Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Arunalu-Siththam-Art-Competition-2021-Sinhala.jpg

1min3810
    ළමා චිත‍්‍ර ශිල්පීන්ට චිත‍්‍ර ඇඳීම හරහා ඔවුන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට ආරාධනා කිරීම, ඔවුන්ව දිරි ගැන්වීම සහ ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන ත්‍යාග පිරිනැමීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් මෑතක දී නිවේදනය කරන ලද දීප ව්‍යාප්ත ළමා චිත‍්‍ර තරගයෙන් ’සෑම ළමයෙකුම කලාකරුවෙකි’ යන පිකාසෝගේ අදහස මැනැවින් පිළිබිඹු කරයි. කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන ‘අරුණළු’ යටතේ […]

ChildFund-Sri-Lanka-together-with-Donors-Establish-40-Bed-Temporary-COVID-Treatment-Centre.jpg

2min330
    ChildFund Sri Lanka විසින් කොවිඩ්-19 වෛරසයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේ කර්තව්‍යයේ නියුතු සෞඛ්‍ය නිලධාරීන්ට ක්‍රියාකාරී සහයෝගයක් ලබා දීම සඳහා දියත් කර ඇති වැඩපිළිවෙලට සමගාමීව සිදුකරන ලද තවත් වැඩසටහනක් 2021 අගෝස්තු මස 10 වන දින නිම විය. එනම්, ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල වෙත පැමිණෙන කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් කාර්යක්ෂමව ලබාදීමේ […]

9741-Galaxy-5G_Newsroom-Body-RGB-1.jpg

3min380
      ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් එළැඹෙන උත්සව සමය සඳහා මෙරට සැම්සුන් හි පුළුල් හා විශාල 5G නිෂ්පාදන කළඹ සමඟින් සිය පාරිභෝගිකයින්ට ලබා දුන් 5G පොරොන්දුව තවත් ශක්තිමත් කළ බව නිවේදනය කර සිටීx පුළුල් පාරිභෝගික ජනතාවකට ශක්තිමත් නවෝත්පාදයන් වෙත ප‍්‍රවේශ විය හැකි පරිදි සැම්සුන් හි නවතම Galaxy 5G smartphones […]

Future-Saver-launch.jpg

1min460
      ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව්‍ය ආයෝජන අවස්ථාවක් උදාකරමින් සෙලින්කෝ ලයිෆ් විසින් ජීවිත රැකවරණය සහ මූල්‍ය ප‍්‍රතිලාභ දෙකම ලබාදෙන ධන සමුච්චිත සැලසුමක් හඳුන්වා දී තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ තිබෙන හොඳම මූල්‍ය ප‍්‍රතිලාභ ලබාදෙන රක්ෂණ සැලසුම ලෙස මෙය ‘සෙලින්කෝ ලයිෆ් ෆියුචර් සේවර්’ නමින් හඳුන්වාදී තිබෙන අතර ආර්ථික වශයෙන් තමන්ගේ හැකියාව හොඳින් […]

e174b282892e28b62d4e31c3b2fb0510_collage9_450.jpg

1min520
      ජා-ඇල, කඩුවෙල, චුන්නාකම්, නෙල්ලියාඩි සහ නව ශාඛා විවෘත කරයි සිය වර්ධන උපාය මාර්ගයේ ප‍්‍රධාන අංගයක් වන තම ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමේ අරමුණින්  අයිඩියල් ෆයිනෑන්ස් (IFL), බස්නාහිර සහ උතුරු පළාත්වල උපාය මාර්ගික ස්ථානවල ශාඛා 4ක්  විවෘත කරමින් ස්ථාන 17ක් දක්වා සිය ජාලය ශක්තිමත් කළේය. වත්මන් මූල්‍ය වර්ෂය තුළ ස්ථාන 16ක නව ශාඛා එක් […]

OPPO-A16-Pic1-1.jpg

1min1010
      OPPO සමාගම තවත් නවතම ස්මාර්ට් දුරකථන මාදිලියක් වන OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. විශේෂාංග රැසකින් සහ අලංකාර නිමාවකින් යුත් මෙම දුරකථන මාදිලිය ආකර්ෂණීය 6.52-inch Eye Care Display සහ විශාල 5000mAh බැටරියක් සමගින් වෙළඳපොළට පැමිණේ. “OPPO A16 යනු අලංකාරය හා ක්‍රියාකාරීත්වය මැනැවින් එක්තැන් කරන දුරකථන මාදිලියක්. එහි නිමාව […]

LankaClear-Chairman-Dr-Kenneth-De-Zilwa-and-Commercial-Bank-Managing-Director-Mr-S.jpg

1min470
    ලංකාපේ භාවිතා කරන ගනුදෙනුකරුවන්ට පහසුවෙන් සිය බලපත‍්‍ර ගාස්තු ගෙවීම සඳහා ඩිජිටල් පද්ධතියක් මගින් ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ කළ මෙරට පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. මේ අනුව, බැංකුවේ පුද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් පද්ධතිය තුළින් ඒ මොහොතේම ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවට ගෙවීම් කිරීමට අවස්ථාව හිමිවන අතර […]

Q100K-users-milestone.jpg

1min700
      LANKAQR යටතේ ආරම්භ කරන ලද, QR මත පදනම් වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ගෙවීම් ඇප් එක වන Q+ Payment App, මාස පහක් තුළදී සිය ග‍්‍රාහකයින් සංඛ්‍යාව දෙගුණ කරගනිමින් ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 100,000 සීමාව පසු කර ගිය බව එම යෙදුමේ හිමිකාරිත්වය දරණ කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. රට තුළ වේගයෙන් වර්ධනය වන QR යෙදුම වන […]

thumbnail_Photo-03-Selected-Picture-MoU-HNB-PSD.jpg

1min710
    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජා. නියෝජිතායතනයේ (USAID) පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර (MSME) මුල්‍යකරණය ව්‍යාප්ත කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව (HNB) සමගින් අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන ලදී. “අප කිසිවකු තනිව ඇතිකරන බලපෑමට වඩා සෑහෙන පමණකින් වැඩි ආර්ථික සහ සමාජ බලපෑමක් ඇතිකරන්නට මෙවැනි හවුල්කාරීත්ව හරහා හැකිවෙනවා” යනුවෙන් […]

Sinhala-PET-Digital.jpg

1min960
    PET (පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට්) යනු ඔබගේ නිවසේ බහුලව දක්නට ලැබෙන ප්ලාස්ටික් වර්ගයක් බව ඔබ දන්නවාද? PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය 100% ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි බැවින් ඒවා වගකීමෙන් යුතුව බැහැර කර කළමනාකරණය කළ විට එය වටිනා නිෂ්පාදනයක් බවට පත් වේ! PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමෙන් නිර්මාණය කළ හැකි දේවල් පිළිබඳව සැලකීමේදී ඒවා වටිනා සම්පතක් ලෙස පෙන්වා දිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව