Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

PLC-1.jpg

1min390
        ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මුදල් සමාගම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම මුදල් සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම (පීපල්ස් ලීසිං සමාගම& වාර්ෂික වාර්තා වෙනුවෙන් සම්මාන පිදෙන CMA Excellence in Integrated Reporting Awards – 2සම්මාන උළෙලේ ප‍්‍රමුඛතම සම්මාන 2ක් දිනාගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල ශී‍්‍ර ලංකාවේ සමෝධානික වාර්ෂික වාර්තා ඇගයීමට ලක්කිරීමට වාර්ෂිකව පවත්වන්නකි. […]

NTB.jpg

1min580
        දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් යුතුව, ‘බිස්නස් බෑන්කිං’ (Business Banking) සේවාව තවත් වැඩි දියුණු කර හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනංවාගෙන සිටින මුල්‍ය සේවා සම්පාදකයෙකු වන අතර, ‘බිස්නස් බෑන්කිං’ යටතේ රටේ විවිධ ක්ෂේත්‍රයන්ට […]

Webp.net-resizeimage-5.jpg

1min480
        ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ සහ පරිසර සත්කාර සේවා තානාපතිනිය ලෙස 2021 ලෝක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන මිස් ශ්‍රී ලංකා 2021 කිරුළුපලන් ෂාඩේ ග්‍රීන්වුඩ් මෙනවිය පත්කර ඇති බව නිවේදනය කරයි. ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්.ඥානම් මහතා විසින් ෂාඩේ ග්‍රීන්වුඩ් හට මෙම පදවිය ප්‍රදානය කරමින් නොබෝදා අවබෝධතා ගිවිසුමක් […]

PLC.jpg

1min360
        ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මුදල් ආයතන (NBFI) ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම විසින් දෙවන වරටත් සංවිධානය කළ ‘පැහැබර අනාගතයකට නිවැරදි තේරීම’ දීප ව්‍යාප්ත එක්දින ප‍්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව පැවැත්විණි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වූයේ නව ගනුදෙනුකරුවන්ගේ වැඩි ආකර්ෂණයක් ලබාගැනීමට පීපල්ස් ලීසිං සමාගම විසින් හඳුන්වා […]

Webp.net-resizeimage-3.jpg

1min500
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ‘රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු’ නමින් දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කර තිබේ. තිරසාර අනාගතයක් උදෙසා වාතයේ තත්ත්වය වැඩිදියුණු කිරීම සහ දේශගුණ විපර්යාස වල බලපෑම අවම කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. මොණරාගල මීයාගල ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානයේදී මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ […]

Red-Bull.jpg

1min500
    Red Bull Ride My Wave සර්ෆින් තරගාවලිය 2022 ජනවාරි 29 සහ 30 දෙදින තුළ හික්කඩුවේදී අති සාර්ථක ලෙස පැවැත්විණි. දේශීය සර්ෆින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ තරගාවලියක අත්දැකීම් ලබාදීම සහ ශ්‍රී ලංකාව සර්ෆින් ක්‍රීඩාවට ඉතාමත් සුදුසු රටක් බව ලොවට පෙන්වා දීම යන අරමුණු මුල්කරගෙන සංවිධානය කරන ලද මෙම තරගාවලියට දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉතාමත් […]

Swadeshi.jpg

1min1490
        පෙබරවාරි 02 වෙනි බදාදා, කොළඹ දී:  වසර 80 ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර පුද්ගලික සත්කාරක නිෂ්පාදන සහ අලෙවි ආයතනය වන ස්වදේශී කර්මාන්තායතනය වැඩිහිටි සහ ළදරු සබන් නිෂ්පාදන මෙන්ම එහි බොඩි වොෂ් සහ ෂවර් ජෙල් නිෂ්පාදන කාණ්ඩය එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ සහතිකකරණය ලබා ගන්නා ලදි. ඒ අනුව සමාගමේ නිෂ්පාදන රැසකට […]

Baur.jpg

1min1260
        ශ්‍රී ලාංකේය ජන සමාජයේ ආර්ථිකමය සහ සමාජීය පරිවර්තනයකට සෘජුව දායකවූ බවර් සහ සමාගම මෙම වසරේදී සිය වසර 125ක ජයග්‍රාහී ගමන සමරනු ලබයි. සම්පුර්ණයෙන්ම ස්විස්ටර්ලන්ත පදනමක් යටතේ පාලනය වන මෙම සමාගම එම සම්ප්‍රදායන් සහ වටිනාකම් අපගේ සම්ප්‍රදායන් සහ වටිනාකම් සමඟ මනාව මුහු කරමින් දිනෙන් දින කැපීපෙනෙන වර්ධනයක් සහ ප්‍රගතියක්  අත් කර ගනිමින් […]

Image-01.png

1min630
        Expolanka Holdings සිය භාණ්ඩ ප‍්‍රවාහන අංශයේ විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කරමින් 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස තුන තුළ සමාගම මෙතෙක් වාර්තා කරන ලද ශක්තිමත්ම තුන්වන කාර්තුමය ප‍්‍රතිඵල වාර්තා කිරීමට සමත් විය. 2020 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුව හා සසඳන විට Expolanka සමූහය රුපියල් බිලියන 204.9ක ආදායමක් වාර්තා කළ අතර එය 2020 […]

Webp.net-resizeimage-2.jpg

1min650
        කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින් විසින් පශ්චාත් කොවිඞ් අවධියේ දී යළි පිබිදෙන ගෝලීය වෙළෙඳපල තුළ මතුවන අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට සහාය වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින් නියෝජනය කරන ශ‍්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය (SLCGE) පසුගියදා පැවති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව