Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Agri-Gold-Loans.jpg

1min740
      කෘෂි කාර්මික සහ ඒ ආශ‍්‍රිත කටයුතුවල යෙදෙන පුද්ගලයින්ට තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන ‘කෘෂි රන් ණය’ වැඩසටහන තුළින්  රත්තරන් උකසට තබා බැංකුවෙන් කෘෂි ණය වලට සහන පොලියක් අය කිරීමට තීරණය කර තිබේ. මේ අනුව, මේ වනවිට ශ‍්‍රී ලංකාවේ බැංකු විසින් රත්තරන් උකස් කිරීමේදී අයකරන අඩුම පොලී අනුපාතය […]

ICU-beds-donation-to-Kegalle-Hospital-1.jpg

1min1140
      වාර්ෂිකව රෝගීන් 80,000 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වන සහ රෝගීන් 350,000 කට වැඩි සංඛ්‍යාවක් සායන වලට පැමිණෙන කෑගල්ල ශික්ෂණ රෝහලට කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා දැඩි සත්කාර ඒකක ඇඳන් 03 ක් පරිත්‍යාග කරන ලදී. රෝහල විසින් බැංකුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදුකළ අතර කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ රෝගීන්ට මෙන්ම වෙනත් රෝගාබාධ වලට […]

First-5G-SA-Compatible-eSIM-Pic.jpg

2min600
      OPPO නවතම 5G ස්මාර්ට්ෆෝන් මාදිලිය වන OPPO Find X3 Pro මාදිලියට 5G SA-Compatible eSIM ඇතුළත් වන බව OPPO අද දින නිවේදනය කළේ ය. මෙය ලොව ප්‍රමුඛතම eSIM සම්බන්ධතා කළමනාකරණ සමාගමක් වන Thales සමග එක්ව නිර්මාණය කර ඇත. 5G Standalone (SA) eSIM සහිත OPPO Find X3 Pro මගින් පාරිභෝගිකයන්ට 5G SA ජාල ඔස්සේ […]

HH-Sheikh-Ahmed-bin-Saeed-Al-Maktoum-Chairman-and-Chief-Executive-Emirates-airline-and-Group-1.jpg

1min570
      එමිරේට්ස් ගුවන් සමූහයේ වසර 30 කට අධික ඉතිහාසය තුළ පළමු වරට 2020-21 මුදල් වසර තුළදී අලාභ ලබා තිබෙන අතර කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ලොව පුරා පැනවූ සංචාරක සීමා ආදායම් කැපී පෙනෙන ලෙස අඩුවීමට සම්පූර්ණයෙන්ම හේතුවී තිබේ. එමිරේට්ස් සමූහය විසින් නිකුත් කර තිබෙන 2020-21 වාර්ෂික වාර්තාවෙන් අනාවරණය කර තිබෙන්නේ 2021 මාර්තු 31 වනදායින් […]

HFNC-donation-to-Kantale-Hospital.jpg

1min740
      රෝගී වී ශ්වසන අපහසුතාවයන්ට ගොදුරුවන රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් පහසුකම් ලබාදීමට අවශ්‍යතා ඇති තවත් රෝහලක් වන කන්තලේ මූලික රෝහල සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම පසුගියදා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී. මෙම උපකරණ මගින් මුව ආවරණයක් භාවිතා කරමින් රෝගියාට ඔක්සිජන් ලබාදෙන අතර යන්ත‍්‍ර මගින් ඔක්සිජන් ලබාදුන් රෝගීන්ටද ඔක්සිජන් ලබාදීම සඳහා මෙම […]

Image-01-1.jpg

1min900
    නිවසේ සුරක්ෂිතව සිටියදීම ගනුදෙනුකාරභවතුන්ට හොඳම ප‍්‍රතිලාභ ලබා දීම අරමුණින් දිවයිනේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට විශේෂ වට්ටම් හා පහසු වාරික ගෙවීමේ සැලසුම් විකල්ප ලබා දීම සඳහා මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් සහ online වෙබ්අඩවි සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම හවුල්කාරීත්වයන් තුළින් HNB කාඞ්පත් හිමියන්ට සුරක්ෂිතව නිවසේ සිට […]

BTIR9858.jpg

1min520
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මිල දී ගැනීමට නියමිතව තිබු වාහන ආනයනය සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමන් අද (15) දින මුදල් අමත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡවක දී අවධාරණය කළේය. මැයි මස 24 වන දින කැබිනට් මණ්ඩලය විසින් එය අත්හිටවු අතර ඉන්පසු ඊට අදාල ඇණවුමද අවලංගු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා විසින් සහතික […]

Uber-Eats-promo-for-ComBank-Credit-Card-holders.jpg

1min760
      කොමර්ෂල් බැංකුව, Uber Eats සමග ඒකාබද්ධ වී සිදුකරන ප‍්‍රවර්ධන වැඩසටහන අනුව Uber Eats ඇප් එක ඔස්සේ ආහාරපාන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇනවුම් කරන කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 50% ක වට්ටමක් සහ ආකර්ශනීය ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීමට තීරණය කර තිබේ. මේ අනුව, ජුනි මාසය පුරා කොමර්ෂල් බැංකුවේ ලියාපදිංචි ක්‍රෙඩිට් කාඞ් පතකින් ගෙවා Uber Eats […]

Sysco-SLASSCOM-pic.jpg

1min580
    2021 SLASSCOM ජාතික දක්ෂතා සම්මාන උළෙලේදී ‘අභ්‍යන්තර ක්‍රියාවලියේ හොඳම නවෝත්පාදන’ අංශයේ බස්නාහිර පළාත සඳහා වන සම්මානය වෙනුවෙන් Sysco LABS පසුගිය මැයි 21 වැනිදා නම් කෙරිණි. එම ගෞරවනීය සම්මානය Sysco Unified Test Automation Platform (SUTAP) කණ්ඩායම විසින් දිනාගනු ලැබිණි. SUTAP යනු පොදු අත්හදා බැලීම් සඳහා සංවිධානය පුරාම භාවිතා කළ හැකි පරිදි Sysco LABS විසින් […]

book-donation-NW.jpg

1min510
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, දරුවන් පොත්පත් කියවීමට යොමුකරවීම උදෙසා ක්‍රියාවට නංවා ඇති ‘හිතක් ඇත්නම් පොතක් දෙන්න’ වැඩසටහනේ දෙවැනි අදියර යටතේ, නුවරඑළිය කිකිළියාමාන විද්‍යාලයට පොත් 1,000 කට වැඩි සංඛ්‍යාවක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. පුස්තකාල පොත්පත් හිඟතාවයක් ඇති පාසල්වලට එම පොත්පත් සැපයීමේ අරමුණ පෙරදැරිව, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව