Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Sinhala-article-Image.jpeg

1min950
      දශක ගණනාවක් තිස්සේ බොහෝ දෙනාගේ විවාදයට තුඩු දී ඇති උණුසුම් මාතෘකාවක් ලෙස බටර් වැනි කිරි නිෂ්පාදන සහ ශාක පදනම් කරගත් මේද තැවරුම් අතර ඇති කතා බහ සඳහන් කළ හැකිය. එය එසේ වුවද ෆ්ලෝරා වැනි ශාක පදනම් කරගත් මේද තැවරුම් සෞඛ්‍යයෙන් පිරිපුන් පෝෂ්‍යදායී තේරීමක් ලෙස ඉහළ පිළිගැනීමක් හිමිවී ඇත. පළමුව, අපි විවිධ මේද […]

IMG-20210630-WA0024.jpg

1min730
      ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් අලෙවි කරනු ලබන සම්පත ලග්න වාසනා ලොතරැයියේ සුපිරි ත්‍යාගයට අමතරව ලබා දෙන මෝටර් රථ ජයග්‍රහකයන් වෙත ලබාදීම සඳහා අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් එම රථ ජාතික ලොතරැයි මණ්ඩලය වෙත පසුගියදා භාර දෙනු ලැබීය. ඒ අනුව සම්පත ලග්න වාසනා ලොතරැයියේ මුල් අදියරේ ජයග්‍රාහකයන්ට ලබාදීමට නියමිත දින රුපියල් ලක්ෂ 35 ක් පමණ […]

ComBank-Logo.jpg

1min350
      ලොව ප‍්‍රමුඛතම මූල්‍ය සඟරාවක් වන Euromoney විසින් විශිෂ්ටත්වය සඳහා පිරිනමන සම්මාන වැඩසටහින් ආසියානු 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස හත්වන වතාවටත් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. මෙම ගෞරවණීය සම්මානය ලබාදෙන්නේ යූරෝමනී සඟරාවේ කර්තෘවරුන්, ජනමාධ්‍යවේදීන් සහ සමීක්ෂණ කණ්ඩායම විසින් කළාපයේ බැංකුකරණය සහ ප‍්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳව වසර පුරා සිදුකරන පුළුල් සමීක්ෂණය සහ වෙළඳපොළ […]

Crysbro-Haritha-Sathkara-2.jpg

1min4230
      ශ‍්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සිය තිරසර ව්‍යාපාරික පිළිවෙත් ආරක්ෂා කර ගනිමින් පරිසරය රැක ගැනීම සඳහා වන කැපවීම මැනවින් පෙන්නුම් කර ඇත. ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ප‍්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශයන් අතර වන කි‍්‍රස්බ්‍රෝ ‘හරිත සත්කාරය’ පාරිසරික වැඩසටහන යටතේ සමාගමට අයත් ගම්පොළ කුකුළු මස් සැකසුම් කර්මාන්ත ශාලා […]

Chamara-Nuwan.jpg

1min1090
    මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් ලැබූ ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සිය සුභාශිංෂණ පිරිනැමීය. 2020 වසරේදී ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල කෝවිඞ් 19 වසංගතයේ ව්‍යාප්තිය සමග 2021 වසර දක්වා කල් දැමූ අතර මෙම තරගාවලිය ජූලි 23 වද දින සිට අගෝස්තු […]

Picture1-2.jpg

1min720
      2021 ජූලි 20, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL  රටේ අනාගත පරපුරට නවතම තාක්ෂණික දැනුම හා පුහුණුව ලබාදීම සඳහා, Arduino, Robotics සහ IoT (Internet of Things) යන විෂයන් සම්බන්ධයෙන් ඔන්ලයින් පාඨමාලා එකතුවක් නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තාක්ෂණය මූලික කරගත් ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාව රැගෙන […]

JAT-Holdings-logo-1.jpg

1min2240
2021 ජුලි 17, කොළඹ: ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගමේ මූලික කොටස් නිකුතුව මෙම සතියේ ආරම්භ වේ. බොහෝ දෙනෙකු තුළ විශාල උනන්දුවක් ඇතිකළ මෙම කොටස් නිකුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම එකතුවක් හිමි සමාගමක ආයෝජනය කරමින් ප්‍රතිලාභ රාශියක් හිමිකරගැනීම සඳහා ආයෝජකයන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව සහිත, […]

Picture1-1.jpg

1min450
    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL  කුලියාපිටිය ශික්ෂණ රෝහලට බහු-පරාමිති මොනිටර් යන්ත්‍රයක් (Multi Para Monitor) පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය ශ්‍රී ලංකාවට Covid-19 උවදුරෙන් මිදීමට අත්වැලක් වීම සඳහා SLT-MOBITEL දරන අඛණ්ඩ උත්සාහයේ තවත් පියවරකි. කුලියාපිටිය ශික්ෂණ රෝහල කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලතම රෝහල වන අතර, මෙම […]

image-2-1-1-1.jpg

2min820
        තවත් වසර තුනකට හවුල්කාරිත්වය අලුත් වෙයි. තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා කුසලතා හා රැකියා අවස්ථා වැඩි කිරීමට සහාය වන රැකියා නිපුණතා හා තරඟකාරී පුහුණු වැඩසටහන්. ලොව ප්‍රමුඛතම ලොජිස්ටික් සමාගම වන DHL, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය තවත් වසර තුනක් සඳහා අලුත් කර තිබේ. කුසලතා හා නිපුණතා පුහුණු […]

1-1.jpg

1min780
      පළමු යන්ත්‍රය කරවනැල්ල මූලික රෝහලට පරිත්‍යාග කෙරේ ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මේ වනවිට රටට විශාල අභියෝගයක් වී පවතින COVID-19 රෝගය මර්දනය කිරීමේ සටන ශක්තිමත් කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික් රෝහල් වලට Polymerase Chain Reaction (PCR)  යන්ත්‍ර ලබාදීමට සැලසුම් කර තිබේ.  මේ යටතේ පරිත්‍යාග කරන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව