Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Blue-water-wadduwa-1.jpg

1min810
      ශ‍්‍රී ලංකාවේ පළමු වරට ACHSI ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණය හිමිකර ගත් මෙරට ප‍්‍රමුඛතම රෝහල් ජාලයක් වන හේමාස් රෝහල් සමූහය, කෝවිඞ් 19 වසංගතයට එරෙහි සිය අඛණ්ඩ මෙහෙයුම තවත් පුළුල් කරමින් සිය සිව්වැනි අතරමැදි කෝවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වාද්දුව Blue Water Hotel & Spa සංචාරක හෝටලය කේන්ද්‍ර කර ගනිමින් අරඹන ලදි. මෙම පංතියේ සංචාරක හෝටලය හේමාස් රෝහල […]

Image-1-4.jpg

1min1090
      නිරතුරුව ශ‍්‍රී ලාංකීය ජන සමාජය බල ගැන්වීමට අඛණ්ඩ දායකත්වය දක්වන මෙරට විශාලතම හා ICRA [A]ස්ථාවර ණය ශ්‍රේණියක් හිමි එකම දේපල වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහයල සිය කාර්යමණඩලයේ ද දායකත්වයෙන් දියත් කළ ‘එක් දවසක් සිත් දහසක්’ සමාජ සත්කාරක ප‍්‍රවේශය තුළින් කෝවිඞ් වසංගතය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ මොරටුව ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි […]

Image-Two-1-1.jpg

2min470
    COVID-19 වසංගත තත්ත්වයෙන් අත්මිදීමේ ගමන දිගු හා ඉතා වෙහෙසකර වූ එකක් මෙන්ම අන් කවරදාකටත් වඩා ඉන් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා ජනතාවට සහාය අවශ්‍ය බව ChildFund Sri Lanka සංවිධානය වටහාගෙන ඇත. ඒ අනුව COVID-19 වසංගතය හේතුවෙන් පැන නගින සහන අවශ්‍යතා සඳහාත් රටේ අනාගත සංවර්ධන අවශ්‍යතා සඳහාත් සහාය දක්වමින් පාර්ශ්වකරුවන් ලෙස අත්වැල් බැඳ ගන්නා ලෙස […]

Image-1-1-4.jpg

1min480
  ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය  (ICTA) මෙරට තාක්‍ෂණික අංශයේ නව්‍ය  ව්‍යවසායකයන්  සඳහා වන රාජ්‍ය  ආයතනයයි. නව්‍ය ව්‍යවසායකයන්  සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට සහ නව්‍ය  හිතකාමී රජයක් සඳහා දායක වීමට දරන උත්සාහයේ දී, ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් ශ්‍රී ලංකාව (PwC) සමඟ එක්ව, තාක්ෂණික නව්‍ය පරිසර පද්ධතිය වේගවත් කිරීම සඳහා “නව්‍ය  හිතකාමී  ව්‍යවසායක පරිසරයක් කරා’ යන […]

Lakith-Peiris.jpg

1min850
    කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මෑතකදී ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් ඒ හේතුවෙන් රට පුරා සංචරණ සීමා පැනවීමත් සමඟ මෙම වසංගතයට එරෙහිව සිදු කරන ජාතික ප‍්‍රතිචාරයක් ලෙස පෞද්ගලික රෝහල් අංශය ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව ඇඞ්වොකාටා ආයතනය විසින් මෑතකදී පවත්වන ලද මාර්ගගත (online) සාකච්ඡාවකදී පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ (APHNH) සභාපති අදහස් දැක්වීය. මේ […]

Untitled-1.jpg

1min670
      2021 ජූනි 28: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය නගාසිටුවීම සඳහා, විශේෂයෙන්ම මූල්‍ය සම්පාදනය කිරීමේ යෝජනා ක්‍රම (Value Chain Financing schemes) ඇතුළුව විවිධාකාරයේ නිර්මාණශීලී ක්ෂුද්‍ර මූල්‍ය සම්පාදන වැඩසටහන් පෙළක් හඳුන්වා දීමට මෑතකදී සිට කටයුතු කර තිබේ. මෙම DFCC බැංකුවේ ණය යෝජනා ක්‍රමය නිසා, මෙරට ආර්ථිකයේ වැදගත් […]

HFNC-donation-to-Matale-Hospital.jpg

1min440
      ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට කැපවන රෝහල් සඳහා සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන තවදුරටත් ඉදිරියට රැගෙන යමින් මාතලේ දිස්ත‍්‍රික් මහ රෝහල සඳහා සමාගම විසින් පසුගියදා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී. ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ භාවිතා […]

Image-4-1-1.jpg

2min1010
  පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව වාර්ෂිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් මිලියන 1.59ක් වැරදි ලෙස පාලනය කිරීම හේතුවෙන් අවසාන ප‍්‍රතිඵලය ලෙස ඒවා සාගරයට එකතු වී ඇත. ඉන්දියානු සාගර සීමාවට අයත් රටවල් 12න් 7ක්ම සැලකිය යුතු ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් දුෂිත රටවල් ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකාව ද ඊට ඇතුළත්ය. මෑතකදී සිදු වූ එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් (MV […]

Amana-Bank-CEO-Mohamed-Azmeer-and-Commissioner-General-of-DRP-P.-Viyani-Gunathilake-signing-the-Memorandum.jpg

1min670
      අමානා බැංකුව පසුගියදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. eKYC (Know Your Customer) පහසුකම වෙනුවෙන් මෙම ගිවිසුම අත්සන් කරන ලද අතර, එමගින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතු දත්ත පරීක්ෂා කර, තම ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට අමානා බැංකුවට අවස්ථාව හිමිවේ. ඒ අනුව මෙම ගිවිසුමත් සමග, නව ගිණුමක් විවෘත […]

image-1-2.jpeg

2min780
      වසංගත තත්ත්වයේ ආරම්භයේ සිට අන්තර්ජාල ඩේටා සඳහා ඇති ඉල්ලුම දෙගුණයකින් ඉහළට යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රු. බිලියන 25ක වාර්ෂික ආයෝජන අඩු ආවරණ කලාප තුළ සබඳතාව ශක්තිමත් කිරීමට පියවර 2021, ජුනි 27, කොළඹ: ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, විදුලි සංදේශ සහ ජංගම දුරකථන සේවා සම්පාදකයා වන SLT-MOBITEL, සිය සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව