Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-1-1-1.jpg

1min570
      අග්නිදිග ආසියාවේ විශාලතම බුරුසු නිෂ්පාදකයෙකු මෙන්ම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ PET ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම පොලියෙස්ටර් නුල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකක් සතු ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරන්නා වන BPPL Holdings Forbes Asia 200 හිි ‘Best Under a Billion’ ලැයිස්තුවට ඇතුලත් වූ එකම ශ්‍රී ලාංකික සමාගම බවට […]

TRI-ZEN.jpg

1min630
    නාගරික නිවාස වල මිලගණන් මේ වනවිට බෙහෙවින් ඉහළ ගොස් තිබීම හේතුවෙන්, නිවාස ගැනුම්කරුවෝ බොහෝ විට නගරයෙන් පිටත ස්ථාන වල පිහිටි නිවාස මිලදී ගැනීමට යොමුවී සිටිති. කෙසේ වුවද මෙමගින් ඔවුන්ට නාගරික ප්‍රදේශයක පදිංචි වී සිටීමේදී හිමිවන ප්‍රතිලාභ රාශියක් අහිමි වී යයි. කොළඹ වැනි දියුණු නාගරික ප්‍රදේශයක ජීවත් වීමේදී කෙනෙකුට වාසි රැසක් අත් වේ. පසුගිය […]

Utility-bill-payments-via-CRMs-1.jpg

1min860
      කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ පාරිභෝගික සේවා සමාගම්, ජංගම දුරකතන සමාගම් සහ රක්ෂණ සමාගම් සමග ඒකාබද්ධ වී සිය අති නවීන Cash Recycler Machine (CRM) යන්ත‍්‍ර ජාලය ඔස්සේ පාරිභෝගිකයින්ට ඉතාමත් ආරක්ෂාකාරීව සහ පහසුවෙන් බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වාදී තිබේ. දිවයින පුරා බැංකුවට අයත් CRM යන්ත‍්‍ර 265 ක් පිහිටුවා තිබෙන බවත් ඒවා දිනයේ පැය 24 පුරා […]

IASL-Logo-02-1-1.jpg

1min830
      මෑත ඉතිහාසය තුළ ලෝක රක්ෂණ සේවා ක්ෂේත්‍රයට අභියෝග රැසක් එල්ල විය. COVID-19 වසංගත අභියෝගය සමග කාලානුරූපීව වෙනස් වූ සාමාජීය අවශ්‍යතා සහ වෙළෙඳපොළ නිර්මාණය වූ නව ප්‍රවණතා අනුව රක්ෂණ ක්ෂේත්‍රයේ සේවාවන් නවීකරණය කොට යළි නගාසිටුවීම සිදුව තිබේ. ගෝලීය ප්‍රවණතාව අනුව ලොව පුරා විසිර සිටින රක්ෂණ සමාගම් වලට ඒ ඒ රටවල ජනතාවට සරිලන ආකාරයෙන් […]

Nations-Trust-Bank’s-American-Express-Offers-Extended-Settlement-Plans-on-MyFees.jpg

1min610
      2021 සැප්තැම්බර්, කොළඹ: නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් සහ MyFees.lk විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තබන ලදි. මෙම හවුල්කාරීත්වය යටතේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්ට දිවයිනේ අධ්‍යාපන ආයතන රැසක පාඨමාලා සඳහා පහසු ගෙවීමේ ක්‍රම යටතේ ගෙවීම් කිරීමේ අවස්ථාව හිමි වේ. මාස 12 ක් දක්වා මෙම පහසු ගෙවීමේ ක්‍රම ලබාගත හැකි අතර, සෑම ගනුදෙනුවකදීම […]

Online-Pay-on-Combank-Q.jpg

1min730
      ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ගෙවීමේ ඇප් පහසුකම වන කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකමට ‘Q+ online Pay’ නැමති නවාංගය හඳුන්වාදෙමින් Q+  ගනුදෙනුකරුවන්ට නව්‍ය වූ ගෙවීම් අත්දැකීමක් ලබාදීමට බැංකුව කටයුතු කර ඇත. මෙම නව හඳුන්වාදීම මගින් Q+  ගනුදෙනුකරුවන්ට ‘ComBank Q+’ ගෙවීම් විකල්පය තිබෙන වෙබ් අඩවි වලට සහ ඇප් පහසුකම් වලට තමන්ගේ ජංගම දුරකතනය […]

Nadeem-Omar-picture.jpg

1min480
    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරඟාවලියේ දී Galle gladiators කණ්ඩායම අවසන් මහා තරඟය තෙක් පැමිණ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් වූහ. කෙසේ වෙතත්, Galle gladiators හි සම හිමිකරුවකු වන නදීම් ඕමාර් මහතා පවසන්නේ දෙවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස දෙවන තරගාවලිය තුළ නැවත වරක් වඩාත් ශක්තිමත්ව තරග වැදීමට සූදානම් […]

Induction-post.jpg

1min440
      ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් සිය සමාරම්භක ශිෂ්‍ය නියෝජිත වැඩසටහන online තාක්ෂණය ඔස්සේ මෑතකදී පවත්වනු ලැබීය. රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල දක්ෂ සිසුන් සඳහා සැලසුම් කර ඇති මෙම වැඩසටහන මඟින් දැනුම හා කුසලතා මූලික කරගත් අවස්ථා සහ වෙනත් ප‍්‍රතිලාභ රාශියක් ලබා දීමට අරමුණු කරයි. සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර […]

Image-2.jpg

1min2010
    තිරසාර කෘෂිකර්මාන්තය වෙනුවෙන් කැපවුනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ කෘෂි ව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම (Watawala Plantations PLC-WPL) තිරසාර කෘෂිකාර්මික ක‍්‍රමෝපායන් දිරිගැන්වීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටී. ලොව පුරා පාරිසරික අභියෝගයන් සීඝ‍්‍රයෙන් ඉහළ යාමත් සමඟම ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය හා ඊට අයත් අංශ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන සාර්ථක ප‍්‍රතිඵල […]

litro_90.jpg

1min480
  ලිට්රෝ ගෑස් යනු රජයේ හිමිකාරීත්වය යටතේ පවතින සමාගම් හා ආයතන අතරින්, 2010 නොවැම්බර් මාසයේ සිට මේ දක්වා රටේ වැඩියෙන්ම ලාභ ලබන සමාගම වන අතර, රටේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් හෙවත් LP ගෑස් වෙළඳපොළේ 80% ක ප්‍රතිශතයක් එම සමාගම සතු ය. එමෙන්ම එම සමාගම රටේ පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ පවා මහා භාණ්ඩාගාරයට හෝ ශ්‍රී ලංකා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව