Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Srimathi-Shivashankar-Corporate-Vice-President-HCL-Technologies.jpg

1min200
      ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන HCL Technologies ශ්‍රී ලංකාවේ වසරක මෙහෙයුම් කාලයක් සපුරමින්, මෑත භාගයේ උපාධිදාරීන් මෙන්ම ක්ශේත්‍රයේ මනා අත්දැකීම් සහිත වෘත්තිකයන් සමග එහි දේශීය සේවක සංඛ්‍යාව 1000 ඉක්මවා යෑමේ සන්ධිශ්ඨානය සනිටුහන් කරන ලදි. ලෝකයේ විශාලතම සමාගම් කිහිපයක් වෙනුවෙන් තාක්ෂණික වැඩසටහන්/ක්‍රමවේදයන් සම්පාදනය කරමින් මෙරට  සිය ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය බවට පත්කිරීමේ අරමුණින් 2020 දී […]

ONE-JKH_Logo.jpg

1min2640
      ජෝන් කීල්ස් සමූහය වසර 150 කට අධික කාලයක් තිස්සේ, රැකියා ස්ථානය තුළ විවිධත්වය අගය කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත. මෙම උත්සාහයන් තුළදී පැහැදිලිව පෙනී ගොස් ඇති කරුණක් නම්, ගෞරවය, අභිමානය හා සාධාරණත්වය මුල්කරගෙන සලකනු ලබන අවස්ථාවන් වලදී කාර්ය මණ්ඩලය වඩාත් හොඳින් හා සතුටින් රාජකාරි කරන බවයි. මේ ඔස්සේ ජෝන් කීල්ස් සමූහයෙහි, අව්‍යාජත්වය, […]

Image-4.jpg

1min660
      වතුකරයේ ජීවත් වන සියලූ ප‍්‍රජාවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය හා වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) ක‍්‍රියාත්මක කළ සාමූහික ප‍්‍රයත්නය විශාල ප‍්‍රගතියක් අත්කර ගනිමින් 2021 සැප්තැම්බර් 10 දින වන විට කලාප 7කට අයත් වතු ප‍්‍රජාවෙන් 85% කට වැඩි ප‍්‍රමාණයකට කොවිඞ් ප‍්‍රතිශක්තීකරණ එන්නතේ පළමු මාත‍්‍රවත් 63% ප‍්‍රමාණයකට සම්පූර්ණ ලෙස මාත‍්‍රා දෙකමත් ලබා […]

9121-A03s_Newsroom-Body-3000x2000-1.jpg

2min560
      ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් සිය නවතම Galaxy A03s වෙළෙඳපොලට හඳුන්වා දී ඇත. සැම්සුන් Galaxy A Series මෙම නවතම, Galaxy A03s smartphone එක අඟල් 6.5” Infinity-V display” 13 MP, 13 ඵඡු පසුපස ත‍්‍රිත්ව කැමරාව, අධිබල 5000mAh බැටරිය, ප‍්‍රබල Octa-core MediaTek P35 ප්‍රොසෙසරය, side fingerprint sensor, haze හා matt […]

Galaxy-Buds2-1.jpg

3min470
      ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphones වෙළෙඳනාමය වන Samsung සිය නවතම foldable smartphones වන Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G  පෙර ඇණවුම් කිරීමේ අදියරට සමගාමීව සිය ප‍්‍රමුඛතම නිෂ්පාදන ද්විත්වයක් වන Galaxy Watch4 සහ TWS earbuds යටතේ එන Galaxy Buds2 මෙරටදී එළිදක්වා ඇත. නවතම Galaxy Buds2 Samsung විසින් 2019 පෙබරවාරි මාසයේදී […]

Orientation-copy.jpg

1min470
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL ක්‍රියාවට නංවා ඇති ‘Entrepreneurship Studio’ ව්‍යවසායකත්ව වැඩසටහනේ 2021-2ි022 අදියර සඳහා මේ වනවිට ආරම්භක මට්ටමේ පවතින ව්‍යාපාර 20 ක් තෝරාගෙන තිබේ. ඒ අනුව මෙම ව්‍යවසායකයන්ට පුළුල් මට්ටමේ උපදේශන හා මාර්ගෝපදේශන සැසි මාලාවකට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇත. Entrepreneurship Studio වැඩසටහන ආරම්භ කරන ලද්දේ රටේ […]

Webinar-on-Export-Opportunity-to-Great-Britain.jpg

1min570
      කොමර්ෂල් බැංකුව, කවුන්සිල් ෆො බිස්නස් විත් බි‍්‍රට්න් (CBB) සමඟ සහයෝගිත්වයෙන් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ අපනයනකරුවන් මෙන්ම එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, කටාර් සහ සිංගප්පූරුව වැනි රටවල ව්‍යාපාර ප‍්‍රවර්ධනය කරන්නන් 290කට අධික සංඛ්‍යාවක් සඳහා ‘මහා බි‍්‍රතාන්‍යයට අපනයන අවස්ථා’ නමින් නොමිලේ වෙබ් සම්මන්ත‍්‍රණයක් පසුගිය දා පැවැත්වීය. ‘සූම්’ හරහා ක‍්‍රියාත්මක […]

design2-1.jpg

7min670
    Daraz කණ්ඩායමෙන් පෙරළිකාර හඳුන්වාදීමක් ශ්‍රී ලංකාවේ අන්තර්ජාලගත අලෙවියේ ප්‍රමුඛයා Daraz වෙතින් අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ පෙරළිකාර වෙනසක් ඇති කරමින් 2021 සැප්තැම්බර් 15 වැනිදා සිට dMart අන්තර්ජාලගත සුපිරි වෙළෙඳසැල හඳුන්වාදෙනු ලැබීය. එදිනෙදා දිවියේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග රැසක්, තෝරාගැනීමේ අවස්ථා රැසක් සහිතව කාණ්ඩ කිහිපයක් යටතේ හඳුන්වාදෙන dMart සමග නිවසේ සිටම සාප්පු සවාරියේ යෙදී සංචරණ […]

d490e965c1394eb35ae7d57eb3d9c154_collage_450.jpg

1min420
    20 වන SLIM Brand Excellence සම්මාන උළෙල පිළිබඳ මාධ්‍ය හමුව 2021 සැප්තැම්බර් මස 8 වැනිදින අන්තර්ජාල හමුවක් ලෙස පවත්වන ලදී. මෙරට සන්නාම ඇගයීම උදෙසා පැවැත්වෙන එකම සම්මාන උළෙල ලෙස කීර්තිමත් SLIM Brand Excellence සම්මාන උළෙල COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ නිර්මාණය වෙමින් පවතින නව අභියෝගයන්ට මුහුණ දෙමින් සාර්ථකත්වය උදෙසා ගමන් කිරීමට දේශීය ව්‍යාපාර […]

EH-Image-1.jpg

1min370
      එලිෆන්ට් හවුස් සහ Zerotrash මෙන්ම ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියවන Plasticcycle එක්ව, “Zerotrash ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක්” පසුගියදා විවෘත කළේය. දිවයින පුරා ප්‍රතිචක්‍රීයකරණය සහ යහපත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි. බොරලැස්ගමුවේ පිහිටි මෙම නවත ම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය, භාවිතකර ඉවත දමන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව