Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Therapy-Oil-Image.jpg

1min960
      මම ධරණී. මම උදේ  05ට අවදි වෙලා වතුර වීදුරුවක් බීලා තමයි දවස පටන් ගන්නෙ. මුළුතැන්ගෙයට ගිහින් උදෑසන කෝපි කෝප්පය බොන අතරතුරේ මට මතක් වෙන්නෙ මට අද මොනවද කරන්න තියෙන්නෙ කියල.  උදේ කෑම හදල, දරුවන්ව ඇහැරවලා, දරුවන්ගෙ වැඩ ඉවර කරල, නාලා උදේ 09 වෙන කොට  ඔෆිස් එකේ වැඩට සූදානම් වෙන්න ඕන. දරුවො එයාලගේ  […]

Picture3.jpg

1min670
      SLT-MOBITEL සමාගමේ ප්‍රථම හරිත ගොඩනැගිල්ල මෙයයි 2021 ඔක්තෝබර් 21, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, වැලිකඩ ප්‍රදේශයේ ඉදිවන නවතම Mobitel ප්‍රධාන කාර්යාලයට ඔක්තෝබර් 21 දා මුල්ගල තැබී ය. නවීනතම තාක්ෂණයෙන් සමන්විතව ඉදිවන මෙම ගොඩනැගිල්ල SLT-MOBITEL හි ප්‍රථම ‘හරිත ගොඩනැගිල්ල’ බවට පත්වනු ඇත. මෙම ගොඩනැගිල්ල නිම කිරීමෙන් පසු නගරයේ […]

Sarasavi-discounts.jpg

1min2340
      සංචරණ කාල සීමා නිසා නිවෙස් වලට වී සිටින දරුවන්ට ප‍්‍රතිලාභ ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා 2022 අගෝස්තු මාසය අවසානය දක්වා දිවයින පුරා පිහිටි  ඕනෑම සරසවි පොත් හලකින් පොත් සහ පාසැල් උපකරණ මිලදීගැනීමේදී 20% ක් දක්වා වට්ටම් ලබාදීමට කොමර්ෂල් බැංකුව කටයුතු කර තිබේ. මේ අනුව, කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා […]

1-2.jpg

1min690
    ලෝකයේ ආයතනික මට්ටමේ වෘත්තීමය විශිෂ්ඨතාවයන් සඳහා වන ගමන් මග සකස් කිරීම වෙනුවෙන් ඇගයීමකට පාත්‍රව සිටින SLIIT Business School සිය පළමු පර්යේෂණ සඟරාව වන ‘SLIIT Business Review ’ හි (SLIIT ව්‍යාපාරික සමාලෝචනය) ආරම්භක කලාපය මාර්ගගත තාක්ෂණය ඔස්සේ පසුගියදා විශිෂ්ඨ අන්දමින් ප්‍රේක්‍ෂකයින් වෙත ඉදිරිපත් කළේය. ‘SLIIT Business Review’ සඟරාව යනු නව දැනුම, නවෝත්පාදනයන්, තාක්‍ෂණ භාවිතය, […]

Image-01-1-2.jpg

1min680
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වානිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩව සිව්වන වරටත් මෙරට වඩාත්ම ගෞරවනීය සමාගම් 10 අතරට තේරී පත් වී ඇත. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ප‍්‍රබල සංවිධාන පවා අභියෝගයට ලක් වූ වකවානුවකදී, HNB මෙසේ ඇගයීමකට ලක් වීමට හේතු වූයේ එහි මූල්‍ය ක‍්‍රියාකාරීත්වය පමණක්ම නොව කොටස් හිමියන්, ගනුදෙනුකරුවන්, සේවකයින් සහ සමස්ත […]

Image-01-5.jpg

1min500
    ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන හේලීස් පීඑල්සී ඉහළ සංරක්ෂණ වටිනාකමින් යුත් ප‍්‍රදේශවල (HCVAs) ස්වාභාවික පරිසර පද්ධති ප‍්‍රතිස්ථාපනය කිරීම සහ ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ක‍්‍රියාත්මක කළ සමූහයේ ප‍්‍රධාන ජෛව විවිධත්ව සංරක්ෂණ වැඩසටහන ‘‘කිරුළු’’ පළමු අදියර සාර්ථකව අවසන් කළ බව නිවේදනය කර සිටී. හේලීස් සමූහයේ ඵෙතිහාසික ජෛව විවිධත්ව ආරක්ෂක න්‍යාය පත‍්‍රයේ ගාමක […]

post47-1.jpg

1min600
      සැම්සුන් ශ‍්‍රී ලංකාවේ වඩාත් ආදරණීයතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය මෙන්ම පුරෝගාමී ගෝලීය රූපවාහිනී නිෂ්පාදකයා ද වේ. නවීන ජීවන රටාවකට සරිලන මෙම සුඛෝපභෝගී පුළුල් පරාසයක විසිරුනු නිෂ්පාදන තුළින් පාරිභෝගික ජනතාව තුළ ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබඳව ඇති සාම්ප‍්‍රදායික මතය වෙනස් කර ඔවුන්ට නවමු අත්දැකීමක් ලබා දෙයි. Visual Display Business තුළ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් 2021 දී අඛණ්ඩව […]

DIMO-partners-the-CA-conference-2021-2.jpg

1min390
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ විසින්, ඔක්තෝම්බර් 6 වනදා සිට 8 වැනිදා දක්වා පැවති ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ  42වන ජාතික සම්මන්ත්‍රණය සහ 20 වන CAPA  සම්මන්ත්‍රණය සඳහා රන් අනුග්‍රාහකයෙකු ලෙස සම්බන්ධ වී ඇත.42 වැනි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ජාතික සම්මන්ත්‍රණය පැවැත්වීමත්, 20 වැනි ආසියානු පැසිෆික් ගණකාධිකාරී සම්මේලනයේ ජාත්‍යන්තර […]

Cricket-Community-Image-1.jpg

1min300
      Rakuten Viber විසින් මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රිකට් සැණකෙළියක් සමඟින් ජනප්‍රිය පණිවුඩ හුවමාරු වේදිකාව මත සිත් ඇදගන්නා සුළු විශේෂාංග සහ ක්‍රියාකාරකම් එළිදක්වමින් ක්‍රිකට් ලෝලීන්ට විශේෂ සත්කාරයක් ලබා දීමට පියවර ගෙන ඇත. ක්‍රිකට් සඳහා දැඩි උනන්දුවක් දක්වනු ලබන ක්‍රීඩා ලෝලී ප්‍රජාව කැපවීමෙන් Cricket Chatbot සබඳතාව සමඟ එකතුවෙමින් ක්‍රිකට් උන්මාදය […]

Family-offer-for-Expo.jpg

1min570
      2020 EXPO වෙළෙඳ ප‍්‍රදර්ශනය පැවැත්වෙන කාලය පුරා ඩුබායි වෙත පැමිණෙන ගුවන් මගීන්ට ලබාදෙන විවිධ ප‍්‍රතිලාභ වලට අමතරව මෙම පුද්ගලයින්ගේ දරුවන්ගේ ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර සඳහා විශේෂ සහන මිලක් අය කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම තීරණය කර තිබේ. මේ අනුව, ඩුබායි සඳහා ටිකට් පත් වෙන්කරවා ගන්නා පවුල් වලට අවුරුදු 2 ත් 11 ත් අතර දරුවන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව