Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SINGER.jpg

1min270
Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර ඇත. මෙම එක් වීම තුළින් ශ්‍රී ලංකාවේ විශ්වාසය දිනා ගත් ප්‍රමුඛ වෙළඳ නාමයක් වන Singer රටේ විශාලම දේශීය e-commerce වේදිකාවක් වන Kaprukaහි ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් සමඟ එක් වී ගුණාත්මක […]

MAIN-IMAGE.jpg

1min160
CSL සමූහයට අයත් Cap Snap Lanka පෞද්ගලික සමාගම ISO-FSSC 22000 ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් සහතික 6ක් හිමි කර ගෙන ඇත. මෙම ජයග්‍රහණය විශේෂ වන්නේ මෙම සියලුම සහතික මාස හයක කාලයක් තුළ දිනා ගැනීමට සමාගමට හැකි වීමයි. මෙය ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ  විශිෂ්ටත්වය පිළිබඳ Cap Snap Lankaහි දැඩි කැපවීම පෙන්වා දෙයි.  මෙම සහතික ප්‍රදානය Bureau Veritas Sri Lankaහි […]

KUS_8555-LBN.jpg

1min280
SWYFT ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුන්‍ය විමෝචන අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. කොකා-කෝලා පදනමේ (TCCF) මූල්‍ය දායකත්වයෙන් නිර්මාණය වන මෙම ව්‍යාපෘතිය Janathakshan මගින් ක්‍රියාත්මක කරනු ලබයි. තලවකැලේ වතු සමාගම සමඟ එක්ව මෙහි ප්‍රතිචක්‍රීයකරණ සහකරු ලෙස Neptune Recyclers ආයතනය කටයුතු කරනු ලබයි. ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනය නිමිති කර ගනිමින් […]

Capture-15.jpg

1min260
ශ්‍රී ලංකාව යනු වේගයෙන් වියපත් වෙමින් සිටින රටකි. 2042 වසර වනවිට සෑම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුගෙන්ම එක් අයෙකු වයස අවුරුදු 60ට වැඩි වනු ඇතැයි ගණන් බලා තිබේ. එය ඉතා දුර අනාගතයක් නොව තවත් වසර 16කින් උදාවන තත්ත්වයකි. එවන් පසුබිමක එම ජනගහන වෙනසට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කිසිදු සූදානමකින් නැතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ප්‍රතිපත්ති සම්පාදන මට්ටමේ […]

Image-02-LBN.jpg

1min210
ජපානයේ Belluna Co. Ltd. සමාගමේ දකුණු ආසියානු නියෝජිතයා වන Belluna Lanka, කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි 447 Luna Tower නිවාස ව්‍යාපෘතියේ සීමිත මහල් නිවාස සංඛ්‍යාවක් විකිණීමට ඇති බව නිවේදනය කරයි. ශ්‍රී ලංකාව තුළ දිගුකාලීන විශ්වාසයක් දිනා සිටින Belluna සමාගම, මෙම ව්‍යාපෘතිය හරහා කොළඹ නගරයේ උසස් ජීවන රටාවක් අපේක්ෂා කරන ගැනුම්කරුවන්ට දිගුකාලීන වටිනාකමක් ඇති නිවහනක් සහතික කරයි. […]

image0-LBN.jpeg

1min270
2026 අප්‍රේල්, කොළඹදී: – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus හි මානව ශාස්ත්‍ර සහ අධ්‍යාපන පීඨය සිය ඉංග්‍රීසි සහ අධ්‍යාපන උපාධි පුළුල් කළ බව නිවේදනය කළ අතර, ඒ සමග එය මෙරට රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතර විශාලතම අධ්‍යාපන ආයතනයක් බවට පත්ව තිබේ. මෙම පුළුල් කිරීමත් සමග ගුරු වෘත්තීය සඳහා ජාතික […]

IMG_9296.JPG-LBN.jpeg

1min280
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු පවුලේ උණුසුම, සම්ප්‍රදායිකත්වය සහ ආදරණීයයන් වෙත යළි එක්වන සතුට එක්තැන් වන සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයකි. ඒ වගේම, බොහෝ දෙනෙකුට එය ගෙදර යාමේ බලාපොරොත්තුව සමඟ මඟ දිගු වුවත් හිත පිරෙන ගමනකි. එවැනි අවස්ථාවක, Allianz Lanka සමාගම තම ‘අවුරුදු නෑගම්’ වැඩසටහන දෙවැනි වරටත් ක්‍රියාත්මක කරමින්, අලුත් අවුරුදු සමයේ නෑගම් යන ශ්‍රී ලාංකික […]

Image-01-LBN.jpeg

1min230
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛතම සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද ‘PANTUM Partner Summit 2026’ පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ‘අඛණ්ඩ නවෝත්පාදනය’ යන තේමාව මුල් කරගනිමින් පැවැත්වුණු මෙම සමුළුව ඔස්සේ ශ්‍රී ලංකාව තුළ වසර 14ක දිගු කාල පරිච්ඡේදයක් පුරා PANTUM සන්නාමය පැමිණි සාර්ථක ගමන්මග සනිටුහන් කළේය. මෙම […]

Maliban-රස-ඉතිරරන-නැකතක්-ගමින්-ගමට.jpg

1min140
ශ්‍රී ලාංකික සංස්කෘතියේ වැදගත්ම උත්සවයක් වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, අපගේ සම්ප්‍රදායන්, සිරිත් විරිත්, නෑදෑකම් සහ හිතවත්කම් එකිනෙකට යා කරන, ශ්‍රී ලාංකික ජනතාව විසින් ඉතා උත්කර්ෂවත් ලෙස සමරනු ලබන සුවිශේෂී අවස්ථාවකි. නමුත් ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන ආර්ථික හා සමාජීය තත්ත්වයන් හේතුවෙන් මෙවර අවුරුදු සැමරීම බොහෝ පවුල් සඳහා යම් අභියෝගාත්මක තත්ත්වයක් බවට පත්වී ඇත. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව