Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Webp.net-resizeimage-4.jpg

1min600
      දිගුකාලීන විසඳුමක් සඳහා පුළුල් මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කරයි රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර ලබා දීමට රජය ගත් තීරණය ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) පැසසුමට ලක් කළේය. එමෙන්ම මෙම ගැටළුවට සියලූ පාර්ශවයන්ට එකඟ විය හැකි දිගුකාලීන විසඳුමක් සඳහා අදාල බලධාරීන්ට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව එම […]

Webp.net-resizeimage-3.jpg

2min550
      සීඝ‍්‍රයෙන් වර්ධනය වන SmartThings සේවාව හරහා සෑම දිනකම අස්ථානගත වූ devices සිය දහස් ගණනක් සොයා ගැනීම සඳහා පරිශීලකයින්ට සහාය දක්වයි 2020 ඔක්තෝබර් මාසයේදී ප‍්‍රථමවරට දියත් කළ SmartThings Find සේවාව දැන් සොයා ගැනීම් මිලියන 100කට වැඩි ප‍්‍රමාණයක් සමඟින් වේගයෙන් වර්ධනය වෙමින් පවතී. ජීවිත සමඟ එක්ව ඇති ප‍්‍රමුඛතම තාක්ෂණයක් වන SmartThings මඟිින් බල ගන්වනු […]

Webp.net-resizeimage-2.jpg

1min700
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් අති-නවීන ඩිජිටල් අන්තර්ජාල වෙළඳපොළක් හඳුන්වා දීම සඳහා The Creative Isle (පුද්.) සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මෙම හවුල්කාරීත්වය ඔස්සේ මෙරට ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් වැඩි පාරිභෝගික පිරිසක් […]

Airtel-4G-Logo-horizantal-white-on-red-01.jpg

1min1100
      ජාත්‍යන්තර සන්නිවේදන දැවැන්තයෙකු වන භාරතී එයාර්ටෙල් ලිමිටඞ් හි අනුබද්ධිත සමාගමක් වන එයාර්ටෙල් ලංකා දිවයින පුරා සිය නව 4G ජාලය උපායමාර්ගිකව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර සිටී. ඒ අනුව 4G ආවරණ ජාලය ව්‍යාප්ත කිරීමේදී දැනට ස්ථාපිත කර ඇති 4G සන්නිවේදන කුළුණු 2,000 ට අමතරව රට පුරා නව 4G සන්නිවේදන කුළුණු […]

Webp.net-resizeimage.jpg

1min900
      ESOFT Metro Campus වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය 2021 නොවැම්බර් මස 23 සහ 24 යන දිනයන්හිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු අතර එහිදී සිසුන් 1,800කට අධික ප්‍රමාණයකට සුදුසුකම් පිරිනැමීම සිදුවිය. උපාධි ප්‍රදානය  සෞඛ්‍ය මාර්ගෝපදේශවලට  අනුකූල වන පරිදි දින දෙකක් පුරා  සැසි 9 කට බෙදා පවත්වන ලද අතර උපාධි ප්‍රදානයට අමතරව එකී වසරවල […]

x.jpg

1min610
      අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 24 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2019/20 වර්ෂය සඳහා මධ්‍යම කාණ්ඩයේ හොඳම අපනයනකරු-ඇඟලුම් සම්මානය දිනාගැනීමට ඇල්ෆා ඇපරල්ස් සමාගම පසුගියදා සමත්විය. ඇල්ෆා ඇපරල්ස් යනු ඉතාලියේ Calzedonia S.p.A ව්‍යාපාර සමූහයට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් නිෂ්පාදනායතනයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් BMICH හිදී පැවැති මෙම සම්මාන […]

Freezer-Top-02.jpg

1min1230
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අයිස්ක්‍රීම් සන්නාමය වන Elephant House විසින් අයිස්ක්‍රීම්, සෞඛ්‍ය ආරක්ෂිත සහ සමබර ජීවන රටාවන්  වැළඳගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් ‘Feelgood’ සිය නවතම ශීත කළ රස අතුරුපස පෙළ පසුගියදා එළිදක්වන ලදී. අද වනවිට පුද්ගලයින් සහ පවුල් බොහෝමයක් බුද්ධිමත්ව සෞඛ්‍ය හිතකර ආහාර ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත.සීනි පරිභෝජනය අඩු කිරීම ඇතුළුව යහපත් සෞඛ්‍යය […]

Press-Release-image-1.jpg

1min520
      2021 මූල්‍ය වර්ෂයේ පළමු මාස 8ක කාලය තුළ සිය විශිෂ්ටත්වය යළි යළිත් සනාථ කරමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් එක්සත් ජනපද නිර්ණායකයන්ට MDRT සඳහා සිය සාමාජිකයන් 50 දෙනෙකු සුදුසුකම් ලැබූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ තුළින් සිය අලෙවි කණ්ඩායම් සතු ශක්තිමත් වෘත්තීයභාවය සහ ඉහළ වෘත්තීය ආචාර ධර්ම හා විශිෂ්ටත්වය වෙනුවෙන් ඔවුන් තුළ ඇති කැපවීම […]

Logo-1.jpg

2min800
      Novelwall Sri Lanka ආයතනය විසින් මෙරට අ.පො.ස. සා/පෙළ සහ උ/පෙළ විභාගවලින් ඉහළ ප්‍රථිඵල ලබා ගැනීමට උත්සාහ කරන දරු දැරියන් වෙනුවෙන් Xample නමින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන ඉගෙනුම් මෙවලමක් නිර්මාණය කර ඇත. අපගේ ඉදිරි පරපුරට යහපත් අනාගතයක් ගොඩනැඟීම සඳහා පරිපූර්ණ අධ්‍යාපනයක ඇති වැදගත්කම වටහා ගෙන ඇති Novelwall ආයතනය, එම ආයතනයේ නිර්මාතෘ තුන්කු ඔස්මන්ඩ් […]

PHOTO-2021-10-01-16-54-29.jpg

1min1450
      මෙරට ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන සියපත ෆිනෑන්ස් ආයතනය තම ආයතනික වගකීම් වෙත දැඩි අවධානයක් යොමුකරමින් දියත් කෙරුණු සමාජ සුභසාධන වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන ලෙස  රට පුරා පාසල් සහ පොලිස් ස්ථානවල යටිතල පහසුකම් නගාසිටුවීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙහි නවතම වැඩසටහන හලාවත නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ අතර, එහි දී පළමුවෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව