Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Airtel.jpg

1min760
        එයාර්ටෙල් ලංකා සමාගම මෙරට තුළ වාර්තා වූ ඉහළම අන්තර්ජාල වේගය වාර්තා කරමින් වාණිජ ජාලයක් හරහා සජීවී 5G අත්හදා බැලීම් සිදු කරන ලදී. 1.9 Gbps කට වඩා වැඩි වේගයක් තුළින් 5G වෙනුවෙන් වන සිය සූදානම ප‍්‍රදර්ශනය කිරීමට එයාර්ටෙල් ලංකා සමාගමට හැකි විය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී […]

Astra.jpg

1min1870
        2022 පෙබරවාරි 1st, කොළඹදී දරුවන් ‘නිරෝගීව සහ සතුටින් වැඩීමට’ උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ සහ විශිෂ්ටතම රසයකින් යුක්තව  1965 වසරේදී ශ්‍රී ලංකාවට ඇස්ට්‍රා හඳුන්වාදෙන ලදී. ලොව රටවල් 95ක් පුරා සිය නියෝජනය පවත්වාගෙන යන, ශාකමත පදනම් ආහාර නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගමක් වන Upfield ඇස්ට්‍රා වෙළද නාමයේ වත්මන් හිමිකාරිත්වය දරයි. අපගේ සෞඛ්‍යයට මෙන්ම […]

Webp.net-resizeimage.jpg

1min460
        කොමර්ෂල් බැංකුවේ විශාලතම විදේශීය බැංකු මෙහෙයුම වන බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව 2021 වසර අවසන් වනවිට ‘බංග්ලාදේශයේ වඩාත්ම තිරසාර බැංකුව’ ලෙස සම්මානයට ලක්වී තිබේ. මීට අමතරව, බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව 2021 වසරේදී ස්වාධීන ආයතන දෙකක් විසින් බංග්ලාදේශය තුළ ක‍්‍රියාත්මක ‘හොඳම විදේශීය බැංකුව’ ලෙස තෝරාගෙන තිබෙන අතරම තවදුරටත් ‘AAA’ ණය වර්ගීකරණය එලෙසම පවත්වාගැනීමට සමත්වී ඇත. […]

Rootcode.jpg

1min800
        ශ්‍රී ලංකාවේ මුල් පෙළේ මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන Rootcode Labs සමාගම, මෙරට මෘදුකාංග ක්ෂේත්‍රයේ දක්ෂතා ගෝලීය තලයට ඔසවා තැබීම අරමුණු කරගනිමින් සිය නවතම අනුබද්ධිත සමාගම වන Rootcode Studio පසුගියදා එළිදැක්වීය. ජනවාරි 29 වැනිදා කොළඹ මූවන්පික් හෝටලයේ මොන්ට් බ්ලැක් බෝල්රූම් ශාලාවේ පැවැති මෙම උත්සවයට දිවයිනේ තාක්ෂණික කර්මාන්ත ක්ෂේත්‍රයේ නම දිනූ ප්‍රකට […]

AIA.jpg

1min580
        AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, නොබෝදා කොළඹ දී පැවති ශ්‍රී ලංකාවේ 2021 ඉහලම කාන්තා වෘත්තිකයින් 50ස් දෙනාගේ සම්මාන උළෙලේදී හොඳම ආයතනික සංස්කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම් මහත් සාඩම්බරයෙන් සමරයි.  2011 වසරේ දී කළමනාකරණයෙහි යෙදී සිටින කාන්තාවන්ගේ සංගමය මගින් ආරම්භ  කරන ලද මෙම වැඩසටහන දැනට වැඩකරන කාන්තා සංවිධානය (Women In Work), ජාත්‍යන්තර මූල්‍ය […]

PUCSL3-1.jpg

1min540
        හෙටින් ආරම්භ වන පෙබරවාරී මාසය තුල විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගත හැකි බව  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙනවා. ඒ් අනුව පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල යෝජනාවට තවදුරටත් අවසර නොලැබේ. ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණේ ජනවාරි 25 වන දින සිට පෙබරවාරි […]

Atlas.jpg

1min810
        2022 ජනවාරි 31 කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය සන්නාමය වන ඇට්ලස්, අඛණ්ඩව 19 වන වරටත් රිදී විහාරය සමග එක්වී, මෙරට ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන පවුල් වල දරු දැරියන් 2,300 කට අධික පිරිසකට පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ඇට්ලස් සිප්සවි වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස , […]

Teepol.jpg

1min660
        90 දශකයේ මුල් භාගයේ සිට මෙරට පාරිභෝගික ජනතාවගේ හදවත් දිනා ගැනීමට සමත් වූ ආරක්ෂිත බඳුන් පිරිසිදුකාරක දියරයක් ලෙස ‘Teepol’ නිෂ්පාදන හඳුන්වා දිය හැකිය. වර්තමානය වන විට මෙරට බඳුන් පිරිසිදුකාර දියර අතර ප්‍රමුඛ ස්ථානයක්  හිමිකර ගන්නා ‘Teepol’ නිෂ්පාදනය වැඩිදියුණුවූ නව මුහුණුවරකින් වෙළෙඳපොළ වෙත නැවත හඳුන්වා දීමට එහි නිෂ්පාදන සමාගම වන Darley Butler […]

Webp.net-resizeimage-60.jpg

1min520
        online වේදිකාවල ආරක්ෂක විශේෂාංග සමාලෝචනය කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වේ. ලෝකය වැඩි වේගයකින් ඩිජිටල්කරණයට ලක් වී ඇති නමුත් අපගෙන් බොහෝ දෙනෙක් තවමත් දත්ත පෞද්ගලිකත්වය පිළිබඳව සහ අපගේ පුද්ගලික තොරතුරු අවධානමකට ලක්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සුළු වශයෙන් සිතීම හාස්‍යට කරුණකි. අනන්‍යතා සොරකම්, මූල්‍ය අලාභ, කීර්තිනාමයට හානි පැමිණවීම් සහ මානසික සෞඛ්‍ය […]

Webp.net-resizeimage-59.jpg

1min520
        2022 දී යා යුතු ගමන් මඟ තරමක් කටුක විය හැකි අතර ඇඟළුම් කර්මාන්තයට අපගේ සහයෝගය අවැසි වනු ඇත ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමාරන් මහතා විසිනි තවත් අර්බුදකාරී වසරකට එළෙඹ තිබියදීත් ශ‍්‍රී ලාංකේය ඇඟළුම් කර්මාන්තය 2021 දී කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති අතර පසුගිය වසර තුළ අප […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව