Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-1-1-3.jpg

2min1800
  ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක් නිසි පරිදි කසළ කළමනාකරණය නොකිරීමේ ගැටලූවට මුහුණ දෙමින් සිටින අතර ශ‍්‍රී ලංකාවේ තත්වය ද ඊට කිසිඳු වෙනසක් නොමැත. මෙරට සෑම පුද්ගලයෙකුම දිනකට කසළ කිලෝග‍්‍රෑම් 0.64 ක් පමණ බැහැර කරනු ලබන අතර එමගින් වාර්ෂිකව එකතු කරනු ලබන කසළ ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් මිලියන 4.8කි. මෙම ගැටලූවට වගකීම් විරහිතව සිදු කරන […]

Image-01-2.jpg

1min460
      ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුව වන HNB, කාන්තා රියදුරන් සහ මගීන් සවිබල ගැන්වීම සඳහා  ride-sharing (තම පුද්ගලික වාහනය කුලී රථයක් සේ භාවිතා කළ හැකි) යෙදවුමක් වන Pink Drives සමඟ අත්වැල් බැඳගත් අතර එමගින් කාන්තා රියදුරන්ට විශේෂ අඩු පොලී අනුපාත යටතේ ලීසිං, රක්ෂණ සහ කාඩ්පත් පැකේජ සඳහා අවස්ථාව ලබා දෙයි. “මෙමගින් කාන්තාවන්ට […]

Image-01.jpeg

1min1020
      තැලිසීමියා රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳින තම එකම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට පූර්ණ ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහා අනුරාධපුරයේ ජීවත් වන පවුලක් හදිසි මූල්‍ය ආධාර අපේක්ෂා කරයි. තැලිසීමියා රෝගීන් රුධිර පාරවිලයනයෙන් යැපෙන අතර ශරීරයේ හිමොග්ලොබින් මට්ටම අඩු වීම වළක්වා ගැනීම සඳහා ජීවිත කාලය පුරාවට දිනපතා රුධිර පාරවිලයනය සිදු කිරීමට අවශ්‍ය […]

Image-1-1.jpeg

1min860
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපළ වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහය, සයුර අභියස ඉදි කෙරන සිය නවතම සහ 43 වන සුඛෝපභෝගි සහධිපත්‍ය නිවාස (condominium) ව්‍යාපෘතිය වෙළෙඳපොළට හඳුන්වාදෙයි. දෙස් විදෙස් සංචාරකයින් අතර ප‍්‍රචලිත මීගමුව Hotel Road හි ඉදිවන මෙම මනරම් සුඛෝපභෝගි සහධිපත්‍ය නිවාස (condominium)  ව්‍යාපෘතිය Amber Skye Residencies ලෙස නම් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ […]

Special-offers-at-Nawaloka-for-Anagi-Udara-accountholders.jpg

1min620
      කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා ඉතිරි කිරීම් ගිණුම් හිමියන්ට සහ ‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන්ට ලංකාවේ ප‍්‍රමුඛ බහු විශේෂඥ රෝහල් ජාලය වන නවලෝක හොස්පිට්ල්ස් පී. එල්. සී. වෙතින් තෝරාගත් ප‍්‍රතිකාර සහ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ සඳහා 25% ක් දක්වා වට්ටම් ලබාදීමට කොමර්ෂල් බැංකුව නවලෝක රෝහල් සමූහය සමග අත්වැල් බැඳගෙන තිබේ. 2022 මැයි 01 වනදා […]

OPPO-Launches-Renovators-2021-Emerging-Artists-Project-PR-Image.jpg

1min890
      ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග සන්නාමයක් වන OPPO හි Emerging Artists ව්‍යාපෘතිය යටතේ 3 වන වරටත් පැවැත්වෙන OPPO Renovators වැඩසටහනේ 2021 අදියර පසුගියදා නිල වශයෙන් ආරම්භ කරන ලදි. ලොව පුරා කලා හා තාක්ෂණ රසිකයන් වෙනුවෙන් විවෘත මෙම වැඩසහන, තරුණ නිර්මාණකරුවන්ට කලාවේ හා තාක්ෂණයේ අනාගතය පරිකල්පනය කිරීම සඳහා ලැබෙන මහඟු අවස්ථාවකි. OPPO Renovators වැඩසටහන […]

Image-3-2.jpg

1min1320
    කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මෙරට බොහෝ ප‍්‍රජාවන් දැඩි බලපෑමකට ලක් වීමත් සමඟ වතුකරයේ සිටින ජනතාවගේ සෞඛ්‍ය හා ජීවන තත්වය ඉහළ නැංවීම සහතික කිරීම සඳහා සිය සාමාජිකයින් දරන කැපවීම පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) නැවතත් අවධාරණය කළේය. මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීම උදෙසා කලාපීය වැවිලි සමාගම්වලට (RPC) අයත් වතුවල පෝෂණය ඉහළ නැංවීම පිළිබඳ ව්‍යාපෘති 60ක් ක‍්‍රියාත්මක […]

PLC-Donates-Medical-Equipment-for-Southern-Hospitals.jpg

1min590
      මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 25 වන සංවත්සරයට සමඟාමිවල ගෝලීය කෝවිඞ්-19 වසංගතයට එරෙහි සුව සටනේ යෙදී සිටින රජයේ රෝහල්වල රෝගීන් හඳුනාගැනීම සහ ප‍්‍රතිකාර ලබාදීමට සහය දැක්වීමක් ලෙසින් සිඳුකරන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් දිගුවක් ලෙස දකුණු පළාතේ රජයේ රෝහල් 03කට රුපියල් මිලියන 6ක […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min660
      වෘත්තීයමය සාර්ථකත්වය අත් කරගැනීම උදෙසා ආයතනවල වෙනස්වන අවශ්‍යතාවන්ට අදාල වන පරිදි සිසු සිසුවියන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම සබරගමුව විශ්වවිද්‍යාලය සමඟ එක්ව පසුගියදා සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කළේය. මෙමගින් කළමනාකරණ පීඨයේ සිසු සිසුවියන් 250 දෙනෙකුට වටිනා උපදේශන සේවා හා පුහුණු වීමේ අවස්ථාව හිමි විය. වෙබිනාර් සම්මන්ත‍්‍රණ මාලාවක් ඔස්සේ මෙම වැඩසටහන […]

Image-2-2-1.jpg

1min980
    SLIIT පශ්චාත් උපාධි සිසුන්ගේ වෘත්තීය දක්ෂතාව හා නිපුණත්වය දේශීයව මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ඇගයීමට ලක්ව ඇත. බොහෝ උපාධිධාරීන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් හිදී ප්‍රමුඛ සමාගම්වල කීර්තිමත් නිලධාරීන්, සමාගම් හිමියන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන් බවට පත්ව ඇත. පශ්චාත් උපාධි වැඩසටහන් සැලසුම් ඉදිරිපත් කර ඇත්තේ අප ජාතියට මෙන්ම ඉන් ඔබ්බට සේවය කිරීම සඳහා ශක්තිමත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව