Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Gampola-chiken-processing-plant.jpg

1min640
      ශ‍්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, කෝවිඞ් 19 වසංගත තත්වය හමුවේ අපහසුතාවන්ට පත් වු සිය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ සුභසාධනය පවත්වාගෙන යෑම සඳහා පූර්වගාමී පියවර රැසක් ගෙන ඇත. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යායතනය මගින් නියම කර ඇති දැඩි සෞඛ්‍ය නියාමන ක‍්‍රමවේද නිසි ලෙස අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු […]

HNB-FINANCE-2-1.jpg

1min450
      මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ සිය ශක්තිමත් වර්ධනය යළිත් අවධාරණය කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC මෙරට මුල්පෙළේ විශිෂ්ටතම සන්නාමයන් අතරට එක් වෙමින් LMD ස`ගරාව සහ Brand Finance ආයතනය මගින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරන 18 වැනි LMD Brands Annual ප‍්‍රකාශයනයට ඇතුළත් වීමට සමත් විය. […]

Masthead-Dansala-2.jpg

1min670
    2021 ජූනි, 08: ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ, වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත්වීමේ අරමුණ මුල්කරගෙන පෙරට යමින් සිටින DFCC බැංකුව, COVID-19 නිසා විපතට පත් ජනතාවට අත්වැලක් වීම සඳහා සිය ‘DFCC Virtual Wallet’ හරහා විශේෂ ‘ඩිජිටල් දන්සැලක්’ ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, අද අප සියලුම දෙනාට මුහුණ […]

National-Business-Directory-from-SLTMOBITEL.jpg

1min770
  වැඩිදියුණු කිරීම් රැසක් රැගත් නවතම ඩිජිටල් හා මුද්‍රිත නාමාවලි ‘True Call Search’ හරහා සියලුම ලැයිස්තුගත සැපයුම්කරුවන් පිළිබඳ තහවුරු කරන ලද තොරතුරු lk තුළ දිනකට ‘hits’ 10,000 කට අධික සංඛ්‍යාවක් ක්‍රම රැසක් ඔස්සේ ප්‍රතිලාභ ලබන්නට සමස්ත ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා SLT-MOBITEL ජාතික ව්‍යාපාර නාමාවලියේ (Rainbow Pages) නවතම සංස්කරණය පසුගියදා නව පෙනුමක් සමඟ, ඩිජිටල් හා මුද්‍රිත ක්‍රම […]

HFNC-donation-to-Batticaloa-Hospital.jpg

1min610
      කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත් රෝගීන් සඳහා ප‍්‍රතිකාර ලබාදෙන රෝහල් වලට සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ High Flow Nasal Cannula (HFNC) උපකරණ සමාගම විසින් පසුගියදා මඩකළපුව ශික්ෂණ රෝහලට ප‍්‍රදානය කරන ලදී. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් මෙවැනිම උපකරණ කොළඹ දකුණ ශික්ෂණ රෝහලට ප‍්‍රදානය කිරීමෙන් සති කිහිපයකට පසුව […]

logo.jpeg

1min840
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සමාගම, Brand Finance Lanka විසින් වාර්ෂිකව නම්කරනු ලබන, ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම දර්ශකයේ නවතම අදියරේදී ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 10 අතරට එක්වීමට පසුගියදා සමත් විය. Brand Finance Lanka යනු සන්නාම තක්සේරුකරණ සහ ක්‍රමෝපාය සමාගමක් වන අතර, වසර 18 ක කාලයක් […]

Image-1-1280x1600.jpg

1min590
      ශ‍්‍රී ලංකාවේ සීඝ‍්‍රයෙන් වර්ධනය වන සහ හොඳම සෞඛ්‍ය රක්ෂණය හිමි සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ සෞඛ්‍ය යහ පැවැත්ම වෙනුවෙන් තවදුරටත් කැපවෙමින් නවතම සේවාවක් හඳුන්වාදීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ, සතියේ දින 7 පුරාත් දවසේ පැය 24 පුරාත් නොමිලේ ක‍්‍රියාත්මක වන ‘Call a Doctor’ සේවාවයි. විශේෂයෙන් පවතින COVID-19 වසංගත කාලය තුළ […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min430
      පවතින හදිසි ආපදා තත්වයට ප‍්‍රතිචාරයක් වශයෙන් ගංවතුරින් පීඩාවට පත් ප‍්‍රදේශවල ජීවත් වන සිය පරිශීලකයින්ට නොමිලේ ඇමතුම් කාල හා ඬේටා පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බව එයාර්ටෙල් ලංකා සමාගම නිවේදනය කර ඇත. රුපියල් මිලියන 8කට අධික වටිනාකමින් යුත් සහන ලබා දෙමින් ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට සන්නිවේදන පහසුකම් ලබා දීම සඳහා […]

1.jpg

1min470
        ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මාදුරු ඔය හමුදා පුහුණු පාසල සහ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එක්වී, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශ වල ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතාවන් පවා සපුරාගත […]

Image-2.jpg

1min780
      ශ‍්‍රී ලංකාවේ විශාලතම නිවාස හා දේපළ සමූහයවන ප‍්‍රයිම් ව්‍යාපාර සමූහය, කෝවිඞ් වසංගතය මැඩලීම සඳහා ශ‍්‍රී ලාංකීය ව්‍යාපාර සමූහයක් ලෙස ලබා දිය හැකි දායකත්වය උතුම් වෙසක් මාසයේදී ලබාදෙමින් කෝවිඞ් රෝගීන්ගේ ජීවිත බේරා ගන්නා කෘති‍්‍රම ශ්වසන යන්ත‍්‍ර දෙකක් ^ Non-invasive Ventilators&  ගම්පහ දිස්ක‍්‍රික් මහ රෝහලට පසුගියදා පරිත්‍යාග කරන ලදි. කෝවිඞ් වසංගතය මැඩලීම සඳහා පරිත්‍යාගශීලී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව