Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Best-Corporate-Citizen-Award-2021.jpg

1min590
      ශ‍්‍රී ලංකාවේ ආයතනික අංශයේ ඉහළම තිරසාර සහ යහපත් ආයතනික පුරවැසි සම්මානය කොමර්ෂල් බැංකුවට ප‍්‍රදානය කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් කොමර්ෂල් බැංකුව 2021 වසරේ මෙරට ‘හොඳම ආයතනික පුරවැසියා’ ලෙස පසුගිය අඟහාරුවාදා නම් කරන ලදී. මෙම ගෞරවණීය සම්මානය දිනාගනිමින් ආයතනික අංශයේ ඉහළම නිළධාරීන් සහභාගී වූ උත්කර්ශවත් සම්මාන රාත‍්‍රියකදී කොමර්ෂල් බැංකුව දේශීය ආයතනික අංශයේ තිරසාර […]

Hemas-Sliit.jpg

1min620
    රටේ වැඩි වෙමින් ඇති සෞඛ්‍ය අවශ්‍යතාවලට සහාය වීම පිණිස දක්ෂ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සංචිතයක් නිර්මාණය කරමින්, උපාධි අපේක්ෂක හෙදියන්ගේ සායනික පුහුණු ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා SLIIT විසින් හේමාස් රෝහල් සමුහයේ ප්‍රමුඛතම රෝහල වන වත්තල හේමාස් රෝහල සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබීය. 2008 වසරේ දී ස්ථාපිත කළ හේමාස් රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ පෞද්ගලික […]

Image-02-.jpg

1min430
    සංවර්ධනය සඳහා පේ‍්‍රෂණවල ප‍්‍රබල දායකත්වය පිළිබිඹු කරමින් සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ‍්‍රී ලංකාවට පේ‍්‍රෂණ ගෙන්වා ගැනීම උදෙසා දරණ ප‍්‍රයත්නයන්ට සහයෝගය දක්වමින් මෙරට ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ වානිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කළේය. හැටන් නැෂනල් බැංකුව විසින් මුදල් පේ‍්‍රෂණ සේවාවන් සමග එක්ව දියත් කළ මෙම ප‍්‍රවර්ධන වැඩසටහන […]

fadna-3.jpg

1min500
      Functional tea කාණ්ඩයේ ප්‍රමුඛතම නිෂ්පාදන ආයතනය වන Fadna Tea, පසුගිය දා (2021.11.23) ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම අවස්ථාව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ  වැඩ බලන උප කුලපති වෛද්‍ය. පී. ජී. සි. එස්. බෝවත්ත සහ Fadna ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර  සෝමතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී […]

Image-I.jpg

1min1610
      වික්‍රමාරච්චි ඔප්ටීෂියන්ස් සමාගමේ නවතම ‘ZEISS VISION CENTER’ අක්ෂි සත්කාර මධ්‍යස්ථානය පසුගිය නොවැම්බර් 1 දින කොළඹදී විවෘත විය. ZEISS යනු අක්ෂි සත්කාර සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට සුවිශේෂී හා නවීනතම අත්දැකීම් පෙළක් තිළිණ කිරීම ඉලක්ක කරගත් සංකල්පයකි. මේ වනවිට ලොව රටවල් 35 කට අධික සංඛ්‍යාවක ZEISS මධ්‍යස්ථාන 200 කට වැඩි ගණනක් පිහිටුවා තිබේ. මෙම මධ්‍යස්ථානය […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min990
  සන්නිවේදන නිම්වළලූ පුළුල් වීමත් සමඟ ජංගම දුරකතනයත් අන්තර්ජාලයත් මිනිසාට නැතිවම බැරි අවශ්‍යතාවයන් බවට පත්විය. මේ වන විට මානව අවශ්‍යතාවයන් බොහොමයක් සිදුවන්නේ මාර්ගගත ක‍්‍රමය (online) ඔස්සේ බව අමුතුවෙන් කිව යුතු නැත. කොවිඞ් වසංගතයක් සමඟ අධ්‍යාපන කටයුතු මෙන්ම කාර්යාලීය කටයුතු පවා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ සිදු කරන්නට සිදු වීමත් සමඟ අන්තර්ජාලය සහ ජංගම දුරකතන භාවිත කරන්නන් ගේ […]

JKP-HNB.jpg

1min600
      ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම (John Keells Properties – JKP), HNB ඉස්ලාමික් බෑන්කින් (HNB Islamic Banking) සමග එක්වී, TRI-ZEN නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන් වෙනුවෙන් ශාරියා සම්ප්‍රදායට අනුකූල මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙමගින් ගැනුම්කරුවන්ට විකල්ප බැංකුකරණ ක්‍රමවේදයක් වන ඉස්ලාමික බැංකුකරණය ඔස්සේ, තරගකාරී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් ලබාගැනීමට […]

TRI-ZEN.jpg

1min660
      ආකර්ෂණීය පොලී අනුපාත සමග දේපළ ක්ෂේත්‍රය ඉලක්ක කරගත් නව මූල්‍ය සේවාවන් හඳුන්වා දීම හේතුවෙන් බොහෝ දෙනෙකු මේ වනවිට සුඛෝපභෝගී මහල් නිවාස සඳහා ආයෝජනය කිරීමට පෙළඹී ඇති බව ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති සහ විකුණුම් හා අලෙවි ප්‍රධානී (දේපළ සමූහය) නදීම් ශම්ස් මහතා පැවසී ය. මේ වනවිට ශ්‍රී ලංකාවේ ස්ථාවර තැන්පතු සඳහා […]

Seasonal-Card-promo-2021-1.jpg

1min430
      සිය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් සඳහා දිවයින පුරා වෙළෙඳසැල් 3500කට වැඩි සංඛ්‍යාවක 50%ක් දක්වා වට්ටම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව උත්සව සමය අරඹා ඇත. සුඛෝපභෝගී හෝටල්වල නිවාඩුව ගත කිරීම, විදෙස් සංචාර, සාප්පු සවාරි, විනෝදාස්වාදය වැනි සෑම අවශ්‍යතාවක්ම ආවරණය කරමින්, 2021 වසර අවසානය දක්වා නිශ්චිත දිනවල හෝ කාල සීමාවක භුක්ති විඳීමට, රටේ ප‍්‍රමුඛතම පුද්ගලික […]

maliban.jpg

1min1210
      කාර්ය මණ්ඩලයේ ඉහළ සාධන මට්ටම් සහ ආයතනික පරිසරය තවදුරටත් සංවර්ධනය සඳහා කැපවෙයි 2021 නොවැම්බර් …., කොළඹ: ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය හා ගෞරවය දිනූ සන්නාමයක් වන මැලිබන් බිස්කට්ස්, පසුගියදා “Great Place to Work” සහතිකකරණය හිමිකර ගැනීමට සමත් විය. තම කාර්ය මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් දක්වන උනන්දුව හා කැපවීම හේතුවෙන් සමාගම වෙත මෙම සහතිකකරණය හිමි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව