Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-Two.jpg

2min520
  Rakuten Viber සහ Snap අතර ඇති සම්බන්ධතාවය තුළින් AR කාච Viber වීඩියෝ පණිවිඩ සහ ඡායාරූප වෙත ගෙන එනු ඇත; සන්නාමගත වයිබර් කාච සහිත පළමු අය අතර WWF, FC බාර්සිලෝනා සහ WHO වේ. සන්නිවේදන වේදිකා හරහා පණිවිඩ යැවීමේ සහ හඬ (voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Rakuten Viber, Snap Incorporation සමඟ හවුල්කාරිත්වය තුළින් වර්ථමාන […]

Dry-rations-distribution.jpg

1min460
      කොවිඞ්-19 වසංගතය පැතිරයාම වැලැක්වීම සඳහා ජුනි මාසයේදී පැනවූ සංචරණ සීමා කාලයේදී ප‍්‍රමාණවත් ආහාර පාන සපයා ගැනීමට අපහසුවූ කොළඹ දිස්ත‍්‍රික්කයේ දෛනික ආදායම් ලබා ගන්නා ජනතාවට සහ ඔවුන්ගේ පවුල් වලට සෙලින්කෝ ලයිෆ් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක් සිදුකරන ලදී. මේ අනුව, රුපියල් 1000 ක වටිනාකමින් යුතු වියලි ආහාර මළු 1500 ක […]

Pic-1.jpg

1min790
    ව්‍යාප්තියේ අරමුණ​ තරුණ සවිබල ගැන්වීමයය​. දිවයින පුරා සිටින විදුලි කාර්මිකයන් 45,000 කට​ නොමිලේ කෙටි කාලයකින් NVQ 3 සුදුසුකම් ලබා දීම. ශ්‍රී ලංකාවේ ජලනල කාර්මිකයන් සඳහාද එය ව්‍යාප්ත කිරීමට සැලසුම්. 29/06/2021 – විදුලිබල අංශයේ නියාමකයා වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව USAID හි තරුණ රැකියා හා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන යූලීඩ් (YouLead) සමඟ විදුලි […]

LPL-logo-1.jpg

1min540
    ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියෙහි පළමු අදියර ලොව පුරා පේ‍්‍රක්ෂකයින් මිලියන 557කගේ ආකර්ෂණය දිනා ගත් බව මෙම තරගාවලියෙහි නිල හිමිකාරීත්ව සමාගම වන IPG (Innovative Production Group ) පවසයි. පසුගියදා එළි දැක්වූ ලංකා ප‍්‍රිමියර් ලීග් පළමු තරගාවලියට අදාළ ප‍්‍රගති සමාලෝචන වාර්තාවෙහි මෙම කරුණු අන්තර්ගත විය. ලොවපුරා ක‍්‍රිකට් ලෝලීන් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා […]

Image-01.jpg

1min540
      ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (MSME) බොහෝ ප‍්‍රතිලාභ හා අවස්ථාවන් හිමි කර දෙමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී දියත් කරන ලද ක්ෂුද්‍ර ලීසිං පහසුකම හරහා කෘෂි ක්ෂේත‍්‍රයේ සිටින ව්‍යවසායකයින්ට රුපියල් බිලියන 1කට අධික මුදලක් ලබා දී ඇත. මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමට හා සහයෝගය දැක්වීම […]

ComBank-Logo.jpg

1min520
      එංගලන්තයේ සුප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට 2021 වසරේදී පිට පිටම 11 වතාවටත් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතරට පැමිණ තිබේ. ගෝලීය වශයෙන් ඉමහත් කීර්තියක් දිනාගෙන තිබෙන මෙම වර්ගීකරණය 51 වන වසර සඳහා ප‍්‍රකාශනයට පත්කර […]

amana.jpg

1min430
      සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දේශබන්දු තිලක් ද සිල්වා මහතා පසුගියදා ඕෆන්කෙයාර්  පදනමේ ස්වාධීන භාරකාර මණ්ඩලයට එක්විය. ස්වාධීන භාර අරමුදලක් ලෙස ස්ථාපිත කර කළමනාකරණය කරනු ලබන ඕෆන්කෙයාර් වැඩසටහනේ ඉලක්කය වන්නේ, මෙරට බරපතළ ගැටලුවක් වී තිබෙන, එහෙත් නිසි අවධානයක් යොමු වී නොමැති, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම සපුරාලීමට අත්වැලක් වීම ය. මෙම […]

5.jpg

1min2570
  දුලිප් ගුණරත්න විසිනි තේ කර්මාන්තය තුළ වූ මගේ 45 වසරක අත්දැකීම් සමඟින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට මුහුණ දෙමින් සිටින බරපතල අනතුරු ඇඟවීමක් පිළිබඳව පැවසීමට මා කැමැත්තෙමි. එනම් රසායනික පොහොර භාවිතය නතර කළහොත් ශ්‍රී ලංකාවේ තේ වතුවල ඵලදායීතාවය නිසැකවම පහත වැටී එමගින් මෙරට ආර්ථිකය දරුණු පසුබෑමකට ලක් වනු ඇති බවයි. මෙමගින් විදේශ […]

Untitled-1-1.jpg

1min530
    2021 ජූනි 29: ශ්‍රී ලංකාවේ එකම Hybrid Wallet සේවාව වන DFCC Virtual Wallet පදනම් කරගෙන DFCC බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද DFCC ඩිජිටල් දන්සැල වැඩසටහනට ආරම්භයේ පටන්ම ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. එම නිසාම සති 3 ක් වැනි කෙටි කාලයක් තුළ, ගනුදෙනුකරුවන්, DFCC බැංකුව, එහි කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් රු. මිලියනයකට අධික […]

Crysbro-Praja-Aruna-CSR-1.jpg

1min740
      ශ‍්‍රී ලංකාවේ විශාලතම කුකුළුමස් නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ සමූහය තුළ නිවාස නොමැති සේවකයින් 6 දෙනෙකු සඳහා නව නිවාස ඉදිකර දී  දැනට පවතින නිවාස 24 ක් මුළුමනින්ම පිලිසකර කර ඔවුන් වෙත භාර දී ඇත. ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් ක‍්‍රියාත්මක කරන ප‍්‍රජා අරුණ සමාජ සත්කාරක වැඩසටහන හරහා මෙම ව්‍යාපාතිය දියත් කරන ලදි. ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව