Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Chief-Executive-Officer-of-Sarvodaya-Development-Finance-Nilantha-Jayanetti.jpg

1min380
      2021 ඔක්තෝබර් 12 ‘සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්’ (Sarvodaya Development Finance – SDF) සමාගම රටේ ව්‍යාපාර වල වර්ධනයට සහ ආර්ථිකයේ සංවර්ධනයට උරදීම සඳහා ‘ස්මාර්ට් විලේජ් ඇප්’ නමින් විශේෂ ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් ග්‍රාමීය ජනතාවට මුහුණදීමට සිදුවී ඇති ආර්ථික දුෂ්කරතා හඳුනා ගනිමින්, එම දුෂ්කරතා වලින් මිදීමට […]

FS-15-launch-1.jpg

1min440
        2021-22 වසර සඳහා රුපියල් මිලියන 30 කට අධික ත්‍යාග රක්ෂණ ඔප්පුහිමියන් 1000 කට වැඩි සංඛ්‍යාවකට රුපියල් 10,000 ක් වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචර් 600 ක් සැනසිලි ත්‍යාග ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිය සංධිස්ථානාත්මක 15 වන ෆැමිලි සවාරි වැඩසටහන ආරම්භ කර තිබෙන අතර මෙවරත් ජයග‍්‍රාහකයින් සඳහා රත්තරන් ලබාදීමට සමාගම තීරණය කර තිබේ. […]

New-Borns.jpg

1min370
      දරු උපතක් යනු දෙමාපියන්ගේ ජීවිත වල සුවිශේෂී සන්ධිස්ථානයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. දරුවෙකු උපත ලැබූ පසු සෑම මවකගේ හෝ පියෙකුගේම උත්සාහය වන්නේ එම දරුවාගේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් මූල්‍ය පදනමක් නිර්මාණය කිරීම ය. එම උත්සාහයට අතදීමක් වශයෙන් අමානා බැංකුව නැවත වරක් රු. 1,000 ක තැන්පතුවක් සහිත ළමා ඉතිරි කිරීමේ ගිණුම් තෑගි කිරීමේ වැඩසටහන […]

1-1.jpg

1min1060
      NIKKEI Group සහ Yusof Ishak Institute (ISEAS) සහයෝගයෙන් සංවිධානය කළ Digital Trade Forum පසුගියදා අවසන් වූ අතර, එහිදී කලාපයේ රාජ්‍ය ආයතන, ක්ෂේත්‍ර ප්‍රවීණයින් එකට එක්ව කලාපීය සංවර්ධනය සඳහා  ඩිජිටල් ආර්ථික රාමුවක වැදගත්කම සහ සැපයුම් දාම ආශ්‍රිත දැනුම හුවමාරු කරගන්නා ලදී. මෙයට සහභාගී වූ ASEAN ලේකම් කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ හා සංචාරක […]

OPPO-ColorOS-12-PR-Image.jpg

1min530
      OPPO සමාගම ColorOS 12 මෙහෙයුම් පද්ධතිය ගෝලීය මට්ටමින් නිකුත් කිරීමට පසුගියදා කටයුතු කළේ ය. Android 12 පදනම් කරගත් මෙම නවතම මෙහෙයුම් පද්ධතිය නව විශේෂාංග රැසකින් සමන්විත වන අතර එය දුරකථන භාවිතා කරන්නන්ට නවතම අත්දැකීමක් ගෙනෙනු ඇත. විශේෂයෙන්ම රැකියා ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් සමබර කරගැනීමට උපකාරී වන අංග පෙළක් ඊට ඇතුළත් වී තිබේ. මේ […]

Samsung_Galaxy-for-the-Planet-1-1.jpg

1min730
      ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone සැපයුම්කරු වන සැම්සුන් මෑතකදී Galaxy for the Planet වැඩසටහන එළිදැක්වීය. ප‍්‍රමාණය, නවෝත්පාදනයන් සහ විවෘත සහයෝගීතාවයේ ස්වභාවය අනුව බලගැන්වුනු සැම්සුන් හි ජංගම සන්නිවේදන ව්‍යාපාරය සඳහා වූ තිරසාර වැඩසටහන වන්නේ Galaxy for the Planet ය. මේ හරහා දේශගුණික අර්බුද සඳහා නිශ්චිත පිළියම් යෙදීමට හැකි වීමද විශේෂත්වයකි. 2025 වන විට […]

Image-1.jpg

1min710
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදන සමාගමක් වන Ex-Pack Corrugated Cartons සමාගම සිය ප්‍රථම පොදු කොටස් නිකුතුවට පෙර පැවැත්වූ අතථ්‍ය (Virtual) ආයෝජක සම්මන්ත්‍රණය සහ විශ්ලේෂකයන් සඳහා වූ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. සමාගමේ ප්‍රථම පොදු කොටස් නිකුතුව 2021 ඔක්තෝබර් 22 දින පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඉන් අනතුරුව එම […]

10-10-Final2.jpg

3min680
      5 වසරකට පෙර 100 ක පමණ තරුණ කණ්ඩායමක් එක්ව kaymu.lk ලෙස ශ්‍රී ලංකාවට විද්‍යුත් වාණිජ වෙබ් අඩවියක් හඳුන්වා දුන් අතර එහි වටිනාකම හඳුනා ගත් Daraz තමන් සතු ජාත්‍යන්තර අත්දැකීම්, තාක්ෂණික විශේෂඥතාවය සමග මූල්‍යමය ශක්තිය ලබාදෙමින් 2016 වසරේදී ශ්‍රී ලාංකිකයන් වෙත නවමු අත්දැකීමක් ගෙන එමින් Daraz.lk ආරම්භ කරනු ලැබීය. විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයේ ගෝලීය […]

Double-Cash-remittance-promo-2021.jpg

1min390
      ලොව ප‍්‍රමුඛතම මුදල් පේ‍්‍රෂණ සේවාවන් දෙකක් වන වෙස්ටර්න් යුනියන් සහ මනිග‍්‍රෑම් සමග එක්ව කොමර්ෂල් බැංකුව ආරම්භ කර තිබෙන ඉතාමත් ආකර්ෂණීය නව ප‍්‍රවර්ධන වැඩසටහන මගින් මෙම සේවාවන් දෙක ඔස්සේ මෙරටට මුදල් ගෙන්වා ගන්නා අයට එම මුදල් දෙගුණ කර ගැනීමේ අවස්ථාව හිමිවී තිබේ. මාස දෙකක් පුරා ක‍්‍රියාත්මක කරන මෙම ‘ඩබල් කෑෂ්’ ප‍්‍රවර්ධන වැඩසටහන මගින් […]

Image-01-1-1.jpg

2min2190
      ලෝක ළමා දිනය සැමරීමට සමගාමීව හේලීස් වැවිලි සමාගමට අනුබද්ධිත කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) විසින් මෑතකදී සංවිධානය කරන ලද දරු දැරියන්ගේ නිසඟ හැකියාවන් විකසිත කිරීමේ තරගාවලිය සඳහා සහභාගී වීමට වයස අවුරුදු 5 ත් 18ත් අතර වයසේ පසුවන දරු දැරියන්ට අවස්ථාව උදා විය. චිත‍්‍ර තරගයක් හා කුසලතා එළි දැක්වීමේ තරගාවලියක් තුළින් කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව