Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

download.jpg

1min760
      තේ කර්මාන්තයේ තිරසාර අනාගතයක් සහතික කිරීම උදෙසා පරිපූර්ණ හා ප‍්‍රායෝගික ප‍්‍රවේශයක් ලබා දෙන අතරතුර පිරිසිදු සිලෝන් ටී නිෂ්පාදකයින් සඳහා සාධාරණ එකඟතාවකට පැමිණෙන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සියලූම ප‍්‍රතිපත්ති සම්පාදකයින් හා පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර තේ දිනය සමරනු ලැබීය. ‘‘තේ සහ සාධාරණ වෙළෙඳාම’’ යන මේ වසරේ ජාත්‍යන්තර තේ දිනයේ තේමාව අනුව යමින් සියලූම […]

Fuel-Cards-launch-1.jpg

1min830
      බොහෝ සමාගම් විසින් ලබාදෙන ඉන්ධන දීමනා යටතේ ඉන්ධන මිලදීගන්නා පුද්ගලික අංශයේ කාර්ය මණ්ඩලය එම මුදල් ආපසු ලබාගැනීමට යාමේදී සිදුවන අපහසුතා මගහැරවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආයතනික ඉන්ධන ක්‍රෙඩිට් කාඞ් පතක් සහ පෙරගෙවුම් ඉන්ධන කාඞ් පතක් හඳුන්වා දී තිබේ. සෑම මාසයකදීම තම සේවකයින්ගේ ඉන්ධන වියදම් ආපසු ඔවුන් වෙත ලබාදෙන මහා පරිමාණ මෙන්ම සුළු […]

JS-image.jpg

1min2220
    1986 වසරේ දී ආරම්භ කරන ලද, ශ්‍රී ලංකාවේ කීර්තිමත් හාඩ්වෙයාර් භාණ්ඩ අලෙවි ආයතනයක් වන ජනතා ස්ටීල්ස්  සමාගම වසර 35 ක තම විශිෂ්ටත්වය සමරයි. මෙරට වෙළෙඳපොළ තුළ  ප්‍රමුඛතම  හාඩ්වෙයාර් භාණ්ඩ සැපයුම්කරුවෙකු වන මෙම සමාගම මේ වන විට ඉංජිනේරු සමාගම්, වැවිලි හා ජල ව්‍යාපෘති,  ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා මෙන්ම රට තුළ ඉදි වන අති දැවැන්ත ඉදිකිරීම් […]

GLX-9.jpg

1min630
      “හොඳ ජීවිතයක්” යන අරමුණ පෙරදැරි කරගනිමින් ආහාරපාන, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ සත්කාර ක්ෂේත්‍රය පාදක කරගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම නව ව්‍යාපාර සඳහා තාක්ෂණික සහාය ලබාදෙන Good Life X (GLX) ආයතනයේ නායකත්ව කණ්ඩායමට පසුගියදා නව සාමාජිකයින් දෙදෙනෙක් සම්බන්ධ වූහ. ඒ අනුව GLX නිර්මාතෘ/ ප්‍රධාන විධායක නිලධාරී රන්දුලා ද සිල්වා සහ GLX […]

Chairman-Janaka-Ratnayake.jpg

2min1970
      – රුධිර හිගය සපුරා ගැනීම සදහා කඩිනමින් සංවිධානය කරන ලේ දන්දීමේ කදවුරු සදහා ජනතාව දක්වන ඉමහත් උනන්දුව සහා පුර්ණ සහාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිය ප්‍රසාදය හා කෘතඥතාව පල කර සීටි – ජාතික අවශ්‍යතා සඳහා ලේ පයින්ට් 500 ක් දැනටමත් සපයා අවසන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඉල්ලීම පරිදි, ශ්‍රී […]

Assembled-with-used-parts.jpg

1min940
    දේශීය ආර්ථිකය වෙත විශාල ඍණාත්මක බලපෑමක් සිදු කරමින් කොවිඩ් වසංගතය ශීඝ්‍ර ලෙස දිවයින පුරා පැතිර යන අවස්ථාවක, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙන්ම, දේශීය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ  විවිධ ක්‍රියාමාර්ග රැසක් රජය විසින් දියත් කරමින් සිටියි. මෙම ක්‍රියාමාර්ග අතර, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ රථ වාහන ආනයන තහනම් කිරීම […]

Overseas-sponsor-PR-cover-pic.jpg

1min560
      වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සමග බද්ධවී ඇති බව පැවසුවහොත් එය නිවැරදිය. මෙම ජනප්‍රියත්වයට වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජාති හෝ ආගම් යන කිසිදු සීමාවක් අදාල නොවේ. එමනිසා ම 2021 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  විදේශ සංචාර සඳහා නිල අනුග්‍රාහකයා ලෙස තම අනුග්‍රාහකත්වය සහතික කිරීමට Daraz ආයතනය කටයුතු කොට ඇත. […]

profile-pic.jpg

1min680
    රූ රැජණ තරඟාවලි  පිළිබඳ අන්තර්ජාතික සංගමය (IAOP) විසින් පසුගියදා තම සංගමයේ  ශ්‍රී ලංකා  නියෝජිතවරයා ලෙස චානක පෙරේරා මහතා පත් කරනු ලැබීය. IAOP යනු ලොව පුරා රූ රැජණ තරඟ  නියාමනය කරන ආයතනයක් වන අතර, එය ඇමරිකා එක්සත් ජනපදය පදනම් කර ගෙන ක්‍රියාත්මක වන ආයතනයකි. රූ රැජණන් තේරීමේ  ක්ෂේත්‍රය යනු බොහෝ දුරට රටක සංස්කෘතිකමය නිරූපකයක් […]

Image-02.jpg

1min840
      දෘශ්‍යාබාධිත කාන්තාවන්ගේ ජීවනෝපයන් ඉහළ නැංවීම සඳහා සහයෝගය දක්වමින් ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කාන්තා සුභසාධන සංගමයේ සාමාජිකයින් හට සුදු සැරයටි 300ක් හා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කළේය. HNB සේවක මණ්ඩලය විසින් ස්වේච්ඡාවෙන් ලබා දෙන ලද මෙම පරිත්‍යාගයන් HNB කළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී […]

OPPO-celebrates-3rd-Yr-Anniversary-with-Roland-Garros-Pic6.jpg

1min430
      අඛණ්ඩව 3 වන වරටත් OPPO අනුග්‍රාහකත්වය ලබාදෙන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය (රෝලන්ඩ්-ගැරෝස්) පසුගිය මැයි 31 දින ආරම්භ විය. OPPO මෙම තරගාවලියේ ප්‍රථම ස්මාර්ට්ෆෝන් හවුල්කරු වීම විශේෂත්වයකි. මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය වෙනුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කලකට පසුව නැවතත් පැරිස් නගරයට පැමිණියහ. එමෙන්ම මෙය ටෙනිස් ක්‍රීඩා ලෝලීන්ට යළිත් ක්‍රීඩාංගණ වෙත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව