Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Ex-Pack-logo.jpg

1min600
      ලංකා කොරුගේටඩ් ඇසුරුම් නිෂ්පාදකයන්ගේ සංගමය මගින් 2021 ඔක්තෝබර් 16 සහ 17 යන දාතම යටතේ ඉදිරිපත් කරන ලද ලිපි වලට අදාළව රැස්වී සාකච්ඡා කොට, කොළඹ කොටස් හුවමාරුව වෙත ලිඛිතව කරුණු දක්වන ලද බව අපගේ සියලුම පාර්ශ්වකරුවන් වෙත දැනුම්දීම සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු අවධාරණය කිරීමට කැමැත්තෙමු. අප […]

Picture.jpg

1min830
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ‘Power of Service’ යන තේමාව යටතේ 2021 ‘ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය’ සමරමින් පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ දීමනා පෙළක් හඳුන්වා දීමට කටයුතු කරන ලදී. ලොව පුරා සමරනු ලබන පාරිභෝගික සේවා සතියෙහි අරමුණ වන්නේ දිනපතා පාරිභෝගික ජනතාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරන්නා වූ පාරිභෝගික සේවාවෙහි අගය සැමරීම […]

SDC19-Lead_main1-768x512-1.jpg

1min590
    ඉදිරියේ දී එළිදැක්වීමට නියමිත අදහාගත නොහැකි ආකාරයේ සැම්සුන් නිෂ්පාදන පිළිබඳව සැම්සුන් පාරිභෝගිකයින් අමන්දානන්දයට පත් කරවීමට Samsung Developer Conference (SDC) නැවතත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. පෙර වසරවලට වඩා SDC21 තරමක් වෙනස් ස්වරූපයක් ගනු ඇතත් මීට පෙර පැවති සෑම SDC එකක මෙන්ම මෙවරත් අළුත් හඳුන්වා දීම් රැසක් SDC21 හිදී පාරිභෝගිකයින්ට බලාපොරොත්තු විය හැකියි. එමෙන්ම […]

Remit-Guardian-launch.jpg

1min430
      ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව සංධිස්ථානයක් ඇති කරමින් කොමර්ෂල් බැංකුව සහ සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම එක්ව මෙරට පළමු පේ‍්‍රෂණ සබැඳි ජීවිත රක්ෂණාවරණය හඳුන්වා දී තිබේ. මෙම නව ජීවිත රක්ෂණ සැලසුම ‘Softlogic Life Remit Guardian’ නමින් නම්කර තිබෙන අතර කොමර්ෂල් බැංකුවට පේ‍්‍රෂණ මුදල් එවන ගනුදෙනුකරුවන්ට මෙමගින් ජීවිත රක්ෂණාවරණයක් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. […]

2-Melsta-Gastro.jpg

1min600
      ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රය තුළ උදරාශ්‍රිත රෝග සඳහාම වෙන් වූ අති නවීන ප්‍රතිකාර මධ්‍යස්ථානවල හිඟතාව සැළකිල්ලට ගනිමින්, ලොව උසස්ම තාක්ෂණය යොදාගනිමින් නවතම ආමාශාන්ත්‍රික රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කිරීමට රාගම මෙල්ස්ටා රෝහල පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආමාශාන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ මනාව පුහුණුව ලත් හෙද සහ […]

2-1-1.jpg

1min880
      තරගකාරී කාර්යබහුල ලෝකයට සොබාදහමේ යහගුණය රසවත් පානවර්ග පෙළක් ලෙස වෙළෙඳපොළට හඳුන්වාදෙමින් දෙස් විදෙස් ජනතා ගෞරවාදරයට පාත‍්‍ර වූ Functional Tea නිෂ්පාදන සමාගමක් වන Fadna විසින් සංවිධානය කරනු ලබන  “Grow Beyond” සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ මෙරට ෆාමසි ක්ෂේත‍්‍රයේ අනාගත අභිවෘද්ධිය උදෙසා විද්වතුන් හා වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් සාකච්ඡුාමය වැඩසටහනක්, 2021 සැප්තැම්බර් 25 වැනිදා පවත්වන ලදී. […]

Image.jpg

1min500
      නව Viber කාච සමඟ වඩාත් ආකර්ෂණීය සංවාද සාදරයෙන් පිළිගන්න සන්නිවේදන කටයුතු නිදහසේ සහ පහසුවෙන් ඉටුකර ගැනීමෙහිලා ලොව ප්‍රමුඛ පෙළේ යෙදුමක් (App) වන Viber විසින් පරිශීලකයින්ට වැඩි වැඩියෙන් වඩාත් නිර්මාණාත්මක මුහුණුවරක් ලබා දෙමින් පවුලේ සමීපතමයන්, හිත මිතුරන් සහ සගයන් සමඟ දිනපතා නිරත වන සංවාදයන් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා වඩාත් චමත්කාර ජනක වර්ණවත් […]

2b6dbc8f6bd0708325bae1430ca1c90b_collage4_450.jpg

1min920
      ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ‘’Softlogic Life Dollar Saver’’ නම් නවතම ඇමරිකානු ඩොලර් ඉතුරුම් රක්ෂණ සැලැස්මක් අද දිනයේදී වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවා. මෙම නව්‍ය රක්ෂණ සැලැස්ම  විදේශයන්හී සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් සඳහා ඉලක්ක කර තිබෙනවා. දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නව මානයක් සලකුණු කරන මෙම සැලැස්ම මගින් […]

Nations-Trust-Bank-American-Express-Partners-with-Samsung_Image.jpg

1min580
      2021 ඔක්තෝබර්: නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් තම විශ්වාසී පාරිභෝගිකයින් වෙනුවෙන්ම, ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් දුරකථන සන්නාමය වන Samsung සමඟ එක්වී ‘Pump Fuel and Win’ ප්‍රවර්ධන වැඩසටහන දියත් කර ඇත. මෙම වැඩසටහනේ වාසනාවන්ත ජයග්‍රාහකයන්ට නවතම Samsung Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G ස්මාර්ට් දුරකථන දිනාගැනීමට අවස්ථාව හිමි වේ. […]

Image-01-2.jpg

1min680
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ පේ‍්‍රෂණ සේවාව හරහා සෑම සතියකම ශ‍්‍රී ලංකාවට මුදල් එවන ගනුදෙනුකරුවන් අතරින් වාසනාවන්තයින් 100 කට වැඩි පිරිසකට වටිනා ත්‍යාග පිරිනමනු ඇත. 2021 අගෝස්තු 15 සිට 2022 ජනවාරි 15 දක්වා කාලය තුළ මුදල් එවන ගනුදෙනුකාරභවතුන්ට සතිපතා දිනුම් ඇදීමෙන් ගෑස් උදුන්, ප්‍රෙෂර් කුකර්, බ්ලෙන්ඩර්, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව