘Little Hearts’ පදනමට දායක වීම සඳහා ලබාදුන් ප්‍රතිඥාව ඉටුකරමින්, අදාළ මුදල් පරිත්‍යාගය සිදුකිරීමට පසුගියදා කටයුතු කළේ ය. රිජ්වේ ආර්යා ළමා රෝහල යනු ලොව විශාලතම ළමා රෝහල් අතරින් එකක් වන අතර, එමගින් ක්‍රියාවට නංවා ඇති ‘Little Hearts’ පදනම […]

International-Association-of-Pageantry.jpg

1min570
      රූ රැජණ තරඟාවලි  පිළිබඳ අන්තර්ජාතික සංගමය (IAOP) විසින් පසුගියදා තම සංගමයේ  ශ්‍රී ලංකා  නියෝජිතවරයා ලෙස චානක පෙරේරා මහතා පත් කරනු ලැබීය. IAOP යනු ලොව පුරා රූ රැජණ තරඟ  නියාමනය කරන ආයතනයක් වන අතර, එය ඇමරිකා එක්සත් ජනපදය පදනම් කර ගෙන ක්‍රියාත්මක වන ආයතනයකි. රූ රැජණන් තේරීමේ  ක්ෂේත්‍රය යනු බොහෝ දුරට රටක සංස්කෘතිකමය […]

Auto-Bill-Pay-promo-1.jpg

1min730
      ඩයලොග්, විදුලිබල මණ්ඩලය, මොබිටෙල් සහ ජල සම්පාදන මණ්ඩලයේ මාසික බිල්පත් පහසුවෙන් ස්වයංක‍්‍රීයව ගෙවිය හැක කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය තුළින් බිල්පත් පියවීමට ඩිජිටල් ලියාපදිංචියට ඉඩ ශ‍්‍රී ලංකාවේ ජනතාව වැඩිපුරම භාවිතා කරන සේවා සඳහා ගෙවිය යුතු මාසික බිල්පත් ගාස්තු  ඕනෑම තැනක හිඳ ස්වයංක‍්‍රීයව ඉතාමත් පහසුවෙන් ගෙවීමේ ස්වයංක‍්‍රීය බිල්පත් ගෙවීමේ සේවාවක් කොමර්ෂල් බැංකුව විසින් සිය […]

DFCC-Home-Loan-Master-Head-Sinhala.jpg

1min390
      2021 මැයි 28, කොළඹ: කෙනෙකුට තම දියුණුව ළඟා කරගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ තමන්ගේම කියා නිවසක් තිබීමයි. එහෙත් පුද්ගලික ඉතුරුම් වලින් පමණක් නිවසක් මිලදී ගැනීම, මෙබඳු කාලයක අතිශයින් දුෂ්කර ය. මෙම තත්ත්වය මැනැවින් වටහාගනිමින්, ‘කාටත් ගැළපෙන බැංකුව’ වන DFCC බැංකුව, ‘ගෙදර යමුද?.. යමු ඉක්මනින්ම තමන්ගේම ගෙදරකට’ යන තේමාව යටතේ නිවාස ණය ප්‍රවර්ධන […]

Image-8-1.jpg

2min2150
  ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ කුඩා හා මධ්‍යම පරිමාණ පෞද්ගලික රෝහල් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. රටේ දැනට ලියාපදිංචි පෞද්ගලික රෝහල් 250 න් 90% කට වැඩි ප‍්‍රතිශතයක් ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ රෝහල්ය. මෙම රෝහල් මගින් බාහිර රෝගී ප‍්‍රතිකාරවලින් 60% ක් සපුරාලන අතර සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථාවන් පවා ලබා දෙයි. ඒ අතරින් වඩාත් වැදගත් […]

1.jpg

1min510
      මේ වනවිට රට පුරා පවතින වසංගත රෝග තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකු සිටිනුයේ බියෙන් හා තැතිගැන්මෙනි. එවැනි තත්ත්වයක් තුළ, ශ්‍රී ලාංකිකකයන්ගේ හදවත් පහන් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සිය ප්‍රධාන කාර්යාලය වෙසක් පහන් වලින් ආලෝකමත් කිරීමට කටයුතු කළේ ය. SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු […]

paper-01-1-1.jpg

1min1070
      සියපත ෆිනෑන්ස් පීඑල්සී දේශයේ ජීවනාලිය බඳු ගොවි ජනතා පැතුම් ඉටුකරමින් “Agri Lease” නාමයෙන් විශේෂ ලීසිං පහසුකමක් හඳුන්වා දී ඇත. කෘෂිකර්මාන්තයේ නියැලි ගොවීන් වෙත” වගාකරුවන්ට මෙන්ම කෘෂිකර්මාන්තය හා සබැඳි ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා සඳහා නව කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට හෝ දැනට භාවිතා කරන කෘෂිකාර්මික යන්ත‍්‍ර සූත‍්‍ර යාවත්කාල කරගැනීම සඳහා මෙම ලීසිං පහසුකම ලබාගත හැකිය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව