Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SLT.jpg

1min720
      ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට එරෙහිව පෙරේදා දින (01.11.2021) කොළඹ දිසා අධිකරණයේදී නඩුවක් ගොනු කළ අතර එහිදී SLT සමාගමේ ප්‍රතිරූපයට සහ කීර්තියට හානි කරමින් පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශයන් සිදු කිරීම හරහා සමාගමට සිදු වූ ගැනිය නොහැකි අලාභය සහ පාඩුව වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලීමටද සමාගම […]

Picture2.jpg

1min560
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමග එක්වී, ඉතාලියේදී පැවති 2021 රෝදපුටු ලෝක කුසලාන තරගාවලියේදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් කණ්ඩායමට උපහාර පිදීමට කටයුතු කළේ ය. මේ සඳහා විශේෂ උත්සවයක් පසුගියදා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී SLT-MOBITEL විසින් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුටම රු. […]

Visa-promo-for-LANKAQR.jpg

1min390
      Q+ ගෙවීමේ ඇප් පහසුකම ඔස්සේ LANKAQR පද්ධතිය මගින් වීසා කාඞ්පත් භාවිතා කරමින් ගෙවීම් කිරීමේදී කාඞ්පත් හිමියන්ට සිය ගනුදෙනු වටිනාකමින් 30% ක් දක්වා මුදලක් ආපසු ගෙවීමට කොමර්ෂල් බැංකුව ලොව ඩිජිටල් ගෙවීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන වීසා සමග ඒකාබද්ධ වී තිබේ. 2022 මාර්තු 31 වනදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන කොමර්ෂල් බැංකුවේ වීසා කාඞ්පත් හිමියන් අතර […]

Rocell-Concept-Centre-Anuradhapura.jpg

1min630
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල්, බාත්වෙයා සහ උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සාඩම්බර ජීවන රටාවකට නව අත්දැකීමක් මුසු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප මන්දිරය පසුගියදා අනුරාධපුර නගරයේදී  විවෘත කෙරිණ. ඓතිහාසික අනුරාධපුර නගරයේ, මෛත්‍රීපාල සේනානායක මාවතේ, අංක 512/B හි පිහිටා ඇති මෙම සුවිශේෂී සංකල්ප මන්දිරය නූතන සහ අංග සම්පූර්ණ ටයිල් බාත්වෙයා සහ උපාංග පාරිභෝගිකයා වෙත ඉදිරිපත් […]

pexels-moshiur-rahman-bijoy-5111819.jpg

1min640
      දකුණු ආසියානු කලාපීය රටවල් අතර සංචාරක ව්‍යාපාරය නංවාලීමේ ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක්…. ආසියානු කලාපීය සංචාරක අමාත්‍යවරුන්ගේ සමුළුවක් කැදවීමට යයි. කොවිඩ් වසංගතයෙන් බිද වැටුණු සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සදහා ආසියානු කළාපීය රටවල් අතර ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිළිවෙලක් සැකසිම එහි අරමුණයි. ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහාකොමසාරිස් Taregmd Ariful Islam මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා […]

Flash-partnership-with-Doconomy.jpg

1min410
      කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කරන බැංකුව විසින් සංවර්ධනය කළිත්‍ක්ිය’ ඩිජිටල් බැංකුකරණ ඇප් පහසුකමේ තිබෙන පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය ගණනය කිරීමේ කැල්කියුලේටරයේ ඵලදායීතාවය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා තාක්ෂණික විසඳුම් සම්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන ස්වීඩනයේ Doconomy සමාගම සමග බැංකුව ඒකාබද්ධ වී තිබේ. ලෝකයේ පළමු ඊ-පරිසර බලපෑම් වාර්තාව මුලින්ම සංවර්ධනය කළ ෆින්ලන්තයේ Åland […]

Image-1-1.jpg

1min790
BPPL Holdings හි අනුබද්ධිත සමාගමක් වන Eco Spindles යනු PET ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම නුල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකක් වන අතර ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම ද වෙයි. ‘තිරසාරත්වය සඳහා වඩාත් නවෝත්පාදන විසඳුම’ යන කාණ්ඩයේ IFS යහපත් තිරසාරභාවයක් සඳහා වෙනසක් ජාත්‍යන්තර සම්මානය දිනා ගත් එකම ආසියානු […]

Pic4-Nandana-Lokuwithana-Chairman-of-Lanwa-Sanstha-Cement-Johnson-Liu-CEO-HIPG-exchanging-the-agreement.jpg

1min1350
      • ජනවාරි මාසයේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරේ • රටේ සිමෙන්ති හිඟය අවම කරන පියවරක් ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (පුද්.) සමාගම සහ හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෲප් (පුද්.) සමාගම අතර විශේෂ ගිවිසුම් දෙකකට පසුගියදා අත්සන් තබන ලදි. මෙම ගිවිසුම් යටතේ, කිලෝමීටර් 2.4 ක දිගින් යුත් කන්වේයර් බෙල්ට් එකක් මගින් මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ පිහිටි […]

Ceylinco-Healthcare-Centre.jpg

1min590
      ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වන සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් සමාගම අති නවීන විකිරණ ප‍්‍රතිකාර සහ අනිකුත් ප‍්‍රතිකාර ක‍්‍රම මගින් ප‍්‍රතිකාර කළ පිළිකා රෝගීන් සංඛ්‍යාව 12,000 සීමාව පසුකළ බව නිවේදනය කර ඇත. පිළිකා රෝගීන්ට විදෙස් ගත නොවී පිළිකා ප‍්‍රතිකාර ලබාදීමට අවස්ථාව ලබාදෙමින් මීට වසර 14 කට කලින් ලීනියර් ඇක්සලරේටර් […]

Webinar-for-exporters.jpg

1min340
      ශ‍්‍රී ලාංකේය අපනයනකරුවන්ට සහ අපනයනය කිරීමට කැමැත්තක් දක්වන ව්‍යාපාරිකයින්ට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තිබෙන අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව පසුගියදා නොමිලේ  webinar වැඩසටහනක් පවත්වන ලදී. විදේශීය වෙළෙඳපොළට පිවිසීමට කැමැත්තෙන් සිටින දේශීය ව්‍යාපාර, ව්‍යාපාරිකයින් සහ වෙළෙඳපොළ ජයගත හැකි පුද්ගලයින් වෙනුවෙන් පැවැත්වූ මෙම වැඩසටහන Zoom තාක්ෂණය ඔස්සේ සිංහල සහ ඉංග‍්‍රීසි මාධ්‍යය තුළින් සිදු කරන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව