Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-5.jpg

1min940
    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 සංචරණ සීමාවන් හේතුවෙන් එදිනෙදා මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දුෂ්කරතාවයට පත්වී සිටින වවුනියාව සහ මහනුවර යන දිස්ත්‍රික්කයන්හි ජිවත් වන ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, ඒචන්කුලම් ග්‍රාමයේ සහ […]

WhatsApp-Image-2020-11-04-at-22.31-1.jpg

1min1030
      ශ‍්‍රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන මෙරට ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ ඉදිරියට පැමිණෙන යල කන්නයේ බඩඉරි`ගු මිලදී ගැනීමට රුපියල් බිලියන 2ක් වෙන් කරන බව නිවේදනය කර සිටී. ක‍්‍රිස්බ්‍රෝ හි හවුල් ව්‍යාපාරයක් වන කුරුණෑගල පිහිටි සත්ව ආහාර නිෂ්පාදන සමාගම සඳහා අවශ්‍ය බඩඉරි`ගු දිස්ත‍්‍රික්ක ගණනාවක් පුරා ව්‍යාප්තව සිටින […]

SCB_Image.jpg

1min500
      2021 ජූනි 14, කොළඹ: ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා (Standard Chartered Sri Lanka), ලංකා බැංකුව සහ මහජන බැංකුව සමග එක්ව, COVID-19 එන්නත් මාත්‍රා මිලියන 4 ක් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත වෙළඳ ණය පහසුකම් සලසා දීමට කටයුතු කර තිබේ. COVID-19 නවතම රැල්ල හමුවේ ජාතික එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම […]

screencapture-dfcc-lk-open-account-onlinewith-QR2.jpg

1min460
      2021 ජූනි 14, කොළඹ: ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරමින්, ගිණුම් විවෘත කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා නවතම ක්‍රමවේදයන් දෙකක් භාවිතයට ගැනීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ වලට […]

Ceylinco-Life-Head-Office.jpg

1min640
      බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් තෝරාගත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම 100 අතුරින් 33 වන ස්ථානය හිමිකර ගනිමින් AA සන්නාම වර්ගීකරණය දිනාගනී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්‍රේණිගත කරන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්හි 18 වන වර්ගීකරණයේ සෙලින්කෝ ලයිෆ් සමාගම නැවත වතාවක් 2021 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර තිබේ. මෙහිදී, සෙලින්කෝ […]

Image-2-1.jpg

1min540
      ශ‍්‍රී ලංකාවේ පළමු වරට ACHSI ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණය හිමිකර ගත් මෙරට ප‍්‍රමුඛතම රෝහල් ජාලයක් වන හේමාස් රෝහල් සමූහය, ධීවර ජනතාවගේ සුබසාධනය අරමුණු කොට ගෙන ආරම්භ කළ ‘ධීවර දිරි සවි’ ආයතනික සමාජ වගකීම් වැඩසටහන ඔස්සේ වත්තල සහ ඒ ආශ‍්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා මාහැ`ගි පරිත්‍යාගයක් සිදු කරන ලදි. පසුගියදා විනාශයට […]

Beat-Logo.jpg

1min1100
      පසුගිය දිනක (ජුනි 02 වන දින),  ඩී. සැම්සන් සහ පුත්‍රයෝ (පුද්ගලික) සමාගම ඔවුන්ගේ නීතිඥයන් වන සුදත් පෙරේරා නීතිඥ සමාගම මගින්, එම සමාගමට අයත් “බීට්”    වෙළඳ ලකුණේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ දී ‍නඩුවක් පවරන ලදී. එම නඩුවේ දී අධිකරණය විසින් විත්තිකරු වූ උඩවත්ත දුරාගේ ලලිත් යන අයට සහ ඔහුගේ සේවකයන්ට, […]

Redeployment-of-BOWs-1.jpg

1min520
      ශ‍්‍රී ලංකාවට බලපා තිබෙන කොවිඞ්-19 වසංගතයේ තුන්වන රැල්ල හේතුවෙන් පනවා තිබෙන සංචරණ සීමා කාලය තුළදී කොමර්ෂල් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට පහසුකම් සැලසීම සඳහා Cash Recycler Machines (CRMs) යන්ත‍්‍ර අන්තර්ගත ‘බෑන්ක්-ඔන්-වීල්ස්’ වැඩසටහන යළිත් ආරම්භ කර තිබේ. මේ අනුව, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය එදිනෙදා බැංකු ගනුදෙනු කිරීමට පහසුකම් සලසමින් මෙම ‘බෑන්ක්-ඔන්-වීල්ස්’ ඒකක මේ වනවිට කොළඹ සහ තදාසන්න […]

E-Studio-PR.jpg

1min630
      රු. මිලිනයක් දක්වා ආයෝජන ඇතුළුව තවත් ආකර්ෂණීය ප්‍රතිලාභ රාශියක් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවක තාක්ෂණික ව්‍යවසායකයන්ගේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ පියවරක් වශයෙන්, ‘Entrepreneurship Studio’ නමින් පුරෝගාමී නව වැඩසටහනක් පසුගියදා එළිදැක්වීය. නවක තාක්ෂණික ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කිරීමේදී අවශ්‍ය වන ආයෝජන, මගපෙන්වීම් සහ […]

Hospital-Donations-1.jpg

1min730
      කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූවන් සඳහා සහයෝගය දැක්වීමට කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ මේ දක්වා දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී (MOH) කාර්යාල 16 කට වැඩි සංඛ්‍යාවකට වෛද්‍ය සහ පුද්ගලික ආරක්ෂණ උපකරණ බැංකුව විසින් පරිත්‍යාග කර තිබේ. කොවිඞ්-19 වසංගතයේදී ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු කිරීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව