Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Website-relaunch-1.jpg

1min520
      ගනුදෙනුකරුවන් සහ තොරතුරු සොයන්නන් මිලියන ගණනක් ඉතාමත් උනන්දුවෙන් පරිශීලනය කරන කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය අති නවීන වැඩිදියුණු කිරීම් සහ නවාංග සමගින් භාෂා ත‍්‍රිත්වයෙන්ම එළිදැක්වීමට බැංකුව විසින් කටයුතු කර තිබේ. වැඩිදියුණු කරන ලද කොමර්ෂල් බැංකුවේ නව ආයතනික වෙබ් අඩවිය පරිශීලනය කරන්නෙකුට තමන් කැමතිම භාෂාවෙන් විවෘත කර අවශ්‍ය සේවා ලබාගත හැකි බව බැංකුව සඳහන් […]

Piliyandala-Branch-opening-Composite-1.jpg

1min600
      සෙලින්කෝ ලයිෆ් විසින් සමාගමට අයත් ඉඩම්වල ඉදිකරන සියළුම නව ශාඛා සඳහා භාවිතා කරන පරිසර හිතකාමී ක‍්‍රමවේද සහිත නවතම ගොඩනැගිල්ලක සමාගමේ පිළියන්දල ශාඛාව විවෘත කරමින් සිය පරිසර හිතකාමී ශාඛා ජාලය තවත් සංධිස්ථානයකට රැගෙන ඒමට සමත්වී තිබේ. පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අඩුකරමින් ගනුදෙනුකරුවන්ගේ සහ සේවකයින්ගේ අත්දැකීම වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ආරම්භ කළ මෙම නවතම ශාඛාව […]

PCR-Matale.jpg

1min440
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මේ වනවිට ‘සබැඳියාවේ සත්කාරය’ ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් කිහිපයකට PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. එහි ප්‍රථම අදියර යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල මූලික රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලද අතර, දෙවැනි  PCR යන්ත්‍රය පසුගියදා මාතලේ දිස්ත්‍රික් රෝහල වෙත පරිත්‍යාග කරන […]

ComBank-Logo.jpg

1min510
      ශ‍්‍රී ලංකාවේ තාක්ෂණික උසස් අධ්‍යාපනය සම්පාදනයේ ප‍්‍රමුඛයා වන මොරටුව විශ්ව විද්‍යාලය සමග සංධිස්ථානාත්මක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා දිරිදීමට කොමර්ෂල් බැංකුව ඉදිරියට පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව පශ්චාත් උපාධි සිසුන් සඳහා අඩුකළ සුවිශේෂී පොලී අනුපාත යටතේ අධ්‍යාපන ණය ලබාදීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලය […]

PMO5213-1.jpg

1min420
      2021 ජූලි 21, කොළඹදී: දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම විද්යුත් වාණිජ වෙබ් අඩවිය ලෙස ක‍්‍රියාත්මක වෙමින් ශ්‍රී ලාංකික ජනතා විශ්වාසය දිනාගත් Daraz විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ, ඉටුකම COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රුපියල් මිලියන 2 ක මුදලක් සහ වසංගත වළක්වාලීමේ ජාතික සේවයේ නියුතු සෞඛ්‍ය සේවා […]

Tech-Guru-ChanuxBro-cinematic-storyteller-CJ-and-Roshel-Rogers-1.jpg

1min770
      විවිධරුචිකත්වයන්ට සහ අතේ ඇති මුදලට ගැළපෙන පරිදි SPARK 7, SPARK 7 PRO, CAMON 17 PRO සහ POVA 2 මාදිලිද හඳුන්වාදෙයි • TECNO නිල ෆේස්බුක් පිටුව හරහා 1,500 ක පමණ පිරිසක් සහ Chanux Bro YouTube චැනලය හරහා 3,500 ක පමණ පිරිසක් උත්සවය නරඹති. ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන TECNO […]

2.jpeg

1min1220
      කාර්යබහුල වුවත් නිරෝගී මෙන්ම වස විස නැති ආහාරපාන වලට නැඹුරු වූ නූතන පරම්පරාව වෙනුවෙන්  කාබනික තේ සහ ඖෂධීය ශාකසාර පානයන් රැසක් Rolanta Tea වෙතින් හඳුන්වා දෙයි. මෙය දේශීය වෙළදපල සඳහාම නිර්මාණය වූ නවතම නිෂ්පාදන පෙළක් වන අතර කොරෝනා වසංගතය ඇති වීමත් සමඟම බොහෝ අය නිරෝගී ජීවන රටාවක් ගත කිරීම හා ඉහළ ප්‍රතිශක්තිකරණයක් […]

Image-1-4.jpg

1min520
      ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා යළිත අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමට ලක් වූයේ ලෝකයේ රක්ෂණ වෘත්තිකයින් සඳහා වූ ප‍්‍රධානතම අන්තර්ජාතික සංගමය වන Million Dollar Round Table (MDRT) විසින් තෝරා ගන්නා ලොව විශිෂ්ටතම අන්තර්ජාතික MDRT සමාගම් 100 අතරට එක් වෙමිනි. 2020 වසරේ සුවිශේෂී කාර්යසාධනය පමණක් සලකා බැලීම තුළින් […]

JAT-Holdings-logo-1.jpg

1min1460
      2021 ජූලි 21, කොළඹ: JAT Holdings මූලික කොටස් නිකුතුව සම්බන්ධයෙන් ආයෝජකයන් අතර විශාල උනන්දුවක් ඇති වූ බවත්, සාමාන්‍ය කොටස් 82,904,846 නිකුත් කරන ලද එම කොටස් නිකුතුව අධි දායකත්වයක් සමගින් සාර්ථක ලෙස අවසන් වූ බවත් එම සමාගම නිවේදනය කරයි. කොටසක් රු. 27 බැගින් නිකුත් කරන ලද මෙම කොටස් නිකුතුව තුළින් එක්රැස් වූ මුළු […]

IMG-20210319-WA0013.jpg

3min320
      ජර්මනියේ Schwing Stetter සමාගමේ සියයට සීයක් පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Schwing Stetter India Pvt ltd හි නිෂ්පාදනයක් වන Self Loading mixer යන්ත්‍රයෙහි මෙරට අලෙවි නියෝජිත ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ වාහන අලෙවි ආයතනයක් වන අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන අයිඩියල් ෆස්ට් චොයිස් පත් කර ඇත. කොන්ක්‍රීට් උපකරණ නිෂ්පාදන කර්මාන්තයේ අවුරුදු 88 ක් ඉතිහාසයක් ඇති ජර්මනියේ Schwing Stetter සමාගමේ අනුබද්ධිත Schwing Stetter India […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව