Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Webp.net-resizeimage-15.jpg

1min800
    ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය මෙන්ම ඔවුන්ගේ Galaxy A කාණ්ඩයේ සුපිරි smartphones මාලාවට එක් වූ නවතම device එක වන Galaxy A03 පසුගියදා මෙරටට හඳුන්වා දුන්නේය. අතිවිශාල විවිධත්වයක් ඇති සැම්සුන් smartphones අතර වෙනසක් ඇති කළ හැකි Galaxy A03 විශාල display, අද්විතීය කැමරාව සහ විශිෂ්ට අත්දැකීමක් […]

Webp.net-resizeimage-14.jpg

1min450
      මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 15 වන ෆැමිලි සවාරි වැඩසටහනේ දෙවන දිනුම් ඇදීම යටතේ රත්තරන් සහ තෑගි වවුචර් ලබාදීම සඳහා තවත් ජයග‍්‍රාහකයින් 176 දෙනෙකු පසුගියදා සමාගම විසින් තෝරා ගන්නා ලදී. මෙම දිනුම් ඇදීමේදී පළමු ත්‍යාගය ලෙස රුපියල් මිලියනයක් වටිනා රත්තරන් යාපනය ප‍්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු දිනාගත් බව සමාගම සඳහන් […]

Tri-Zen.jpg

1min540
        ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගම වන ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් (JKP) තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙසින් ඔවුන් මහත් අපේක්ෂාවෙන් සිටි TRI-ZEN smart නිවාස ව්‍යාපෘතියේ කුළුණු තුනේම ව්‍යුහාත්මක කටයුතු අවසන් කිරීම විශේෂිත උත්සවයකින් (‘Topping Off’) සමරනු ලැබීය. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයේ සභාපති ක‍්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ඇතුළුව ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟින් […]

Webp.net-resizeimage-12.jpg

1min1040
        2022 පෙබරවාරි 10, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ට්‍රේලර් නිෂ්පාදන සමාගම වන තන්ත්‍රී ට්‍රේලර්ස් (පුද්.) සමාගම [Tantri Trailers (Pvt.) Ltd.] පසුගියදා වෘත්තීය පුහුණු අධිකාරිය සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ යටතේ වෘත්තීය පුහුණු අධිකාරියේ වෙල්ඩින් පාඨමාලා හැදෑරූ තරුණ තරුණියන්ට තන්ත්‍රී ට්‍රේලර්ස් සමාගමේ රැකියා අවස්ථා හිමි වේ. මේ අනුව වෘත්තීය පුහුණු […]

SLT-MOBITEL-Orient.jpg

1min690
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් වන Orient Construction Company (පුද්.) සමාගම සමග විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙම ගිවිසුම යටතේ SLT-MOBITEL විසින්, නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ‘Orient Residencies’ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයට අතිනවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික පහසුකම් ලබාදීම සිදුකරයි. SLT-MOBITEL […]

Image-01.jpg

1min360
        ශ‍්‍රී ලංකාවේ බැංකු සහ විදුලි සංදේශ යන ක්ෂේත‍්‍රවල දැවැන්තයින් දෙදෙනෙකු වන HNB සහ SLTMobitel නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප‍්‍රථම වරට HNB පාරිභෝගිකයින්ට තෝරා ගනු ලබන Mobitel mCash නියෝජිතයන් හරහා තම ඉතුරුම් ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට හැකිවන පරිදි ‘‘HNB ඉතුරු ඉතුරු’’ නියෝජිතායතන බැංකු සේවා දියත් කිරීම උදෙසා අත්වැල් බැඳ ගනී. දිවයින පුරා […]

Galaxy_Tab_A8_main1-768x543-1.jpg

2min550
        සැම්සුන් ශ්‍රී ලංකා Tab A කාණ්ඩයේ දැනට වැඩි කාර්යක්ෂමතාවක් හා වැඩි ප‍්‍රබලත්වයක් සහිත සිය නවතම Galaxy Tab A8 වෙළෙඳපොළට හඳුන්වා දුන් බව නිවේදනය කර සිටී. සිත් ඇදගන්නා සුළු තිරය, ප‍්‍රබලත්වය හා ක‍්‍රියාකාරීත්වය සමඟින් ඉගෙනීමට, විනෝදවීමට, සම්බන්ධ වීමට සහ තවත් බොහෝ දේ සඳහා සුදානමින් සිහින් සහ සැහැල්ලූ නිමවුමක් ලෙසින් Galaxy Tab A8 […]

Webp.net-resizeimage-11.jpg

1min290
        99X හි නව්‍ය තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙන් දිවයින පුරා සිටින උපාධි අපේක්ෂකයින් 600 කට අධික සංඛ්‍යාවක් පසුගිය සතියේ අන්තර් විශ්වවිද්‍යාල Hackathon තරඟාවලියක් වන Hacktitude සඳහා සහභාගී විය. පැය නවයක නොනවතින කේතීකරණයෙන් (coding) පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ (UCSC) දලන ධර්මතිලක, අශාන් රත්නවීර සහ විසල් ජයතිලක ඉහළ ගෞරව හිමිකර ගත්හ. ලියාපදිංචි වූ […]

Webp.net-resizeimage-1-2.jpg

1min540
    ලොව ගෝලීය ආහාර සේවාවේ ප්‍රමුඛයා වන Sysco Corporation හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka විසින්  ‘ආහාර බෙදා ගැනීමට සහ එකිනෙකාව රැකබලා ගැනීමෙන් ලෝකය එක් කිරීම’ යන ඔවුන්ගේ මූලික අරමුණ සිය හදවතට සමීපකර ගනිමින් ප්‍රජාවන් පෝෂණය කිරීම සඳහා ‘Share a Meal. Share a Moment’ වැඩසටහනේ 3වන අදියර සඳහා මුලපිරුනු ලැබීය. ‘Share a […]

Webp.net-resizeimage-9.jpg

1min380
        කොමර්ෂල් බැංකුවේ දිරිශක්ති අගය දාම සංවර්ධන වැඩසටහනේ නවතම ප‍්‍රතිලාභීන් ලෙස, මඩකලපුව, කොක්කඩිච්චෝලේ ගොවීන් පිරිසකට පාරම්පරික සහල් නිෂ්පාදන වෙළෙඳාම සඳහා මුල්‍ය සහ තාක්ෂණික සහාය මෙන්ම උපකරණ ද බැංකුව විසින් ලබා දී ඇත. කොක්කඩිච්චෝලේ කාන්තා සමිතිය සමඟ එක්ව මෙම ප‍්‍රදේශයේ කුඩා වතු හිමියන් මුල්‍ය ක‍්‍රියාවලියට ඇතුළත් කර ගැනීම උදෙසා බැංකුව මෙම ව්‍යාපෘතිය ආරම්භ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව