Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Mr-Sujeewa-Rajapakse-Chairman-Peopels-Leasing-Finace-PLC-LBN-Fill.jpg

1min540
        ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ^NBFI& ක්ෂේත්‍රයේ විශ්වාසනීය ප්‍රමුඛයා වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අවිනිශ්චිතතා සහ අභියෝග රැසක් මධ්‍යයේ වුවද වර්ෂ 1996 සිට මේ දක්වා ලබාගත් වාර්ෂික ලාභ අතරින් වාර්තාගත ඉහළම බදු පසු ලාභය (PAT) වන රු. බිලියන 4.66ක මූල්‍ය සාධනයක් 2021/22 මූල්‍ය වර්ෂය තුළ වාර්තා කරමින් ඉතිහාසය […]

IMG-20220517-WA0005-LBN-Fill.jpg

1min870
        2022 ජූනි 15, කොළඹ: හේමාස් අවුට්රීච් පදනම ක්‍රියාවට නංවන ‘පියවර’ වැඩසටහන යටතේ  ඉදිකරන ලද 60 වන පෙර පාසල් පසුගියදා අම්පාර වඩිනාගල ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙය ශ්‍රී ලංකාවේ මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය සම්බන්ධ ශ්‍රී ලංකාවේ ජාතික න්‍යායපත්‍රයට සහය දැක්වීම සඳහා හේමාස් අවුට්රීච් පදනම ගෙන යන වැඩපිළිවෙල යටතේ විවෘත කල […]

01-1-LBN-Fill.jpg

1min510
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2022 ජාතික ව්‍යාපාර නාමාවලිය (‘The Directory’ 2022) පසුගියදා එළිදක්වන ලදි. මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල අලෙවිකරණ සහ දැන්වීම්කරණ අවශ්‍යතා එකම තැනකින් සපුරාලන සුවිශේෂී විසඳුමක් වන මෙය,  SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් වන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) විසින් වැඩිදියුණු […]

Image-01-LBN-Fill-2.jpg

1min500
        අද වන විට ලෝකය මුහුණදෙන ප‍්‍රධානතම අර්බුදයක් ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සැලකිය හැකිය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කිරීම උදෙසා විවිධ ක‍්‍රම අනුගමනය කරනු ලබයි. ඒ අතර ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, නැවත නැවත භාවිතා කිරීම සහ ප‍්‍රතිචකී‍්‍රයකරණය කිරීම ආදී සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද මෙන්ම 100% ක් ස්වභාවික දෑ මඟින් නිෂ්පාදනය කරනු ලබන […]

pexels-cottonbro-10350341.jpg

2min860
        රට තුළ පවතින සමාජ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හේතුකොටගෙන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් (SLVF) 20 වැනි DSI Supersport පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියට අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව 2022 ජූනි මස 15 දක්වා දීර්ඝ කොට ඇත. ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව