Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Edite-1-LBN-Fill.jpg

1min460
        නගර සංවර්ධනය සඳහා නව  මිනුම් දණ්ඩක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කෙරුණු ප්‍රථම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව, කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම විසින් මෑතක දී ගැසට් කෙරුණු අතර, එය මේ වන විට බලාත්මක වෙමින් පවතී. මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් […]

Capture.jpg

1min540
        2022 ජූනි 10, කොළඹ: සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) මෙවර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. ජනතාවගේ අභිලාෂයන් බලගැන්වීමට කැපවී සිටින සමාගමක් වශයෙන්, රටේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වැලක් වීමේ අරමුණින් CDB සමාගම මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදීමට තීරණය කළේ ය. ක්‍රිකට් ක්‍රීඩාව සමග දීර්ඝ […]

Ravi-Liyanage-Director-Chief.jpg

1min2890
  2022 ජූනි 1, කොළඹ: ජනශක්ති රක්ෂණ සමාඟම,  ලොව සුපතල සන්නාම තක්සේරු ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ඉහලම සන්නාම 10 ශ්‍රේණිගත කිරීම් අනුව, 2022 දී A+ ශ්‍රේණිගත කිරීමක් සහ සන්නාම ප්‍රබලතා දර්ශක (BSI) ලකුණු 569ක ආකර්ෂණීය සන්නාම අගයක වර්ධනයක් වාර්තා කරමින් ‘වේගයෙන්ම වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාමයන් 10’ අතරට පත් වූ එකම රක්ෂණ සන්නාමය ලෙස […]

01-LBN-Fill.jpg

1min580
        කොළඹ, ජූනි 10, 2022 – වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන රයිනෝ, මෙම වසරේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ වසර 60ක් සපුරන්නේය. ඒ හා සමාන්තරව සමාගමේ සේවක ප්‍රජාවගේ මනාප ප්‍රකාශ කිරීමක් හරහා Great Place to Work® ආයතනයෙන් ලබාදෙන විශිෂ්ට සේවා ස්ථානයක් යන පිළිගැනීමත් අත්පත් කරගැනීමට සමත්වී ඇත. යහපත් ආයතනික පුරවැසියෙකු ලෙස […]

pexels-rodnae-productions-5699376.jpg

1min600
        අමානා බැංකුවේ නව ATM යන්ත්‍ර 5 ක් පසුගියදා විවෘත කරන ලදි. රාජගිරිය, වත්තල, කළුතර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ වල පිහිටි අමානා බැංකුවේ ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථාන තුළ මෙම ATM යන්ත්‍ර ස්ථාපිත කර ඇති අතර, මෙම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන වලදී ගනුදෙනුකරුවන්ට මුදල් ආපසු ගැනීමට අමතරව මුදල් තැන්පත් කිරීමටත්, චෙක්පත් තැන්පත් කිරීමටත් අවස්ථාව […]

INSEE-LBN-Fill.jpg

1min520
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම, කොලඹ ජාතික රෝහල (NHSL) සිදු කළ ඉල්ලීමකට අනුව, එහි දැඩි සත්කාර ඒකකය (MICU) වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු කෙරිණි. එහි දී Noradrenaline Vials, CRRT කට්ටල, රුධිර ගෑස් කාට්රීජ (Blood Gas Cartridges), සංවේදක කාඩ්පත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව