Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-02.jpg

1min840
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පාදුක්ක ප‍්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරික ප‍්‍රජාවට වඩාත් ප‍්‍රශස්ත බැංකු සේවා සැපයීම අරමුණු කරමින් සිය පාදුක්ක පාරිභෝගික ඒකකය අංක 51, හොරණ පාර, පාදුක්ක යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව නිවහනකට පසුගියදා ගෙන යන ලදී. මෙම පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ උත්සවයට […]

Artboard-1-copy-9.jpg

1min480
    සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී,             16 වසරකට අධික කාලයක් තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සමාගමකි. කාලානුරූපිව යාවත්කාලීන වන සියපත ෆිනෑන්ස් ආයතනය මූල්‍ය සේවා සංස්කෘතියේ තවත් එක් ඉදිරි පියවරක් ලෙස පසුගියදා තම ආයතනික වෙබ් අඩවිය නව […]

pexels-kaique-rocha-321502.jpg

1min610
      අග්නිදිග ආසියාව සතු විශ්වීය ඉදිකිරීම් තාක්ෂණයේ දකුණු ආසියාවේ සම්ප්‍රාප්තිය හෙවත් “අධිවේගී අහස් වියමන” ලෙස සැලකෙන “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) අද (24) පස්වරුවේ ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය. උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමරු ඵලකය නිරාවරණය කර […]

WTD-PR-Image1.jpg

1min590
      ලොව ජනප්‍රියතම සන්නාමයක් වන රෙකිට් (Reckitt) වෙතින් එන හාපික්, මෙවර ලෝක වැසිකිළි දිනය වෙනුවෙන් මීරිගම මූලික රෝහලේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කළේ ය. මෙම වැඩසටහනේ තේමාව වූයේිසුව ජන මෙහෙයුම’ යන්නයි . දිනකට 750 ත් 1,000 ත් අතර පිරිසක් මීරිගම මූලික රෝහලේ වැසිකිළි පහසුකම් භාවිතා කරති. මෙම පහසුකම් අලුත්වැඩියා කර රෝහල වෙත […]

Commercial-Bank.jpg

1min560
      ශ‍්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් පැවැත්වූ 2021 Process Automation (RPA) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුකරණ සහ මූල්‍ය සේවා අංශයේ සම්මානය දිනාගැනීමට තාක්ෂණය පදනම් කරගත් බැංකුකරණ සේවා ලබාදීමේ නායකයෙකු වන කොමර්ෂල් බැංකුව සමත් වී තිබේ. පාරිභෝගික අත්දැකීම ඉහළ නංවන අතරම මෙහෙයුම් පිරිවැය අඩුවන ආකාරයට ක්‍රෙඩිට් කාඞ් අයදුම්පත් විශ්ලේෂණ ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගතකිරීම වෙනුවෙන් […]

OPPO-Abans-5Yr.jpg

1min760
      2021 නොවැම්බර් 22, කොළඹ: OPPO සහ Abans අතර හවුල්කාරීත්වය තවත් වසර 3 කින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය පසුගියදා කටයුතු කළේ ය. 2016 වසරේදී ආරම්භ වූ මෙම හවුල්කාරීත්වයට මේ වනවිට වසර 5 ක් සම්පූර්ණ වී ඇත. අබාන්ස් යනු ලොව ජනප්‍රියතම සන්නාම රාශියක් සඳහා මෙරට බලයලත් නියෝජිත ලෙස කටයුතු කරන සමාගමකි. එම සමාගම වසර 50 […]

Image-1-Lokx.jpg

1min1100
  LOKX Security Services යනු වාණිජ හා කර්මාන්ත ව්‍යාපාර සඳහා පරිපූර්ණ ආරක්ෂණ විසඳුම් මෙන්ම නිවාස ආරක්ෂණ සහ මුදල් ප්‍රේෂණ මෙහෙයුම් සඳහා ආරක්ෂාව සලසන මෙරට ප්‍රමුඛතම ආරක්ෂක සමාගමකි. ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචිය සහ සහතික ලත් LOKX Security Services සමාගම ආරම්භ වූයේ 1987 වසරේදී ය. ඒ, Vice Squad Security Services යන නාමයෙනි. ආරම්භයේදී සමාගම සතු ප්‍රමුඛතම වගකීම වූයේ […]

CBL-Most-Admired.jpg

1min2440
      පනස් වසරකට වැඩි සිය සාඩම්බර ගමන් මඟ තුළ, CBL ඇතුළු CBL සන්නාමයන් වන මන්චී, රිට්ස්බරි, රෙවෙලෝ, ටියාරා, සමපෝෂ, න්‍යුට්‍රිලයින්, ලංකාසෝයි සහ සේරා ශ්‍රී ලංකාවේ ආහාර ක්ෂේත්‍රය තුළ නොමැකෙන නාමයන් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර නිෂ්පාදකයෙකු හා අපනයනකරුවෙකු වන CBL සමූහය, සිය සැපයුම් දාමය හා සම්බන්ධ සියලුම පාර්ශවකරුවන් හා එක්ව ශ්‍රී […]

IMAGE-1-3.jpg

1min520
      මෙරට රථවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම විසින් ලොව පුරා ජාත්‍යන්තරව පිළිගත් Gulf Lubricants මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය. ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයක  ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති Gulf Lubricants ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත ලෙස  Gulf Lubricants India සමාගම විසින් අයිඩියල් ෆස්ට් […]

Mahindra-Bolero-OEM-agreement-1.jpg

1min1100
      සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම දේශීය රේඩියල් ටයර් නිෂ්පාදනයේ නව සංධිස්ථානයකට පැමිණෙමින් අයිඩියල් මෝටර්ස් සමාගම සමග ඒකාබද්ධව ශ‍්‍රී ලංකාව තුළ ඉන්දියාවේ Mahindra & Mahindra (M&M)  සමාගම විසින් එකලස් කරන Bolero City Pik-up වාහන සඳහා ටයර් නිෂ්පාදකයා^Original Equipment& ලෙස එක්වී තිබේ. මේ අනුව, මෙම සමාගම් දෙක අතර නිෂ්පාදකයා විසින් සපයන උපාංග ^OEM& ගිවිසුමට අනුව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව