Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Webp.net-resizeimage-9.jpg

1min380
        කොමර්ෂල් බැංකුවේ දිරිශක්ති අගය දාම සංවර්ධන වැඩසටහනේ නවතම ප‍්‍රතිලාභීන් ලෙස, මඩකලපුව, කොක්කඩිච්චෝලේ ගොවීන් පිරිසකට පාරම්පරික සහල් නිෂ්පාදන වෙළෙඳාම සඳහා මුල්‍ය සහ තාක්ෂණික සහාය මෙන්ම උපකරණ ද බැංකුව විසින් ලබා දී ඇත. කොක්කඩිච්චෝලේ කාන්තා සමිතිය සමඟ එක්ව මෙම ප‍්‍රදේශයේ කුඩා වතු හිමියන් මුල්‍ය ක‍්‍රියාවලියට ඇතුළත් කර ගැනීම උදෙසා බැංකුව මෙම ව්‍යාපෘතිය ආරම්භ […]

Chairman-of-the-Board-of-Directors-of-Acuity-Partners-Pvt-Ltd-Thimal-Pererav.jpg

1min620
        DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන තිමල් පෙරේරා මහතා, ඇක්විටි පාට්නර්ස් (පුද්.) සමාගමේ [Acuity Partners (Private) Limited] අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබේ. ඇක්විටි පාට්නර්ස් යනු DFCC බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ සම-හිමිකාරීත්වය යටතේ පවතින, පූර්ණ-සේවා ආයෝජන බැංකුවකි. මෙම පත්කිරීමට අමතරව, ලලිත් විතාන සහ සචිත් එන්. පෙරේරා යන […]

Siyapatha.jpg

1min640
        ශ්‍රී ලාංකීය ජනතාවගේ හදගැස්ම හඳුනන කීර්තිමත් සම්පත් බැංකු සමූහයට අයත් විශ්වාසනීය මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් දේශයේ ජීවනාලිය බඳු ගොවි ජනතාවගේ සහ කෘෂිකර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක‍්‍රියාත්මක කරනු ලබන “Agri Lease” කල්බදු සේවා තවදුරටත් පුළුල් කරමින් DIMO Agribusinesses සමග පසුගියදා අවබබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එම […]

Webp.net-resizeimage-8.jpg

1min410
        සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව, ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 7 වැනි වරටත් පිරිනමන ලදි. ‘CMA සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන’ වැඩසටහනෙහි එම වසරේ හොඳම සංකලිත වාර්තා 10න් එකක් ලෙස පිළිගැනීමට ලක් වී ඇත. ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් මෙම ගෞරවනීය සම්මානය දිනා ගත්තේ, මෙතෙක් වාර්තා වූ […]

JAAF.jpg

1min790
        ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) වත්මන් විදේශ විනිමය අර්බුදය විසඳීමට සඳහා දැඩි සංවාදයක් සහ වැඩි පාර්ශවකරුවන් පිරිසකගේ සහයෝගීතාවයක් මෙන්ම ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් සඳහා වඩාත් තිරසාර දිගු කාලීන ගමන් පථයක් සඳහා ව්‍යවස්ථාදායක ප‍්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටියේය. සැපයුම් දාම හවුල්කරුවන්, අපනයනය ඉලක්ක කරගත් ඇඟළුම් නිෂ්පාදකයින්, මිලදී ගැනීමේ කාර්යාල සහ ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර […]

CDB-Solar.jpg

1min650
        සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්. සී (CDB) නවතම ‘CDB Advance Roof Solar’ සංකල්පය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. තිරසාර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ උත්සාහයේ තවත් අදියරක් වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලාංකිකයන්ට පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය ඔස්සේ වඩාත් තිරසාර ජීවන රටාවකට හුරුවීමට අත්වැලක් වනු ඇත. ‘CDB Advance Roof Solar’ ලබාගන්නා පුද්ගලයන්ට සහ ව්‍යාපාර […]

HNB-INdraTraders.jpg

1min480
        ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලියාපදිංචි කළ හා නොකළ රථවාහන සහ අධිශීතකරණ රථ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් ඇතුළු ප‍්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලබා දීමට මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ  අත්වැල් බැඳ ගත්තේය. 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ක‍්‍රියාත්මක මෙම ප‍්‍රවර්ධන කාලසීමාව තුළ පාරිභෝගිකයින්ට […]

JAT-2.jpg

1min530
        සමූහයේ බදු-පසු ලාභය රු. මිලියන 717 දක්වා 232% කින් වර්ධනය වෙයි. පසුගිය මාස 12 ක බදු-පසු ලාභය රු. මිලියන 1,102 ක් සමස්ත ආදායම 72% කින් ඉහළට දළ ලාභාන්තිකය 30% කට ඉහළ මට්ටමක ස්ථාවර පවත්වා ගනී. අපනයන ආදායම සමස්ත ආදායමෙන් 9% සිය 22% දක්වා වර්ධනය වේ. ජාත්‍යන්තර සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ සහ […]

DSI.jpg

1min730
        ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදන ආයතනය වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව සමග අත්වැල් බැඳගනිමින් 20 වැනි වරටත් සංවිධානය කරනු ලබන DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය පිළිබඳ පසුගියදා කොළඹ 02, නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී නිවේදනය කෙරිණ. ශ්‍රී ලංකා වොලිබෝල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා […]

CeylincoLife.jpg

1min5340
        මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 15 වන වරට පවත්වන ‘සෙලින්කෝ ලයිෆ් – ජීවිත රක්ෂණ සතිය’ තුළින් ජීවිත රක්ෂණයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු සූදානම් කර ඇතග පෙබරවාරි 11 සිට පෙබරවාරි 17 වන සතිය ‘ජීවිත රක්ෂණ සතිය’ ලෙස හදුන්වන අතර එයට සමගාමීව රට පුරා දරුවන් වෙනුවෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව