Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-Evolution-Auto-New-Xpeng-G6-Launch-LBN.jpeg

1min270
ශ්‍රී ලංකාවේ විද්‍යුත් රථ (EV) වෙළඳපොළ නව මාවතකට ගෙන එමින්, Evolution Auto, විසින් XPENG G6 රථය ශ්‍රී ලංකාවට  නිල වශයෙන් හඳුන්වා දීමට සූදානමින් සිටියි. මැයි මස 15 වන දා, බම්බලපිටිය XPENG මෝටර් රථ ප්‍රදර්ශනාගාරයේ දී පැවැත්වීමට නියමිත මෙම නිල උත්සවය, මෙරට දැකිය හැකි වඩාත්ම ස්මාර්ට් හා ආකර්ශනීය විද්‍යුත් රථය එළි දැක්වීමේ අවස්ථාව බවට පත් වනු […]

Capture-22.jpg

1min230
වර්තමානයේ ආර්ථික හා බලශක්ති ගැටලුවලට විසඳුමක් ලෙස Gavinro සමූහ ව්‍යාපාරය විසින් සිය නවතම සමාගම වන  GV Auto හරහා නව විද්‍යුත් වාහන පෙළක් වෙළඳපොළට හදුන්වා දී තිබේ. Gavinro සමූහ ව්‍යාපාරය වසර ගණනාවක් පුරා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය අභිමානය විහිදුවා ඇත්තේ නවෝත්පාදනය සහ කාලීන වෙළඳපොළ අවශ්‍යතා හඳුනා ගැනීමේ දුරදක්නා හැකියාව නිසාවෙනි. වෙනස් වන වෙළඳපොළ ප්‍රවණතාවලට ගැළපෙන අනාගතයට […]

EXTERMINATORS-LBN.jpeg

1min240
මදුරු වර්ධන සමය ආසන්න වෙමින් පවතින මෙම අවස්ථාවේදී Exterminators PLC සහ Sentario UK Limited කළමනාකාර අධ්‍යක්ෂ මාලන් ෆෙරෙයිරා මහතා ඩෙංගු වැනි මදුරුවන් මඟින් පැතිරෙන රෝග පාලනයට ශ්‍රී ලංකාවේ භාවිත කරන ක්‍රමවේද වෙනස් කළ යුතු බව අවධාරණය කරයි. දිගු කාලයක් පුරා මදුරුවන් පාලනයේ ප්‍රධාන ක්‍රමයක් වූ දුමායනය සාර්ථක නොවන බවත්, එයින් සමාජයට සහ පරිසරයට අවදානම් මතු […]

Image-02-LBN-1.jpg

1min770
Huawei සමාගම විසින් සංවිධානය කරනු ලැබූ 2026 Intelligent IP සමුළුව පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්විණ. AI තාක්ෂණයේ සහ 5G තාක්ෂණයේ ව්‍යාප්තියත් සමඟ සිදු වන වෙනස්වීම් හමුවේ ව්‍යාපාරික සන්නිවේදන ජාලයන්හි හෙට දවස පිළිබඳ අවධානය යොමු කළ මෙම සමුළුව සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයනි සහ තාක්ෂණික විශේෂඥයින් රැසක් එක්ව සිටියහ. ඩිජිටල් පරිවර්තනයක පදනම ආයතනික සන්නිවේදන ජාල බව අවධාරණ කළ මෙම […]

Omega-Line-LBN.jpeg

1min810
පසුගියදා පැවැති විශිෂ්ට කළමනාකාරණ භාවිතා සහිත සමාගම් සම්මාන උළෙලේදී සමස්ත රිදී සම්මානය ඇතුළු ගෞරව සම්මාන 9කින් පිදුම්ලැබීමට Omega Line සමාගම සමත්විය. ඒ සියලු කර්මාන්ත අතුරින් ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ සමාගම බවට පත්වෙමිනි. Oniverse සමූහයට අයත් Omega Line සමාගම ඇඟලුම් සහ රෙදිපිළි අංශයේ සම්මානය දිනාගත් අතර, සෙසු අංශ හතරක ද සම්මාන දිනාගැනීමට සමත්විය. ඒවා නම්, සමාගමේ […]

Charcoal_Opening_IMG-1-LBN.jpg

1min420
බැංකොක්හි වඩාත් ප්‍රසිද්ධ Soho Hospitality හට අයත් Charcoal Tandoor Fire Grill භෝජන අත්දැකීම පසුගියදා කොළඹ දී විවෘත වූයේ නවතම අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත හිමිකර දෙමිනි. කොළඹ යුනියන් පෙදෙසේ හි Capitol Twin Peaks හි 50 වන මහලේදී ආරම්භ වූ මෙම සුවිශේෂී භෝජන අත්දැකීමෙහි අරමුණ වන්නේ උසස් තත්වයේ ආහාර අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමයි. භාතිය ජයකොඩි, […]

Team-Infinix-along-with-Team-Dialog-Abans-Phoneme-and-Stelacom-at-the-launch-of-Infinix-Note-60-Series-LBN.jpg

1min340
කොළඹ, 2026 අප්‍රේල් 25: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Infinix, ස්මාර්ට් දුරකථන කලාවට අලුත් අත්දැකීමක් එකතු කරමින් නවෝත්පාදන විශේෂාංග සහ ස්මාර්ට් බුද්ධියකින් සමන්විත නවතම මාදිලි පෙළක් හඳුන්වා දී ඇත. බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි NOTE 60 ස්මාර්ට්ෆෝන් මාදිලි පෙළ ඉතා උත්කර්ෂවත් අයුරින් පසුගිය දා වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. කොළඹදී පැවැත්වුණු මෙම උත්සවය මඟින් මෙරට […]

TikTok-Logo.jpg

1min430
2025 සිව්වන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. මෙම වාර්තාව තුලින් ඔසනඔදනහි නීති රීති උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීම මඟින් පරිශීලකයින්ට ආරක්ෂිත අවකාශයක් ලබා දීමට ගනු ලබන පියවර පිළිබඳ විස්තර කරනු ලබයි. ඒ හරහා ලොව පුරා සිටින සියලු පරිශීලකයින්ට යහපත් සහ ආරක්ෂිත අත්දැකීමක් ලබා දීමට TikTok බලාපොරොත්තු […]

8-LBN.jpg

1min180
ස්පෝර්ටිං ස්ටාර් හි ඩිජිටල් වේදිකාව වන BETSS.COM විසින් Governor’s Cup සහ Queen’s Cup සඳහා වසර තුනක ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දීමත් සමගින්, ශ්‍රී ලංකාවේ තුරඟ තරග ක්ෂේත්‍රයට පෙරළිකාර යුගයක් උදා කර තිබේ. BETSS.COM මෙහෙයවන Sports Entertainment Services (Pvt) Ltd හි මෙම දිගුකාලීන හවුල්කාරීත්වය හරහා ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ තරග ඉසව් ද්විත්වයක වටිනාකම ඉහළ නැංවීමේ අර්ථවත් පියවරක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව