Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Air-Sports-Club-Head-Table-LBN.jpeg

1min1320
ශ්‍රී ලංකාවේ සෞඛ්‍යසම්පන්න භාවය, යහපැවැත්ම, ශරීර යෝග්‍යතාවය මෙන්ම තරඟකාරීත්වය යන කරුණු සඳහා රටේ ප්‍රජාවට තිබෙන ප්‍රවේශය වෙනස් කිරීමේ ප්‍රතිඥාවක් සමඟින්, සීමාසහිත Air Sports International (පුද්) සමාගම විසින් Air Sports Club අප්‍රේල් 08, 2026 වන දින මහජනයා වෙත විවෘත කිරීම ශ්‍රී ලංකාවට උත්කර්ෂවත් පුවතක් වීමට නියමිතව තිබේ. ඉසුරු හේවාපරාක්‍රම, බුර්හනුදීන් තාසිම් සහ ගනාදරන් ජෙයකුමාර්ගේ දැක්මට අනුව […]

CEAT-CPM-Awards-2026-LBN.jpg

1min840
ශ්‍රී ලංකාවේ වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM ශ්‍රී ලංකා) විසින් සංවිධානය කරන ලද 2026 හොඳම කළමනාකරණ පරිචයන් සඳහා වන සමාගම් සම්මාන උළෙලේදී සමස්ත රන් සම්මානය සහ තවත් කීර්තිමත් සම්මාන හතරක් දිනා ගනිමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් දිවයිනේ හොඳම කළමනාකරණ ක්‍රියාවලියක් සහිත සමාගම ලෙස සම්මාන දිනා ඇත. සම්මාන උළෙලේදී ඉහළම සමාගම් හතළිහ ලැයිස්තුවට සියැට් කැලණි ඇතුළත් වූ […]

Davied-peries-LBN.jpg

1min300
සුවිශේෂී ලීසිං විසඳුම් සමඟින් ශ්‍රී ලංකාව තුළ GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පසුගියදා එළඹුණේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය. “විශ්වාසදායක මූල්‍ය ආයතනයක් ලෙස, අපගේ ගනුදෙනුකරුවන් නඟා සිටුවීමට අපි සැමවිටම කැපවී සිටිනවා. ඩේවිඩ් […]

B.jpg

1min170
Focus Reliance Holdings පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට කළ දායකත්වය වෙනුවෙන් Global Business Excellence සම්මාන උළෙලේදී Best Microfinance Provider සම්මානයත්, People’s Excellency සම්මාන උළෙලේදී  Microfinance Leader සම්මානයත් දිනා ගත්තේය. මෙම සම්මාන දෙකම ෆෝකස් රිලයන්ස් හෝල්ඩිංග්ස් සමාගම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සහ කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට හා වර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීමට දැක්වූ […]

IIHS-NSB-LBN.jpg

1min390
International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ සිසුන්ට ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් ජාතික ඉතිරිම් බැංකුව (NSB) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළැඹ ඇත. මෙම හවුල්කාරිත්වය අවබෝධතා ගිවිසුමක් (MoU) මඟින් නිල වශයෙන් ස්ථාපිත කර ඇති අතර ඒ අනුව IIHS වැඩසටහන් සඳහා ලියාපදිංචි වන සිසුන්ට ශිෂ්‍ය ණය පහසුකම් NSB විසින් සපයනු ලබනු ඇත. […]

THREE-SINHA-LBN.jpg

1min340
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2026 ශ්‍රී ලංකා වාස්තු නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ (SLIA) වාර්ෂික සැසියේදී පිරිනමන නිෂ්පාදන කුසලතා සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම සම්මානය ‘දේශීය හා ආනයනික ද්‍රව්‍ය සහ උපකරණ භාවිත කරමින් දේශීයව නිපදවූ  නිෂ්පාදන හා ද්‍රව්‍ය’ කාණ්ඩය යටතේ ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් නිපදවූ ක්ලීන් රූම් දොර සඳහා පිරිනැමිණි. මෙම සම්මානය ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනවල […]

01-LBN.jpg

1min170
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සහ ශ්‍රී ලංකාවේ BAIC වාහන සඳහා එකම බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සිය 1,000 වැනි BAIC X55 රථය වෙ‌ළෙද පොළට මුදාහරිමින් පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. උසස් තත්ත්වයේ රථවාහන පාරිභෝගිකයා වෙත සමීප කරවීමට හා එම ක්‍රියාවලිය තුළ දේශීය අගය අඛණ්ඩව ඉහළ නැංවීමට සමාගම දක්වන කැපවීම මෙම ජයග්‍රහණය හරහා මනාව […]

3-John-Keells-Group-Chairperson-Krishan-Balendra-and-the-JKF-Management-Committee-at-the-launch-of-the-redesigned-JKF-website-LBN.jpeg

1min250
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම ආරම්භ වී 2026 මාර්තු 28 දිනට වසර 21 ක් සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් එහි නිල වෙබ් අඩවිය අලුතින් සැලසුම් කර දියත් කරන ලද අතර, ඉදිරියේදී නවතම Volunteer ජංගම යෙදුමක් (Volunteer App) හඳුන්වා දීමටද නියමිතය. වැඩිදියුණු කරන ලද වෙබ් අඩවිය සංකේතීයව දියත් කරන ලද්දේ […]

Chevron-Logo.jpg.jpeg

1min120
කොළඹ කොටස් වෙළඳපොලේ (“CSE”) ලැයිස්තුගත ප්‍රමුඛ සමාගමක් වන  Chevron Lubricants Lanka PLC  (LLUB), 2025 වසරේදී තම ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කරමින් සුවිශේෂී මූල්‍ය සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. CSE වෙත නිකුත් කරන ලද සිව්වන කාර්තුවට අදාළ අතුරු මූල්‍ය ප්‍රකාශන වලට අනුව Chevron Lanka සමාගම රුපියල් බිලියන 24.39 ක වාර්තාගත පිරිවැටුමක් (Topline) හිමිකරගෙන ඇති අතර සමාගමේ ශුද්ධ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව