Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Sarvodaya-Development-Finance.jpg

1min1090
      2021 ඔක්තෝබර් 26 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්  (Sarvodaya Development Finance – SDF) සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා ආයෝජකයන් වෙතින් අයදුම්පත් භාරගැනීම 2021 නොවැම්බර් 23 දින ආරම්භ වන බව එම සමාගම නිවේදනය කරයි. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්  යනු දිවයින පුරා ග්‍රාමීය ප්‍රජාවන්ට දියුණුව සඳහා අවස්ථාවන් උදාකර දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම ඉලක්ක කරගත් මූල්‍ය […]

M-03.jpg

2min1600
    වැලිපැන්න මහින්ද්‍රා අයිඩියල් ලංකා වැඩබිමෙන් මුල් වරට “ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත” ටොන් 1.4 Pik-Up රථය 2021 ඔක්තෝබර් 26 : Mahindra & Mahindra Ltd. (M&M) සහ අයිඩියල් මෝටර්ස් එකමුතුවේ අනුබද්ධිත සමාගමක් වන අයිඩියල් සමූහය විසින් ලංකාවේ නිපදවන ලද නවතම Bolero City Pik-Up රථය අද දින මෙරට වෙළඳපොළ වෙත හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය […]

IMG_1381.jpg

1min1090
    ශ්‍රී ලංකා පදනම් ආයතනය, කොළඹ (ඔක්තෝබර් 26, 2021): ශ්‍රී ලංකාවේ කාබනින පොහොර නිෂ්පාදන මෙහෙයුමක් සඳහා හවුල් ව්‍යාපාරයක් ඇති කර ගැනීම සඳහා මූලික පරාමිතින් ස්ථාපිත කිරීම පිණිස කොළඹ කොමර්ෂල් පොහොර සමාගම, අද දින පෝලන්තයේ ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් වන රෙජිනා පර්පුරියා ෆුන්ඩුස් සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙනු ලැබීය. දේශීයව නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර කරා කෘෂිකර්මාන්තයේ ක්‍රමික […]

Image-2-3.jpg

1min2970
    2020 ජුනි මාසයේදී ප‍්‍රථම නිවේදනය නිකුත් කළ දින සිටම, එරාවූර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත උද්‍යානයෙහි (Eravur Fabric Park) ශ‍්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලූම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නව යුගයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඇති හැකියාව පිළිබඳ බලාපොරොත්තු ඉහළ ගියේය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය (BOI) මඟින් ලබාදෙන්නා වූ අනුග‍්‍රාකත්වය මෙන්ම ඒකාබද්ධ ඇඟලූම් […]

Z_Series_Media_Quotes_0915_main2F.jpg

2min570
    Galaxy Z smartphones මාලවේ නවතම මාදිලි හදුන්වාදීමත් සමඟම, සැම්සුන් ශ‍්‍රී ලංකා ස්මාර්ට් ජංගම දුරකතන නවෝත්පාදනයන් හි නව පරිච්ෙඡ්දයක් සනිටුහන් කිරීමට සමත්ව ඇති අතර එමගින් නව ක‍්‍රම ඔස්සේ අන්තර්ගතයන් නැරඹීමට, වීඩියෝ ක‍්‍රීඩා, දෛනික වැඩ කටයුතු කිරීමට, ඡුායාරූප ගැනීමට සහ එකිනෙකා සමඟ සම්බන්ධ වීමට පරිශීලිකයන්ව දිරිමත් කරයි. මෑතකදී එළිදැක්වූ මෙම අතිනවීන Samsung Galaxy Z Fold3 […]

ටෝකියෝ-සිමෙන්ති-සමූහයේ-සභාපති-ජනාධිපති-නීතීඥ-ආචාර්ය-හර්ෂ-කබ්රාල්-මහතා.jpg

1min1010
      වෙළෙඳපොළේ දැනට පවතින සිමෙන්ති හිඟය පියවීම සඳහා ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගම විසින් කඩිනම් පියවර කිහිපයක් ගෙන ඇති බව එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. ටෝකියෝ සිමෙන්ති සමාගම, ත්‍රිකුණාමලයේ පිහිටි සිය සිමෙන්ති නිෂ්පාදන කම්හලේ මසකට මෙට්‍රික් ටොන් 170,000ක් පමණ වන උපරිම ස්ථාපිත ධාරිතාවයෙන් මේ වනවිටත් […]

pg9-4.-1jpg.jpg

1min1990
      ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAFF) මෑතකදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සමඟ සාකච්ඡුා කර, ‘’Better Work’’ වැඩසටහන (BW) තුළින් සිය පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීමට කැපවී සිටියි. ශ්‍රී ලංකාවේ පශ්චාත් COVID-19 සමය තුළ ඇඟළුම් කර්මාන්තය යහපත් ලෙස ගොඩනැගීම සඳහා සහයෝගය දැක්වීම මෙම වැඩසටහනේ අරමුණයි. ශ‍්‍රී ලංකා ඇඟළුම් ක්ෂේත‍්‍රය නියෝජනය […]

Image-01-1-3.jpg

1min1200
      පහ වසර  ශිෂ්‍යත්වය සාර්ථකව ජය ගන්නා සහ HNB ‘සිඟිති ගිණුමක්’ ඇති සිසු සිසුවියන් හට වටිනා මුදල් ත්‍යාග හා ශිෂ්‍යත්ව පිරනැමීමට ශ‍්‍රී ලංකාවේ විශාලතම ශිෂ්‍යත්ව වැඩසටහන වන HNB ‘’දිරි දරු’’ මෙවරත් සැදී පැහැදී සිටී. එහි නවතම අදියර යටතේ මෙවරත් සිසු සිසුවියන් 2500 කට වැඩි සංඛ්‍යවකට මිලියන 20ක් ඉක්ම වූ ත්‍යාග ලබා දීමට නියමිතය. […]

Roshan-Rajadurai.jpg

1min650
      තේ කර්මාන්තය සඳහා නයිට‍්‍රජන් අඩංගු පොහොර ආනයනය කිරීමට රජය ගත් තීරණය අගය කරන අතරම, තේ වගාවන්වලට පොහොර යෙදීම වහාම ආරම්භ කිරීම සඳහා බෙදා හැරීම කඩිනමින් සිදු කරන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ඉල්ලා සිටී. තේ, පොල්, රබර් සහ කුළුබඩු වැනි වානිජ මට්ටමේ ව්‍යාපාරවලට සම්බන්ධ කලාපීය වැවිලි සමාගම් (RPCs) සඳහන් කරන්නේ පොහොර නොමැතිකම […]

HNB-Premier-Current-Account-1.jpg

1min1190
      ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී හඳුන්වා දුන් ප‍්‍රිමියර් ජංගම ගිණුම හරහා පාරිභෝගිකයින්ට අසමසම ප‍්‍රතිලාභ සහ සේවාවන් රැසක් පිරිනමා ඇත. ”හැටන් නැෂනල් බැංකුව සිය පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී පහසුකම් සහ සේවාවන් රැසක් සමඟින් HNB ප‍්‍රිමියර් ජංගම ගිණුම හඳුන්වා දී තිබෙනවා. මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව