Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Airtel.jpg

1min770
        ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුනු ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ (TRCSL) ගමට සන්නිවේදනය වැඩසටහනට සහයෝගය දක්වමින් එයාර්ටෙල් ලංකා, රත්නපුර වෙලේකුඹුර ප‍්‍රදේශයේ තවත් 4G සන්නිවේදන කුළුණක් ඉදිකර අවසන් බව නිවේදනය කර සිටී. අලූතින් ඉදිකරන ලද මෙම 4G කුළුණ මගින් ඕනෑම තැනක සිට සැබෑ ජංගම අත්දැකීමක් අත්විඳීමට, […]

SLT-MOBITEL.jpg

1min530
        බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කරයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 වසංගත තත්ත්වය මර්දනය කිරීමට සෞඛ්‍ය අංශ දරන උත්සාහයට ලබාදෙන අත්වැලක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකෙරිණි. මෙම මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර, බලපිටිය […]

Mahinda-2.jpg

1min850
        ලාංකේය කතානාද සිනමාවට වසර 75ක් හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවය ඊයේ (21) පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්විණි. සමරු උත්සවය ආරම්භයේ දී ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කළ දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඡායාරූපයකට ප්‍රවිණ රංගන ශිල්පීන් වන රවින්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා සහ චිත්‍රපට සංස්ථාවේ […]

Webp.net-resizeimage-51.jpg

1min530
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම Home Broadband සම්බන්ධතා කළමනාකරණය කිරීම සඳහා Amazon Alexa පහසුකම ලබාදීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන සේවා සමාගමක් Amazon Alexa සේවා පිරිනමන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම පියවර SLT-MOBITEL පාරිභෝගිකයන්ගේ ඩිජිටල් ජීවන රටාව තවදුරටත් වැඩිදියුණු කරන සුවිශේෂී පියවරක් වනු […]

Webp.net-resizeimage-50.jpg

1min900
        ඉන්දියානු අශෝක් ලේලන්ඞ් සමාගම සමග ඇතිකරගත් ව්‍යාපාරික ඒකාබද්ධතාවයක් මත පිහිටවූ ලංකා අශෝක් ලේලන්ඞ් පී.එල්.සී. (LAL) සමාගම විසින් ලංකාවේ එකලස් කරන හෙවී-ඩියුටි ට‍්‍රක්රථ, ටිපර් රථ සහ සැහැල්ලූ වාණිජ වාහන සඳහා නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OEM) නිෂ්පාදකයා ලෙස සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පත්කරගෙන තිබේ. මෙම ඔරිජිනල් ටයර් සැපයුම් ගිවිසුමට අනුව ලංකා අශෝක් ලේලන්ඞ් […]

Webp.net-resizeimage-49.jpg

1min460
        කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ගේ අභිලාෂයන්ට සහාය වීම වෙනුවෙන්ම සැලසුම් කර ඇති වඩාත් පුළුල් නව සේවාවන් මාලාවක් යටතේ, නව ණය යෝජනා ක‍්‍රමයක් ද ඇතුළත් ‘අනගි කාන්තා බැංකුකරණ’ සේවාව එළිදක්වා ඇත. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් එළිදක්වන ලද ‘අනගි කාන්තා බැංකුකරණ’ සේවාව දැනට පවතින ‘අනගි කාන්තා ඉතිරිකිරීමේ ගිණුම’ සහ […]

DSC_8792.jpg

1min430
        2022 ජනවාරි 22 හා 23 දිනවල රාති‍්‍රයේ ඩ්‍රෝන් යානා 150 කට අධික සංඛ්‍යාවක් උපයෝගීකොටගෙන කොළඹ අහසේ විචිත‍්‍රවත් ආලෝක වර්ණ රටා මවමින් ගාළු මුවදොර පිටියේදී පැවැති “Daraz Drone Show” ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වූ ඩ්‍රෝන් යානා ආලෝක සංදර්ශනය ලෙස ඉතිහාසයට එක් විය. Daraz නව සන්නාමය ශ්‍රී ලාංකිකයන් වෙත නිර්මාණශීලී ලෙස සමීපකරමිනි. ලොවපුරා Daraz […]

Webp.net-resizeimage-48.jpg

1min930
    ශ‍්‍රී ලංකාව තුළ E-tel ජංගම දුරකතන සන්නාමය ගොඩනැගූ බ‍්‍රෑන්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම යුරෝපය ඇතුළු රටවල් 80 ක ජනප‍්‍රියව භාවිතා කරන ජංගම දුරකතන සන්නාම දෙකක් ශී‍්‍ර  ලංකාවේ බෙදාහැරීම සඳහා අවස්ථාව හිමිකර ගෙන තිබේ. චීනයේ නිෂ්පාදිත‘Oukitel’ සහ ‘Blackview’ ස්මාර්ට් ජංගම දුරකතන සන්නාම ශ‍්‍රී ලංකාවේ බෙදාහැරීම සඳහා බලයලත් නියෝජිතයා ලෙස බ‍්‍රෑන්ටෙල් සමාගම පත්කර තිබෙන අතර විශ්වාසනීය […]

Webp.net-resizeimage-2-1.jpg

1min560
        2022 පෙබරවාරි මස 6 වන දිනට පෙර ගුවන් ගමන් වෙන්කර ගන්නා මගීන්ට පවුලේ සාමාජිකයින් හෝ මිතුරන් සමඟ ඩුබායි හි සංචාරය කිරීමට ආකර්ෂණීය දීමනාවක් ලබා දීමට ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් කටයුතු කර ඇත. 2022 ජනවාරි මස 24 වන දා සිට 2022 අපේ‍්‍රල් මස 30 වන දා දක්වා කාල සීමාව […]

Webp.net-resizeimage-47.jpg

1min410
        ජනවාරි, 2022: ලොව අංක එකේ (1) රක්ෂණ සන්නාමය වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (අලියාන්ස් ලංකා) සිය කොට්ටාව ශාඛාව 132/ඒ, හයිලෙවල් පාර, කොට්ටාව යන ලිපිනයෙහි පිහිටි සියලු නවීන පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක පිහිටුවීම සිදු කළ අතර මෙමගින් පාරිභෝගික භවතුන් වෙත පහසුකම්වලින් සමන්විත,ගුණාත්මක මෙන්ම පුළුල් පරාසයක සහ  පහසු මිලට මෝටර් රථ, සංචාරක, පුද්ගලික, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව