Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Nippon-Paint-VirusGuard-Launch-PR-Image2.jpg

1min830
      ආසියාවේ ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදකයා වන නිපෝන් පේන්ට්, ශ්‍රී ලංකාවට VirusGuard+ තාක්ෂණය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් සහිත මෙම තාක්ෂණය සහිත තීන්ත මීට පෙර 2020 වසරේ අගභාගයේදී සිංගප්පූරුව හා මැලේසියාව යන රටවලට හඳුන්වා දෙන ලද අතර, එහිදී එම තීන්ත පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. Copper […]

image-1-1.jpeg

1min830
      2021 ජූනි 25, කොළඹ : ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන සේවා සැපයුම්කරු වන SLT-MOBITEL සමාගම නිර්මාණය කරන ලද රුවන්වැලි මහා සෑයේ ත්‍රිමාණ ප්‍රතිනිර්මාණයක් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතින් විවෘත විය. SLT-MOBITEL සමාගම පසුගිය වසරේදී ද මේ ආකාරයෙන්ම බැතිමතුන් වෙනුවෙන් මිහින්තලය පුද බිම ත්‍රිමාණරූපිව නිර්මාණය […]

Daraz-cares-SFH-PR-cover-pic-1.jpg

1min690
      2021 ජූනි 23 කොළඹදී: කොරෝනා වසංගත තත්ත්වයත් සමග ශ්‍රී ලාංකිකයන්ගේ සාමාන්‍ය ජනජීවිතය අඩාලව පවතින මෙවැනි මොහොතකදී, පාසැල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යන්නට සිදුව තිබේ. වසංගත තත්ත්වය නිසා සුපුරුදු ආදායම් මාර්ග අහිමිවීම, අඩු ආදායම් ලාභීන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් අතරේ අන්තර්ජාල කටයුතු සඳහා අමතර පිරිවැයක් දරන්නට සිදුවීම, අන්තර්ජාල සබඳතාවයන්ගේ දුර්වලතා හා ප්‍රමාණවත් […]

Online-Banking.jpg

1min740
      සංචරණය සීමා කිරීම සහ සමාජයට නිරාවරණයවීම තවදුරටත් අඩුකිරීමට දිරිදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් සිය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් අන්තර්ජාලය ඔස්සේ මිලදීගැනීම් කිරීමේදී ලබාදෙන වට්ටම් සහ විශේෂ දීමනා තවදුරටත් වැඩිකිරිමට කටයුතු කර තිබේ. මේ අනුව, කොමර්ෂල් බැංකුව විසින් ආහාරපාන, රසකැවිලි සහ ඖෂධවල සිට ලිපි ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ දක්වා මිලදීගැනීමේදී […]

Image-1-1-2.jpg

1min690
      අප්ෆීල්ඩ් ලංකා සමාගම, මෙරට තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීමෙහිලා අඛණ්ඩව සහාය දක්වමින් 2021 ජූනි මස 23 වෙනි දා පල්ස් ඔක්සිමීටර් ඒකක 05 ක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කරන ලදි. අප්ෆිල්ඩ් ලංකා ව්‍යාපාර ප්‍රධානී සහ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂක අනුරුද්ධ අලුවිහාරේ මහතා විසින් මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් […]

Amãna-Bank’s-Toastmaster-TM-Dilan-Joseph.jpg

1min720
      අමානා බැංකුවේ ඩිලාන් ජෝසෆ්, පසුගියදා අතථ්‍ය (Virtual) ලෙස පවත්වන ලද Toastmasters District 82 International Speech Contest හිදී ශ්‍රී ලංකාවේ Toastmasters ශූරයා බවට පත්වීමට සමත් විය. ඒ අනුව ඔහු ඉදිරියේදී පැවැත්වීමට නියමිත Region 13 අර්ධ අවසන් පූර්ව තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත. මීට පෙර Club, Area සහ Division මට්ටම් වලදී ජයග්‍රහණය […]

The-vivid-AR-experience-come-to-you-in-the-right-place-800x533-1.jpg

2min350
      සජීවී, අවකාශීය පරිගණක තාක්ෂණයෙන් බලගැන්වෙන තම AR යෙදුම වන CybeReal තවදුරටත් වැඩිදියුණු කර හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළේ ය. මේ ඔස්සේ OPPO තමන් සතු AI Engine භාවිතයෙන් Augmented Reality සංකල්පය නව මානයකට රැගෙන යාමට සමත් වී ඇත. AR නිර්මාණකරණය හා අත්දැකීම සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය වඩාත් යථාරූපී හා පහසු කිරීමට OPPO CybeReal […]

HFNC-donation-to-Kuliyapitiya-hospital.jpg

1min700
      කොවිඞ්-19 සටන සඳහා කැපවී සිටින සෞඛ්‍ය ආයතන සඳහා වෛද්‍ය උපකරණ ලබාදීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ සමාගම විසින් පසුගියදා කුලියාපිටිය ශික්ෂණ රෝහල සඳහා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී. ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි. සමාගම විසින් මීට […]

dhl.jpg

1min540
      DHL අද වන විට ඔවුන් සතු 350කට අධික ආයතනික පහසුකම් යොදාගෙන රටවල් 140කට අධික සංඛ්‍යාවකට එන්නත් මාත්‍රා මිලියන 300 කට අධික ප්‍රමාණයක් බෙදා හැර අවසන්. 2021න් ඔබ්බට අවසන් සැතපුම දක්වා දේශීය වශයෙන් ක්‍රියාත්මක බෙදාහැරීමේ ආකෘති තිබීම අත්‍යාවශ වේ. 2022 සිට වෛරස නවතාලීමේ අදියරේදී (යළි)ආසාදන අනුපාතය අඩු මට්ටමින් සහ මන්දගාමීව පවත්වාගෙන යෑම සඳහා […]

Image-1-1-1-1.jpg

1min560
    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, 2021ලෝක අහාර සුරක්ෂිතතා දිනයේ තේමාවන් වන වර්ධනය, පෝෂණය හා තිරසරබව යන සංකල්පයන්ට ජීවය ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතබව සහ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා සිය ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති මෙහෙයවීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ ස්ථුලතාව, මන්ද පෝෂණය හා බෝ නොවන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව