Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

standard-chartered.jpg

1min660
      තත්‍ය කාල සම්බන්ධතාව හරහා PickMe රියදුරු-හවුල්කරුවන්ට ක්‍ෂණික ක්‍රමවේදයක් 2021 ජූනි 01, කොළඹ: ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා (Standard Chartered Sri Lanka) තම ගෙවීම් ක්‍රමවේදයන් තවදුරටත් වැඩිදියුණු කරමින්, මෙරට ප්‍රථම අන්තර් බැංකු ක්‍ෂණික ගෙවීම් API (යෙදුම් ක්‍රමලේඛ අතුරු මුහුණත – Application Programming Interface) සම්බන්ධතා විසඳුම හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඩිජිටල් මොබිලිටි සොලුෂන්ස් (පුද්.) […]

ComBank-Logo.jpg

1min390
      ගෝලීය සහ කළාපීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් එම රටවල හොඳම දේශීය බැංකු ලෙස සම්මානයට පාත‍්‍ර කරමින් පැවැත්වූ 2021 ෆයිනෑන්ස්ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ යන සම්මානය නැවත වතාවක් දිනාගන්නා ලදී. ආසියාවේ මූල්‍ය සේවා කර්මාන්තය වෙනුවෙන් ඉතාමත් ජනප‍්‍රිය සහ වඩාත් විශ්වාසදායක සම්මාන මාලාවක් පිරිනැමීම වෙනුවෙන් කීර්තියක් දිනා තිබෙන ෆයිනෑන්ස්ඒෂියා වෙතින් කොමර්ෂල් […]

CEAT-Brand-Finance-2021-1.jpg

1min1180
      සන්නාමයේ 46% ක වර්ධනයත් සමග සමස්ත වර්ගීකරණයේ ස්ථාන 05 ක් ඉදිරියට පැමිණෙයි AAA– සන්නාම වර්ගීකරණයකින් පිදුම් ලබයි සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ටයර් සන්නාමය වන සියැට් 2021 වසරේදි ශ‍්‍රී ලංකාවේ ‘Motor’ අංශයේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් වර්ගීකරණයේදී තේරී පත්වී තිබේ. මේ අනුව, මෙම වර්ගීකරණයේදී සියැට් […]

4.jpg

1min310
  2021 ජූනි 02 කොළඹ: පසුගිය වසරේ මැයි මාසයේදී  DFCC බැංකුව, Finetech Sri Lanka සමග එක්වී Google Workspace (මීට පෙර G Suite ලෙස හඳුන්වන ලද) භාවිතා කිරීම ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ එය භාවිතා කිරීම ආරම්භ කරන ලද ප්‍රථම අවස්ථාව එය විය. මෙම හවුල්කාරීත්වය යටතේ ස්වයංක්‍රීයකරණ (Automation) ව්‍යපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව […]

Chula-Hettiarachchi-1.jpg

1min760
      සොෆ්ට්ලොජික් ලයිෆ් හි විධායක අධ්‍යක්ෂ සහ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන චූලා හෙට්ටිආරච්චි මහතා මැයි 31 වන දින අභාවප‍්‍රාප්ත විය. දශක දෙකකට වැඩි කාලයක් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ කටයුතු කරමින් රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ සදා නොමැකෙන මතකයක් ඇති කිරීමට හෙට්ටිආරච්චි මහතාට හැකි විය. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ නව පෙරළියක් සිදු කරමින් මෙරට වේගයෙන්ම […]

Kataragama.jpg

1min1090
    දිවයින පුරා ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කරන ලෙස BPPL හෝල්ඩින්ග්ස් සහ එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ විශාලතම සමාගම වන Eco Spindles මෙවර ලෝක පරිසර දිනයේදී ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. මෙවර ලෝක පරිසර දින තේමාව වන ‘‘පරිසර පද්ධතිය නැවත ස්ථාපිත කිරීම’’ යන්න තුළින් දැඩිව අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී […]

Emirates-SkyCargo-transports-Sputnik-V-to-Colombo-1.jpg

1min710
      ශ‍්‍රී ලංකාව විසින් සිය කොවිඩි-19 එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාතෙන් පිටතට ව්‍යාප්ත කිරිමත් සමග රුසියාවේ සිට කොළඹ දක්වා Sputnik V එන්නත් තොගයක් ප‍්‍රවාහනය කිරීම සඳහා එමිරේට්ස් ස්කයිකාගෝ විසින් සහයෝගය ලබාදී තිබේ. මේ අනුව, Sputnik V එන්නත් 50,000 ක තොගයක් මොස්කව් නුවර දොමජෙදොවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඩුබායි හරහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉතාමත් සුරක්ෂිත […]

Awards-Night-PR-Graphic-v4.jpg

1min340
      Sysco LABS සම්මාන උළෙල 2014 වසරේදී හඳුන්වා දෙනු ලැබුවේ වඩාත්ම කැපී පෙනෙන ඉංජිනේරු දක්ෂතා හඳුනා ගැනීම සඳහාය. මෙම සම්මාන උළෙල මූලික වශයෙන් සංවිධානය කරනු ලැබුවේ මේ විෂය සම්බන්ධයෙන් දස්කම් දැක්වූවන් ඇගයීමට මෙන්ම ඔවුන්ගේ දක්ෂතා හා Sysco LABS හි විෂය මූලික ගුණාංග මුල් කරගනිමින් Sysco LABS විසින් ඊට ප්‍රතිලාභ ලබා දීමටය. මෙම අවස්ථාවට Sysco LABS […]

Viber-Huawei-Image.jpg

1min490
      ප්‍රමුඛතම ගෝලීය තාක්ෂණ සමාගම් අතරින් එකක් වන Huawei සිය දිගුකාලීන සන්නාම සහයෝගීතාව ලෝකයේ ප්‍රමුඛතම සමාගමක් වනViber සමග පුළුල් කරන බව දැනුම් දෙයි. AppGallery තාක්ෂණය ඔස්සේ සාර්ථක පාරිභෝගික ප්‍රතිචාර ලබන, නොමිලේ සන්නිවේදන පහසුකම් සලසන Viber ලෝකයේ පළමු හා ප්‍රධානතම සන්නාමයක් මෙන්ම AppGallery හා සම්බන්ධ වූ වඩා ජනප්‍රිය සන්නාමයක්ද වෙයි. Viber භාවිත කරන ලෝකයේ […]

Picture1.jpg

1min680
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මහනුවර මහ රෝහලට සියලු පහසුකම් වලින් සමන්විත දැඩි සත්කාර ඒකක ඇඳන් පරිත්‍යාගයක් සිදුකිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 රෝග ව්‍යාප්තියට එරෙහිව ශ්‍රී ලංකාවට ගෙන යන සටනට නැවත වරක් දායක වීමක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කෙරිණ.            […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව