Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

WhatsApp-Image-2021-09-29-at-16.40-1.jpg

1min680
      ඉදිරි වසර 5 සඳහා ලංකා ප්‍රිමියර් ලීග් ^LPL& තරගාවලීන් හි ශ්‍රී ලාංකීය විකාශනය අයිතිය හිමිකර ගැනීමට Supreme TV නාලිකාව සමත් වී ඇත. කෙටිකාලයක් තුළ ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රියත්වයට පත් වූ Supreme TV නාලිකාව මෙම තරගාවලීන් හි විකාශනය හිමිකම ලබා ගැනීම සඳහා අති විශාල මුදලක් ආයෝජනය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩා විකාශන හිමිකම් […]

EL-PR-01-1.jpg

1min580
      -Youth Change Agent වැඩසටහනට උපදේශන සේවා ලබා දෙමින් දායකත්වය ලබා දෙයි- ලොව ගෝලීය ආහාර සේවාවේ  ප්‍රමුඛයා වන Sysco හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka ජාත්‍යන්තරව පිළිගත් Educate Lanka Foundation (ELF) සමඟ සිය වසර පහකට ආසන්න හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් අධ්‍යාපනයක් හැදෑරීමේ වරම් නොලබන තරුණ පරපුර සඳහා අවස්ථා විවෘත කර දෙමින් […]

Image-2-6.jpg

1min590
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මේ වනවිට රටේ අනාගතය හැඩගැස්වීමටත්, පුරවැසියන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත්  අසමසම වේගයක් සහිත අති-නවීන ෆයිබර්(fibre)  සම්බන්ධතා ජාලයක් රටපුරා ව්‍යාප්ත කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. කවදත් පුරෝගාමී නවෝත්පාදකයෙකු වන SLT-MOBITEL, එම පුරෝගාමීත්වයේ ඉදිරි පියවරක් ලෙස විශිෂ්ටතම බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ සහ අත්දැකීම් පෙළක් තම […]

Image-2-5.jpg

1min580
    2021 වසරේ ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් තමන්ට මෙන්ම තම දරුවන්ටත් මානසික සුවතාවය ගොඩනැගීමෙහිලා දෙමවුපියන් වන ඔබ තුළ සිටින දරුවා පුංචි මොහොතකට හරි අවදි කරන්නැයි මෙරට හොඳම සෞඛ්‍ය රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සුවහසක් දෙමව්පියන්ට ඇරයුම් කර සිටියි. සියලූ ශ‍්‍රී ලාංකිකයන් වෙත උසස් ජීවන තත්වයක් උදා කරලීම සඳහා කැපවූ සහ මිලියන 1.5කට අධික […]

Faisal-Signature-15.jpg

1min460
      ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සමාරම්භක තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම වන යාපනය ස්ටැලියන්ස් හි නව හිමිකරු ලෙස අභිනවයෙන් තේරී පත්වූයේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන් මහතාය. මොහු ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස දෙවන තරග වාරයට යාපනය කිංග්ස් හි හිමිකාරීත්වය ලබා ඇත. මෙම නව ව්‍යාපෘතිය ගැන කතා කරමින් සුභාස්කරන් මහතා […]

Image-3-4.jpg

1min530
      -එම විශ්ව විද්‍යාලය ජී-අට සමූහයේ විශ්ව විද්‍යාලවල ආරම්භක සාමාජිකයෙකි- උසස් තත්ත්වයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා දීමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන SLIIT විසින් UQ ඉංජිනේරු විද්‍යාව සහ ව්‍යාපාර උපාධි හැදෑරීම සඳහා හුවමාරුවීම් සපුරා දීම වෙනුවෙන් ලොව කීර්තිමත් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (University of Queensland) සමඟ ගිවිසුම්ගත වෙමින් ගෝලීය මට්ටමේ විශිෂ්ඨතාවයන් තවත් පියවරකින් […]

Image-2-4.jpg

1min2150
      ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ සාමූහික ප‍්‍රයත්නයක් ලෙස Sarvodaya-Fusion සහ HSBC සහයෝගීතාවයෙන් කාන්තාවන් සඳහා පුද්ගලික මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් මෑතකදී දියත් කළේය. ‘‘මෙම වැඩසටහනේදී මූල්‍ය සාක්ෂරතාව යන්නෙන් අදහස් වන්නේ  ඕනෑම අයෙකුගේ මූල්‍ය ස්ථාවරභාවය සහතික වන ආකාරයට මුදල් පරිහරණය කිරීමට ඇති අවබෝධය හා හැකියාවයි. මෙයට පුද්ගලික මට්ටමින් මුදල් ඉපැයීම, ආයෝජනය, ආදායම්-වියදම් කළමනාකරණය […]

Image-2-3.jpg

1min640
      කොවිඞ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යන බවට පළවන මාධ්‍ය වාර්තා වැඩි වෙමින් පවතී. කොවිඞ්-19 වසංගතය ආරම්භ වූ 2020 දී සිටම ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සහ සමාජික සමාගම් ඔවුන්ගේ කර්මාන්තශාලවල හා පහසුකම්වල මෙම වෛරසය පැතිරීමේ අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙයි. මේ සම්බන්ධව පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවීමට අප අදහස් […]

Image-01-Chamira-Jayasinghe-Chief-Executive-Officer-Arimac-DigitalCredits-Echelon-Sri-Lanka.jpg

1min580
      මීට වසර 10කට පෙර ඩිජිටල් ක්ෂේත්‍රය තුළ නව්‍යකරණය මුසු නැගී එන තාක්ෂණික සමාගමක් ලෙසින් දියත් වූ Arimac Digtal අද වන විට ලොව පුරා සිටින සේවාදායකයන්ට ඩිජිටල් විසඳුම් සඳහා නායකත්වය සපයන අතර දිනෙන් දින ශක්තිමත් වෙමින් ගෝලීය තාක්ෂණයේ සීඝ්‍රයෙන් සිදුවන වෙනස්කම් සපුරාලීම සඳහා අන්තර්ජාල හා ජංගම යෙදුම් සංවර්ධනය, ඩිජිටල්කරණ තාක්ෂණය, Robotics and Cognitive […]

Hospital-donations.jpg

1min570
      කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන රෝහල් වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන යටතේ රජයේ රෝහල් හතරක් සඳහා පසුගියදා වෛද්‍ය උපකරණ බැංකුව විසින් පරිත්‍යාග කරන ලදී. මේ අනුව, මෙම වැඩසටහන යටතේ මේ දක්වා කොමර්ෂල් බැංකුව විසින් සමස්තයක් ලෙස රට පුරා විහිදුණු රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව